වෙනදට හැමදාම දඩාවතේ යන බළල

AnuradhaRa

Well-known member
  • උටවත් කාම සුවය විදින්න දීපන්
    ඌ හරි වසයි බං
    මං එක කනකට බේත් දාල අනිත් කනට බේත් දාන්න ඌව අනිත් පැත්තට හරෝනව, කෑ ගහනව පිඹිනව
    සමහර වෙලාවට උස්සල ගන්නකොටත් අමුතු සද්දයක් දානව කැමති නැති බව පෙන්නන්න

    ඊට පස්සෙ මම යන්න ගියාම බිම පෙරලෙනව, ඌව අත ගාන්න කියල
    හෙන ආසයි කාට හරි කියල ඇග අත ගාගන්න ඌ