වෙදාගේ-සිතුවිලි1

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔන්න ඉතිං උඹ හොඳට ඉන්න අපේ කටවල් අවුස්ස ගන්නනෙ දඟලන්නේ......
    තෝ තරං වල් අසික්කිත පූසෙක් මේ එලකිරි එකටම නැතුව ඇති.......
    උඹට හරියන්නේ නැහැ ඔය නමේ තියන සුදු කියන කෑල්ල.....
    දාගනිං වල් පූසා කියල............
    ආවා මෙතන පැටිකිරිය දිග ඇරගෙන..............

    සිරා කතාව මචන්.. ඕකා අහල පහල ඉන්න හෑම ගෑනිටම පෑනි හලලා දෑන් එනව මෙතන එනවා සුදන වෙන්න. අල්ලපු ගෙදර නාකි ඈනටිට ඉන්න දීලත් නෑ. දෑන් ඈන්ටි මුට චිකන් ලු කන්න දෙන්නේ පවර් එක වෑඩි කරන්න.. :lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සිරා කතාව මචන්.. ඕකා අහල පහල ඉන්න හෑම ගෑනිටම පෑනි හලලා දෑන් එනව මෙතන එනවා සුදන වෙන්න. අල්ලපු ගෙදර නාකි ඈනටිට ඉන්න දීලත් නෑ. දෑන් ඈන්ටි මුට චිකන් ලු කන්න දෙන්නේ පවර් එක වෑඩි කරන්න.. :lol:

    ඔව් ඔව්...... මියො පස්සෙ ගිහිං තමා ගෙට රිංග ගත්තේ......
    දැං කුකුලෝ......
    ඉස්සරහට වෙන මොක්කු මොක්කු එලිය පනීද දන්නෙ නැහැ බං.......
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    සිරා කතාව මචන්.. ඕකා අහල පහල ඉන්න හෑම ගෑනිටම පෑනි හලලා දෑන් එනව මෙතන එනවා සුදන වෙන්න. අල්ලපු ගෙදර නාකි ඈනටිට ඉන්න දීලත් නෑ. දෑන් ඈන්ටි මුට චිකන් ලු කන්න දෙන්නේ පවර් එක වෑඩි කරන්න.. :lol:

    යා යා ඊයෙ පෙරේදා ඇන්ටිත් එක්ක මීයො අල්ලපු එකක් ගැන ප්‍රසිද්ධියෙ ත්‍රෙඩ් එකක් දාලා තිවුනා වගේ මතකයි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිරා කතාව මචන්.. ඕකා අහල පහල ඉන්න හෑම ගෑනිටම පෑනි හලලා දෑන් එනව මෙතන එනවා සුදන වෙන්න. අල්ලපු ගෙදර නාකි ඈනටිට ඉන්න දීලත් නෑ. දෑන් ඈන්ටි මුට චිකන් ලු කන්න දෙන්නේ පවර් එක වෑඩි කරන්න.. :lol:
    ඇයි මචෝ ඔය විදිහට අහින්සක අකලන්ක පිවිතුරු කාන්තාවකට මේ වගේ අසික්කිත දේවල් කියන්නේ...උඔලගේ ගෙදර ඇන්ටි උඔට කොස්සෙන් ගැහුවට මන් මොනවා කරන්නද බන්.... ඒවා ඉතින් උඹේ ජඩකම්නේ බං.....:):):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් ඔව්...... මියො පස්සෙ ගිහිං තමා ගෙට රිංග ගත්තේ......
    දැං කුකුලෝ......
    ඉස්සරහට වෙන මොක්කු මොක්කු එලිය පනීද දන්නෙ නැහැ බං.......
    හෙට අනිද්දට පනියි හංසයොත්.හැබැයි ඉතින් එදාටනම් මං ගහනවා අම්මපා කිතුල් පොල්ලකින්.....:angry::angry::angry:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හෙට අනිද්දට පනියි හංසයොත්.හැබැයි ඉතින් එදාටනම් මං ගහනවා අම්මපා කිතුල් පොල්ලකින්.....:angry::angry::angry:

    මගේ සිහිනය මට දකින්න ඉඩ අරින්න............
    මගේ සි‍හිනෙන් මා මුදන්න ලං නොවන්න........;):P;)
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ඔව් ඔව්...... මියො පස්සෙ ගිහිං තමා ගෙට රිංග ගත්තේ......
    දැං කුකුලෝ......
    ඉස්සරහට වෙන මොක්කු මොක්කු එලිය පනීද දන්නෙ නැහැ බං.......

    :shocked: :rofl:

    මචන් වතිලය කලින් එලදෙන්නු පැන්නුව පස්සේ පෙන 10 යේ නයා... ඇයි තව communication එකේ චූ කෙස් එක...!
    සුදු පුසත් ඒවගේ තමයි.. :P :P
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඉතින් කියනවා මංලු වල්...:oo::oo:

    මොකක්ද මේකෙ තියන වල් කම.......
    අනේ මේවා උඩ ඉන්න දෙයියොම බලා ගන්න ඕන........
    මේ මං වගේ වැදගත්, ශීලාචාර, අවිහිංසාවාදී, ‍ශෝයි කොල්ලෙක්ට කියන කතා.......
    කවුද මේවට වග කි‍යන්නේ..........
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    වෙදෝ උබේ ඔය කෙල්ලව සෙට් වුනොත් අපේ ගෙදට්ට එවපංකො රෑ දෙක තුනක් ගත කරන්න මාත් එක්ක
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    weda thel gala nagga ganna kota uba gihin deparak gahala athaheki.:lol::lol::lol::lol::lol:

    මොකක්ද මේකෙ තියන වල් කම.......
    අනේ මේවා උඩ ඉන්න දෙයියොම බලා ගන්න ඕන........
    මේ මං වගේ වැදගත්, ශීලාචාර, අවිහිංසාවාදී, ‍ශෝයි කොල්ලෙක්ට කියන කතා.......
    කවුද මේවට වග කි‍යන්නේ..........

    කුපාඩි හැතිකරේ...........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kajol-.jpg

    මම තවම ආදරෙයි...........

    ආදරය කලෙමි මා නුඹට
    බිදක් නොව.....
    මහ සාගරය තරම්...

    ඉපදුනත් අප සයුරෙන් වෙන්ව...
    පෙම් කලෙමි ආදරය සිතට ආ දා සිට...
    දුටුව නුඹෙ රුවට තිරයෙන්...

    හැඩුවෙමි නුඹ හඩන වාරයක් පාසා
    නොදන්නා මුත් නුඹ....
    මා පෙම්කරන බව නුඹට...

    බැදුන දා නුඹ දේව්ගන් හා දෑගිලි....
    සිතුනි මියයතැයි ලය පැලී...
    නුඹ නැති දුකින්....

    කාජල් තවම මම නුඹට ආදරෙයි....

    :P:P:P:P:P:P:P:P:P:P:P

    වෙජල් කදා :P උඹ වෙදෝ ලබන ආත්මෙදිවත් ට්‍රයි කොරපන් ඕකට .. මේ ආත්මෙදි වැස්සියෝන්ට අභය දානේ දීපන් පින් රැස් කොරගන්න .. :lol::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉදලා ඉදලා වතිලයා ටිකක් වැදගත් දෙයක් දාලා... එල.. එල.. :):)

    ඒත් මොකද්ද මේ කොලු සිද්දිය..?:confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුපාඩි හැතිකරේ...........

    උඹද කුපාඩි මමද කුපාඩි තරඟය දැන් ආරම්භ කරනවා ....... උපකාරක අවස්ථා තුනක් තියෙනවා...:P:lol:

    1. ආස්ක් ෆ්‍රොම් ද එළකිරි
    2. කොල් අ ෆ්‍රෙන්ඩ් (මට කෝල් කරහන් ) :P
    3. ෆිෆ්ටි ෆිෆ්ටි