එක උබේ මතයක් විතරයි. සන්ක්‍යත්මක දත්ත ඇතුව පෙන්වන්න පුළුවන් ද ?
මැරුණ ලෙඩ්ඩුන්ගෙ බෙඩ් ටිකට් ටික එකතු කළා නම් ඕන තරම් දත්ත ගන්න පුළුවනි ලංකාවේ හැම ඉස්පිරිතාලෙකින්ම.
මචන් දේශීය වෙදකම බාල්දු කරනවා නොවෙයි. අවශ්‍ය පහසුකම් සහ විද්‍යාත්මක ක්‍රමවේද තිබිද්දී පැරණි දේවල් තුලින්ම පමණක් යැපීම වැරදියි.
මම කලිනුත් කිව්වනේ. විද්‍යාත්මකව ඔක්සිජන් දීලා, ඇඩ්‍රෙනලින් ගහලත්, ජීවිතේ බේර ගන්න බැරි වෙන අවස්ථා බහුල නම්, මොකක්ද ඒ විද්‍යාවේ ඇති තේරුම ?
ඕනෙනම් මරණාසන්න රෝගියෙක්ගේ පපුවේ සිද්දාර්ථ තෙල් අලේප කොට ඒසමගම ඔක්සිජන් ලබා දීමත් කරන්න පුළුවන්. නැතුව තෙල් ගල්වල පමණක් බලා සිටීම නුවනට හුරු වැඩක් නොවෙයි.
කැමති නම් කෙනෙකුට එහෙමත් කරන්න පුළුවනි.


