වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය

එක උබේ මතයක් විතරයි. සන්ක්‍යත්මක දත්ත ඇතුව පෙන්වන්න පුළුවන් ද ?

මැරුණ ලෙඩ්ඩුන්ගෙ බෙඩ් ටිකට් ටික එකතු කළා නම් ඕන තරම් දත්ත ගන්න පුළුවනි ලංකාවේ හැම ඉස්පිරිතාලෙකින්ම.

මචන් දේශීය වෙදකම බාල්දු කරනවා නොවෙයි. අවශ්‍ය පහසුකම් සහ විද්‍යාත්මක ක්‍රමවේද තිබිද්දී පැරණි දේවල් තුලින්ම පමණක් යැපීම වැරදියි.

මම කලිනුත් කිව්වනේ. විද්‍යාත්මකව ඔක්සිජන් දීලා, ඇඩ්‍රෙනලින් ගහලත්, ජීවිතේ බේර ගන්න බැරි වෙන අවස්ථා බහුල නම්, මොකක්ද ඒ විද්‍යාවේ ඇති තේරුම ?

ඕනෙනම් මරණාසන්න රෝගියෙක්ගේ පපුවේ සිද්දාර්ථ තෙල් අලේප කොට ඒසමගම ඔක්සිජන් ලබා දීමත් කරන්න පුළුවන්. නැතුව තෙල් ගල්වල පමණක් බලා සිටීම නුවනට හුරු වැඩක් නොවෙයි.

කැමති නම් කෙනෙකුට එහෙමත් කරන්න පුළුවනි.
 
awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    This is practically very true
    Before our grandfather passed away was suffering bard times on breathing. He was totally sweating and just like his last moment. What we did was w applied siddhartha thailaya on his chest and massaged the cheat somewhat hard.
    Also i have heard , this do a similar job like giving the eletric shock in western medicine. If the patient's condition is very critical and he is fainted we still can make him back to good condition by applying this onthe chest with pressure from palms. I am not 100% practically about the second incident i mentioned. But I would say this is a magic oil
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    11.gif
     
    There we have another miraculous example of this heavenly medication.

    This does not give a shock, But it can rapidly balance blood pressure and quickly stabilize a dying heart. Massaging with this oil can turn the stopped heart back on. unbelievable yet so True.
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Ape gedarath thiyenawa.Thawa semata ugure gaanna thelak tiyenawa.kochchara darunu ugure kakkumak unat raata bindu 2k gaala nidagaththoth ude weddi goda.
     
    Uba bari welawath icu ekakata nm yanda epa bro

    ඇත්තටම ICU කියල එකක් හැදිලා තියෙන්නෙ, මේ වගේ උතුම් බේත් වර්ග බටහිර දොස්තර ක්‍රමයෙ නැති නිසයි. සිංහල වෙදකමට ICU අවශ්‍ය නොවෙන්නෙත් ඒනිසාම තමා.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    නැකත් රාල පොඩි උපදේසයක් අවශ්‍යයි , මගේ නංගි කෙනෙක් ඉන්නවා එයට ඇදුම වගේ හුස්ම ගන්න අමාරු වෙනවා හැබැයි නිතර හැදෙන්නේ නෑ ඉදල හිටලා හැදෙන්නේ බටහිර බේත් ගන්නෙත් නෑ එතරම්ම දරුණුවට නැති නිසා හෙම්බිරිසව හැදුනොත් තමයි කතා කරන්න බැරි වෙන්න හැදෙන්නේ එතකොට ගොඩක් මහන්සි වෙලා වගේ ඉන්නේ ටිකක් විවේක ගත්තම අඩු වෙලා යනවා, ගොඩක් අමාරු වෙලා කීපසරයක් ඩොක්ට ලගට ගෙනිච්චම ඔක්සිජන් දුන්නම හරි යනවා, එයා පෙති ගන්නේ නැත්තේ ඒවාට ඇබ්බැහි වෙයි කියල, තව ඉන්හේලර එක තිබ්බට පාවිච්චි කරන්න උරන්නවත් ශක්තිය නැති වෙනවා මෙහෙම උනාම මට මතක හැටියට. මේකට මේ තෙල් ගවුවම අඩු වෙනවද?:(
     
    ඒ හුස්ම ගන්න අමාරු වෙන්නේ අනිවාර්යයෙන්ම බර හෝ උෂ්ණාධික කෑමක් කෑවට පස්සේ. බලන්න නැද්ද කියලා. එතකොට මහා ප්‍රාචීරය ඇදගන්න බැරි තරමට බඩේ උෂ්ණේ නගිනවා. ඒනිසයි ඕකට "ඇදුම" කියල නම දාල තියෙන්නේ. ඒකයි ඔය වෙන්නේ. මේ තෙල් ටිකක් ගාන්න. අපහසුව ඇරිලා යයි. හැබැයි ලෙඩේට ප්‍රතිකාරයක් නෙවෙයි.