එව්ව ඔට්ටු නෑ
අයියෙ උඹ අරකෙ රොටර් එක කඩා ගත්තද?
ඔව් බන් ... ස්පෙයාර් පාර්ට් ගන්න ඕන

...උඹත් කොහෙන් හරි කොනක් දකිනවා නේද ? 

එව්ව ඔට්ටු නෑ
අයියෙ උඹ අරකෙ රොටර් එක කඩා ගත්තද?

...උඹත් කොහෙන් හරි කොනක් දකිනවා නේද ? 

ඔව් බන් ... ස්පෙයාර් පාර්ට් ගන්න ඕන...උඹත් කොහෙන් හරි කොනක් දකිනවා නේද ?
![]()

ඔව් ඔව්නෑ........... මම හොයන්නෙ උඹ වගේ පොලොස් කොට්ටෝරුවෙක්...දැන් ඕකට කැන්ගරුවොමද ඕන ?
මුගේ තවත් ගොන් වෑඩක්
දැන් ඉතිං මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනෙ....
එලකිරි එකේ ඉන්නවනෙ නියම කලා කාරයෝ සෙට් එකක්..
මට දැන් ඕනෙ... ක්ෂණික පරිනාමයකට ලක්වූන කැන්ගරුවන්ගේ හැඩ
රැව තියෙන නව ජීවියෙකුගේ හැඩ රුවක්.
හැමෝම මොකෙක් හරි අැදල දාපල්ල එතකොට ඔක්කොම එකතු
කරල එකෙක් හරි හදා ගන්න පුලුවන් වෙයි...



පෝස්ට් 8 යි තෝ කොහොමද මම නාකිද, තරුණද දන්නෙ.... මූකලන් බස්සො....නාකි වෙදා ආව මෙතන කන්ගරුවෝ හොයන්න..![]()


පල යන්න පොලොස් කොට්ටොරුවා................මුගේ තවත් ගොන් වෑඩක්
අඩෝ වතිලයෝ මොකට මහන්සි වෙනවද බන්..උබේ මූනේ 4ටෝ එකක් ගහලා දාපන්...රියල් කැන්ගරුව![]()
වෙදා කන්ගරු වෙයි වෙදා පැන පැන යයි
පැන පැන යන්න නෙමේ මම තොපි දෙන්නට දෙන්නෙ.... කොර ගගහ යන්න


පැන පැන යන්න නෙමේ මම තොපි දෙන්නට දෙන්නෙ.... කොර ගගහ යන්න
