බොහොම වැදගත් තොරතුරක්. තවතවත් මේවගේ පජාත ක්රිස්තියානි කුප්ප වැඩ සින්හලයාට හෙලි කරන්න ..!!!


දැක්කොත් බය නැතුව කියන්න මචන්. පොඩියට උනත් කමක් නෑ දැනුවත් කරන්න ඒක පිනක්. මොකද මේවට මිනිස්සු අහු වෙන්නෙ අසරණකම නිසා මනුස්සයෙක්ගෙ අසරණකමින් ප්රයෝජන ගන්න මොකා උනත් පරයෙක්.මේ ඉවැන්ජලිකල් කල්ලි කතෝලික සභාවටත් තර්ජනයක් වී ඇති බව පසුගිය දිනක මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින්ම ප්රකාශ කර තිබිණි. මේ ගැන ඔවුන් ගන්නා පියවර කුමක් දැයි රටට හෙළිකළ යුතුය. ඇමරිකානු ක්රිස්තියානි සංවිධාන මෙරට ලියාපදිංචිය තහනම් කරන්නැයි කාදිනල්තුමා ප්රසිද්ධියේ ප්රකාශ කර සිටියේ 2011 නොවැම්බර් මාසයේදී ය. ඒ පිළිබඳව අපි 2011 නොවැම්බර් 13 zදිවයිනZ පුවත්පතට "ආගමික ආක්රමණය හා කාදිනල්තුමාගේ ප්රකාශය" මැයෙන් ලිපියක් ලියූවෙමු. දැන් බටකැත්තරදී බුදු පිළිම පොඩිකර යක්ෂයා කැඳවන්නේ ද මේ ඇමරිකානු ඉවැන්ජලිකල් කල්ලි බව අමුතුවෙන් කිව යුතු නැත.



මොකවත් හෙළිකරන්නෙ නෑ ඕකත් කියන්න ඕනි නිසා කිව්ව වෙන්න පුළුවන්.නැකැත් රාල;19898128 said:ඔය කොන්ඩ කාරයා ඕක ගැන වීඩියෝ එකක් දාලා තිබ්බ. එක දැක්ක ගමන්ම මට සැක හිතුනා.
බුදු දහමට මොනවත් කරන්න බෑ බන් මුන්ට. ඒත් අපි හොඳ අවදානයෙන් ඉමු.
බොරුව මවාපාන්ඩ දෙන්න බෑ. දැනුවත් කලාට ස්තූතියි මචන්.



