වෙද මහතයෙක්

batman malli

Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    මචන්ලා බණ්ඩාරගම කැස්බැව පරෙ මැදගම වෙද මහතයෙක් ඉන්නවද... මැදගම වෙද මහත්තයා කියලා තාමා කියනවා කිවුවෙ..දන්න කෙනෙක් නැද්ද බෙහෙත් කරන දවස් ගැන හරි එකක් හරි ගන්න..ලොකු හෙල්ප් එකක්
     
    Last edited:

    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Thread eke title ekata veda mahaththayage nama dapan bn.mod kenekta kiyala edit karaganin.veda mahaththaya kiyala dammata hamoma enne na bn
     
    මචන්ලා බණ්ඩාරගම කැස්බැව පරෙ මැදගම වෙද මහතයෙක් ඉන්නවද... මැදගම වෙද මහත්තයා කියලා තාමා කියනවා කිවුවෙ..දන්න කෙනෙක් නැද්ද බෙහෙත් කරන දවස් ගැන හරි එකක් හරි ගන්න..ලොකු හෙල්ප් එකක්

    36
    31.jpg
    මැදගම වෙද මහතා, උපුල් සංජය පිළියන්දල සිට බණ්ඩාරගමට යන මාර්ගයේ මැදගම හන්දිය කැඬුම් බිඳුම්

    මේ වෙද මහත්තයද ?