වෙදාගේ නිරුවත නැවතත්

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    128592600_3618488978214336_2198341374157077367_o.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama

    මාර මිම් එකක් කියලාද දැම්මේ? තත්ත්ව දෙක සමාන කරපු ගොං හරකෙක් යකෝ මෝඩ මුසලයෙක් . හොර වෙදා තක්කේටම කැමරා පැලෙන්න කියපු බොරු වහන්න මෙහෙම මිම්ස් හදලා බැ.

    ඕකට මම උත්තර දෙනවාද නැත්තම් දමියා ගේ වචන වලින්ම දැම්මාම කොපියක් දානවාද කියලා හිතුවේ.

    එක්කෝ දමියාම දාපුවාවේ. උගේ කුනුහබ්බ මට වඩා රසයි. ප්‍රාණවත්

    @ZEROZE වෙත. ඔය මදි ඩිස්ලයික්. මගේ පරන ඒවාත් හොය හොය ඩිස්ලයික් කරන්න. රියැක්ට් කන්නයැ. පුකේ මයිලක් තරම්වත් දැනෙන්නේ නැ ඔය ඩිස්ලයික්
     
    ammo sadde :lol:
     
    • Haha
    Reactions: emoji diaries

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    මාස්ක් දාල හිටියොත් ඒකත් වැරදියි. මාස්ක් නැතිව හිටියොත් ඒක්ත් වැරදියි මාර ලොජික් තමයි ජෙප්පොත් එකයි ටොයියොත් එකයි.
    HELUWEN HITIYANAM THAMAI WADATH SUDUSU, REDI NAHANE KOHOMATH.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    HELUWEN HITIYANAM THAMAI WADATH SUDUSU, REDI NAHANE KOHOMATH.
    එහෙම කොහොමද වෙන්නෙ ?????? පොඩ්ඩක් පැහැදිලි කරමු බලන්ඩ???? යකෝ දේශිය බෙහෙතක් ගැන පරික්ශන කරාම හෙන ගැහෙනවද???????? ඇයි ඔච්චරම කුහක???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බේතක් ගැන කියන්න නිරුවතින් එන්න ඔ්නද කියල ඊලගට අහයි එහෙව් බඩු උඹලා
    ඕකුන්ගෙ වැඩේ සක්කිලි වගේ හැම හුත්තකම ඇද හොය හොයා ඉන්න එක මොකක්ද වැරැද්ද කියල ඇහුවාමත් කෙලින් කියන්ඩ කොන්ද පන නැ, ඕකුන් තමයි ඔය ෆේක් සීයක් විතර හදාගෙන දගලන්නෙ...
     
    • Like
    Reactions: TakaTakas

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    යකෝ මේක රටේ ගැසට් කරපු නීතියක් තියනවා. ඒ මනුස්සයා මාස්ක් එක දාන්නේ නැතුව හිටියනම් තමයි නීතියට අනුව වැරදි. කට ඇරගෙන බලාගෙන හිටපිය සුද්දා හොයලා දෙනකම්ම. මොන ලෙඩේට බෙහෙත් හොයා ගත්තත් තමන්ගේ දේ අගය නොකර සුද්දාගේ ඕන ගූ බෙට්ටක් හොඳයි කියලා හිතන පරගැති චින්තනය නැති කරන්න පුළුවන් බෙහෙතක් නම් හොයා ගන්න බැරි වෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,119
    113

    මේන් මේක තමා අර ගොන් අප්පුව කරන්න දතකන්නෙ උදේ හවා. මේ මනුස්සය අඩුම ගාණෙ ටෙස්ට් කරන්න හරිදෙනව. අරූගෙන් ඇහුවොත් බොනව නන් බීපන් නැත්තන් නිකා හිටපන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    යකෝ මේක රටේ ගැසට් කරපු නීතියක් තියනවා. ඒ මනුස්සයා මාස්ක් එක දාන්නේ නැතුව හිටියනම් තමයි නීතියට අනුව වැරදි. කට ඇරගෙන බලාගෙන හිටපිය සුද්දා හොයලා දෙනකම්ම. මොන ලෙඩේට බෙහෙත් හොයා ගත්තත් තමන්ගේ දේ අගය නොකර සුද්දාගේ ඕන ගූ බෙට්ටක් හොඳයි කියලා හිතන පරගැති චින්තනය නැති කරන්න පුළුවන් බෙහෙතක් නම් හොයා ගන්න බැරි වෙයි.
    අයියා ඔයා ඉන්න ඕනා ලොකු තැනක.
    මාගේ පාද නමස්කාරයම වේවා
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Mama nam kohe wath katha wenas karanne na. 100% kisima dekata pakshawa mama katha karanneth na.

    මේ වෙදා නම් හැමතැනම කිය කිය යන්නේ ආයි හැදෙන්නේ නැ කියලා. තක්කෙටම කියනවා හැමතැනම. ඒ නිිිිසා එකට විරුද්දව ප්‍රතිතර්ක ගොඩනගතැහැකි.

    Deyak eka para ayin karanne nathuwa eka harida waradida kiyala theeranaya karanna kramaweda thiyanawa. Eka karanna kalin appo hariyanne na kiyana un mata penna ba

    අනිවා. උන් හරි පොන්නයි. නමුත් මේ හොර වෙදාත් එහෙමයි. ප්‍රශන ඇහුවාම උත්තර නැ. කම්පොෂිෂන් ගැන ඇහුවාම කතා නැ. ඉන්වෙස්ටිගේෂන් වලට සපෝට් නැ. ඉතින් උබලා මොනා කිව්වත් උගේ හැසිරිම ප්‍රශ්න සහගතයි. ඉතින් කවුදවැරදි? අපිද? හංගන ඌද?

    Anna e wage madyastha widihata hamadema balapalla

    හැම මගුලටම මධ්‍යස්ත වෙන්න යකු නොබැදි ජාතියද? මේක හරි වැරැද්ද අතර ප්‍රශ්නයක් මිස සාම සාධක ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ඕනි එවිඩන්ස්. ඒවා දෙන්නත්තම් හංගනවානම් ඉතින් හොරයක් තියනවා.

    Meha hariyannath pulwuan waradinnath puluwan
    Ai mechchara threads dada ekama deta arguments?

    හොර වෙදා ගෙඩියම ඉල්ලන නිසා. රටේ නිතියට වඩා මිඩියා හයිප් කරලා ප්‍රොටොකොල් බයිපාස් කරලා අනුමැතිය ගන්න තැනට පොලබවන්න දගලන නිසා. ඒවිට ඉඩ දෙන්න බැ. එවා වානම්. එවා හදේ හොදේ. ඒ නිසා දවසට නුල් 100 ඇරලා හරි ගේම අදිනවාමයි.

    ඔන්න්ම් ඉග්නෝ කරපං. අවුලක් නැ.
    නමුත් මිනිස්සුනට අවැඩක් වන දෙයක් ගසාකන දෙයක් නම් ගෙන්න දෙන්නැ. දෙන්නැමයි.

    යකුනේ මෙතන වෙදෙක් ගේ පුන්ඩක් නෙවෙයි තියෙන්නේ ...බයි උත්තමයන්ට දුන්නේ පොඩි ගුලියක් මොකද මේ දවස් වල බයි උත්තමයන්ගේ අදෝ මුඛෙන් පොඩ්ඩක් බුරුල් වුන පොහොට්ටුව ආයෙත් තදටම බස්සන්න ...කොච්චර තදටම බස්සගත්ත ද කිව්වොත් මම පහුගිය ටිකේම දැක්කම බයි උත්තමයන් දෙතුන් දෙනෙක් ඕක එක එකාට පෙන්නනව මටත් එකෙක් පෙන්නුව ...අපේ උන්ගේ IQ එකේ තරම ගැන පුකෙන් හිනාවෙනව ඇති ස එහෙම
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මාස්ක් දාල හිටියොත් ඒකත් වැරදියි. මාස්ක් නැතිව හිටියොත් ඒක්ත් වැරදියි මාර ලොජික් තමයි ජෙප්පොත් එකයි ටොයියොත් එකයි.
    අනේ මේ නං මොලගෙනාපු නැවක්. කන්ටෙක්ස්ට් එක ඇතුලේ තමයි හැම දේම වැඩ කොරන්නේ. අර ඉංගිරිසියෙන් සන්දර්භය කියන්නේ... තේරුනාද මන්ද... සන්දර්භයට අනුව ගන්න භාවිතාව වෙනස්.. සයන්ස් පොඩ්ඩක් හරි දැනං හිටියනං ඉතින් මේ වගේ චොර වෙන්න වෙන්නේ නෑ..
     
    • Like
    Reactions: emoji diaries

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    එහෙම කොහොමද වෙන්නෙ ?????? පොඩ්ඩක් පැහැදිලි කරමු බලන්ඩ???? යකෝ දේශිය බෙහෙතක් ගැන පරික්ශන කරාම හෙන ගැහෙනවද???????? ඇයි ඔච්චරම කුහක???

    උඹලගේ අන්දරේට කියපන් බේත චෙක් කරන්න කියලා.. මේකෙ වැලලුනාට වැඩක් නෑ