වෙනසක්‌ කරන අලුත් සෙල්ලම

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    බොහොම වැදගත් තොරතුරක්. තවතවත් මේවගේ පජාත ක්‍රිස්තියානි කුප්ප වැඩ සින්හලයාට හෙලි කරන්න ..!!!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    බොහොම වැදගත් තොරතුරක්. තවතවත් මේවගේ පජාත ක්‍රිස්තියානි කුප්ප වැඩ සින්හලයාට හෙලි කරන්න ..!!!
    :yes::yes::yes: දැක්කොත් බය නැතුව කියන්න මචන්. පොඩියට උනත් කමක් නෑ දැනුවත් කරන්න ඒක පිනක්. මොකද මේවට මිනිස්සු අහු වෙන්නෙ අසරණකම නිසා මනුස්සයෙක්ගෙ අසරණකමින් ප්‍රයෝජන ගන්න මොකා උනත් පරයෙක්.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    b04d5c5274a5edb75a24b010ca3c0cc8.jpg

    වෙනස
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    good post මචංලා .පොඩ්ඩක් පිලිකා වට්ටුව පැත්තේ බලපං.කියලා වැඩක් නැ.ඔතන වෙන්නේ මේ වගේ දෙයක්.ඉස්සෙල්ලා doctor ගෙන් ලෙඩාගේ විස්තර අහනවා.බේරා ගන්න පුලුවන් කෙනෙක් නම් අරැන් ටික ඔක්කොම ගිහින් එ ලෙඩාට දේව කන්නලව් කරනවා.පොර සනිප උන ගමන් එක දේව හස්කමක් වෙනවා.ඉට පස්සේ පවුල පිටින් ක්‍රිස්තියානි කරනය වෙනවා
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ ඉවැන්ජලිකල් කල්ලි කතෝලික සභාවටත් තර්ජනයක්‌ වී ඇති බව පසුගිය දිනක මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින්ම ප්‍රකාශ කර තිබිණි. මේ ගැන ඔවුන් ගන්නා පියවර කුමක්‌ දැයි රටට හෙළිකළ යුතුය. ඇමරිකානු ක්‍රිස්‌තියානි සංවිධාන මෙරට ලියාපදිංචිය තහනම් කරන්නැයි කාදිනල්තුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ 2011 නොවැම්බර් මාසයේදී ය. ඒ පිළිබඳව අපි 2011 නොවැම්බර් 13 zදිවයිනZ පුවත්පතට "ආගමික ආක්‍රමණය හා කාදිනල්තුමාගේ ප්‍රකාශය" මැයෙන් ලිපියක්‌ ලියූවෙමු. දැන් බටකැත්තරදී බුදු පිළිම පොඩිකර යක්‍ෂයා කැඳවන්නේ ද මේ ඇමරිකානු ඉවැන්ජලිකල් කල්ලි බව අමුතුවෙන් කිව යුතු නැත.
     
    :yes::yes::yes::yes:මොකවත් හෙළිකරන්නෙ නෑ ඕකත් කියන්න ඕනි නිසා කිව්ව වෙන්න පුළුවන්.
     
    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    බුදු දහමට මොනවත් කරන්න බෑ බන් මුන්ට. ඒත් අපි හොඳ අවදානයෙන් ඉමු.
    බොරුව මවාපාන්ඩ දෙන්න බෑ. දැනුවත් කලාට ස්තූතියි මචන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    නැකැත් රාල;19898128 said:
    ඔය කොන්ඩ කාරයා ඕක ගැන වීඩියෝ එකක් දාලා තිබ්බ. එක දැක්ක ගමන්ම මට සැක හිතුනා.

    බුදු දහමට මොනවත් කරන්න බෑ බන් මුන්ට. ඒත් අපි හොඳ අවදානයෙන් ඉමු.
    බොරුව මවාපාන්ඩ දෙන්න බෑ. දැනුවත් කලාට ස්තූතියි මචන්.
    :yes::yes::yes::yes: