වෙදාගේ නිරුවත නැවතත්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    පොර ටෝක්ස් ඉෂු කරපු, බිව්වොත් ලොවෙත් ආයිත් කොරොන හැදෙන්නේ නැ කිව්ව හොර වෙදත් මාස්ක් දාගෙන,

    මුටත් බෙහෙත සුවර් නැ. මේ පොටො එක නිසා විතරක් නෙවෙයි, ප්‍රශ්න කරද්දි කරද්දි පනින නිසා ලිස්සන නිසා.

    FB_IMG_1606920488996.jpg

    මේ නැටිල්ල සති 2යි උපරිම. ලගදිම මුගේ නැට්ට වත් හොයන්න බැරි වෙන්න අන්තරස්දාන වෙනවා. පොයිසේනයෙක්.

    ඔය බෝතලේ තාම කිසිම ක්ලිනිකල් ට්‍රයල් එකකින් කිසිම වැදගත් දෙයක් පෙන්නලා නැ
    මේකේ ලකා ගහගෙන එක එකා කියව්වට ග්‍රවුන්ඩ් එකේදි ඔක තාමත් ෆේල්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අංකලා ටොක්ස් ඊශු කරේ එහෙම නෙවෙයි නේ.
    ඇයි දැන් කතා වෙනස් කරලා. තක්කෙටම ⁣හොර වෙදා කිව්වානේ
    Error365 = වෙදා ?????????? උබ මොන මෝඩයෙක්ද බන් :lol: :lol: :lol: :lol:

    වැක්සීන් කොම්පැණිවල උන් සෑහෙන්න ඉන්නවානේ මේකේ ..
    ගු ඇන් පි ගොන් බඩු වැක්සීන් ගේන එකටත් විරුද්දයි බන් බලපන්කො වැක්සීන් එකක් ගේන්ඩ සුදානම් වෙද්දි ඕකුන් දගලන දැගලීම ඔකුන්ට කාල ඇදල ඉන්ඩ බැරි වෙනව එදාට,..
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    අංකලා ටොක්ස් ඊශු කරේ එහෙම නෙවෙයි නේ.
    ඇයි දැන් කතා වෙනස් කරලා. තක්කෙටම ⁣හොර වෙදා කිව්වානේ

    Mama nam kohe wath katha wenas karanne na. 100% kisima dekata pakshawa mama katha karanneth na.

    Deyak eka para ayin karanne nathuwa eka harida waradida kiyala theeranaya karanna kramaweda thiyanawa. Eka karanna kalin appo hariyanne na kiyana un mata penna ba. Waradak karapu ekek unath court eken evidence balala decide karanakan pora sakakaruwek. Anna e wage madyastha widihata hamadema balapalla. Meha hariyannath pulwuan waradinnath puluwan. Api balan imu meke final report eka enakan. Ai mechchara threads dada ekama deta arguments?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    Error365 = වෙදා ?????????? උබ මොන මෝඩයෙක්ද බන් :lol: :lol: :lol: :lol:

    ගු ඇන් පි ගොන් බඩු වැක්සීන් ගේන එකටත් විරුද්දයි බන් බලපන්කො වැක්සීන් එකක් ගේන්ඩ සුදානම් වෙද්දි ඕකුන් දගලන දැගලීම ඔකුන්ට කාල ඇදල ඉන්ඩ බැරි වෙනව එදාට,..

    FB_IMG_1606921553476.jpg
     
    මේ වෙදා නම් හැමතැනම කිය කිය යන්නේ ආයි හැදෙන්නේ නැ කියලා. තක්කෙටම කියනවා හැමතැනම. ඒ නිිිිසා එකට විරුද්දව ප්‍රතිතර්ක ගොඩනගතැහැකි.

    Deyak eka para ayin karanne nathuwa eka harida waradida kiyala theeranaya karanna kramaweda thiyanawa. Eka karanna kalin appo hariyanne na kiyana un mata penna ba

    අනිවා. උන් හරි පොන්නයි. නමුත් මේ හොර වෙදාත් එහෙමයි. ප්‍රශන ඇහුවාම උත්තර නැ. කම්පොෂිෂන් ගැන ඇහුවාම කතා නැ. ඉන්වෙස්ටිගේෂන් වලට සපෝට් නැ. ඉතින් උබලා මොනා කිව්වත් උගේ හැසිරිම ප්‍රශ්න සහගතයි. ඉතින් කවුදවැරදි? අපිද? හංගන ඌද?

    Anna e wage madyastha widihata hamadema balapalla

    හැම මගුලටම මධ්‍යස්ත වෙන්න යකු නොබැදි ජාතියද? මේක හරි වැරැද්ද අතර ප්‍රශ්නයක් මිස සාම සාධක ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ඕනි එවිඩන්ස්. ඒවා දෙන්නත්තම් හංගනවානම් ඉතින් හොරයක් තියනවා.

    Meha hariyannath pulwuan waradinnath puluwan
    Ai mechchara threads dada ekama deta arguments?

    හොර වෙදා ගෙඩියම ඉල්ලන නිසා. රටේ නිතියට වඩා මිඩියා හයිප් කරලා ප්‍රොටොකොල් බයිපාස් කරලා අනුමැතිය ගන්න තැනට පොලබවන්න දගලන නිසා. ඒවිට ඉඩ දෙන්න බැ. එවා වානම්. එවා හදේ හොදේ. ඒ නිසා දවසට නුල් 100 ඇරලා හරි ගේම අදිනවාමයි.

    ඔන්න්ම් ඉග්නෝ කරපං. අවුලක් නැ.
    නමුත් මිනිස්සුනට අවැඩක් වන දෙයක් ගසාකන දෙයක් නම් ගෙන්න දෙන්නැ. දෙන්නැමයි.
     
    Waradak wenawa nam aniwa katha karapan. Meka aniwaryen test karanna one thawa. Habai Mama highlight karapu de Umbata therenna athi.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    Waradak wenawa nam aniwa katha karapan. Meka aniwaryen test karanna one thawa. Habai Mama highlight karapu de Umbata therenna athi.

    ටෙස්ට් කරන්න ඔන තමා. ඒවාට කමිටි තියනවා ප්‍රොසිඩියර් එක්ක තියනවා බං. ඒකද මේ වෙන්නේ? නැ. මෙතන පවිත්‍රා බොන එක පවා වැරදියි. එයා විෂය භාර ඇමති. එයා හිටගෙන චු කරනවා නම් අනිත් උන් දුව දුව කරන්නේ. ප්‍රොාටාකොල් බයිපාස් කරන්න රගනවානම් අනිව තදට ගහන්නම වෙනවාමයි බං. නැත්තම් උන්ට ගිය රට. අන්තිමේදි අසරන වෙන්නේ මිනිස්සුමයි.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    Error365 = වෙදා ?????????? උබ මොන මෝඩයෙක්ද බන් :lol: :lol: :lol: :lol:

    ගු ඇන් පි ගොන් බඩු වැක්සීන් ගේන එකටත් විරුද්දයි බන් බලපන්කො වැක්සීන් එකක් ගේන්ඩ සුදානම් වෙද්දි ඕකුන් දගලන දැගලීම ඔකුන්ට කාල ඇදල ඉන්ඩ බැරි වෙනව එදාට,..
    Umba me ekama comment eka mehema danna giyoth umbe job ekata kelwenne nadda? Rachanawak liyapanko