වෙනසක් වෙයිද ????

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    12226991_630091163798430_4744649493078247429_n.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    දැන් ඉතින් එහෙමවත් කියමු ආයුබෝවන්ඩ. :lol:
    කොහොම හරි මහින්ද හොරා අයුබොවන්ඩ .බස් එකයි රූට් එකයි මගීන්වයි තිබ්බා වගේ දෙතුන් ගුණයකින් පජාතම කරලා දැම්මේ මහින්ද ආයුබෝවන්ඩ :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kasun137

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    දෙහි නම් තව කමක් නැහැ කියමු .අමු මිරිස් අපි නම් මචං කඩෙන් ගන්නෙම නැති තරම් .ගෙදරම ආදේශක වවනවා .කඩෙන් ගන්නවාට වඩා එකේ රසෙත් වැඩි ඒ වගේම සැරයි .
    මම එකෙන් කියන්නේ නැහැ ගාන වැඩි කරපු එක හරියි කියලා .ඒත් මෙ මිරිස් කරල් දෙහි ගෙඩි අල්ලගෙන දඟලන්නේ නිල් බලකායේ නාමල් බේබිගේ මුඩ්ඩ අතගාලා ජොබ් ගත්ත උන් සෙට් එක .

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දෙහි නම් තව කමක් නැහැ කියමු .අමු මිරිස් අපි නම් මචං කඩෙන් ගන්නෙම නැති තරම් .ගෙදරම ආදේශක වවනවා .කඩෙන් ගන්නවාට වඩා එකේ රසෙත් වැඩි ඒ වගේම සැරයි .
    මම එකෙන් කියන්නේ නැහැ ගාන වැඩි කරපු එක හරියි කියලා .ඒත් මෙ මිරිස් කරල් දෙහි ගෙඩි අල්ලගෙන දඟලන්නේ නිල් බලකායේ නාමල් බේබිගේ මුඩ්ඩ අතගාලා ජොබ් ගත්ත උන් සෙට් එක .

    අඩේ අපේ ගෙදරත් තියනවා අමු මිරිස්, කොච්චි, නයි මිරිස් එහෙම. හැබැයි වැස්ස නිසා ඒ ගස්වල කරල් නෑ දැං. තව මාසෙකින් විතර කරල් එයි. අපි මේ දවස් වල කඩෙන් තමා අමු මිරිස් ගන්නෙ නැත්තං අමු මිරිස් ගේන්නෙම නෑ කඩෙන් :)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ලංකාවේ උන්ට දෙහි කිව්වොත් දෙහිම ඕන.වෙන රටවල දෙහි වෙනුවට ලෙමන් පාවිච්චි කරනවා..අපේ රටේ ලෙමන් ගස් යට වැටිලා කුණු වෙලා යනවා..ඔන්න ඔහොමයි අපේ උන්ගේ වැඩ.:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පැටියා;19345697 said:
    අඩේ අපේ ගෙදරත් තියනවා අමු මිරිස්, කොච්චි, නයි මිරිස් එහෙම. හැබැයි වැස්ස නිසා ඒ ගස්වල කරල් නෑ දැං. තව මාසෙකින් විතර කරල් එයි. අපි මේ දවස් වල කඩෙන් තමා අමු මිරිස් ගන්නෙ නැත්තං අමු මිරිස් ගේන්නෙම නෑ කඩෙන් :)

    :)
     
    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18

    ඔය කතාව ඒ දවස් වල ගොඩක් අය කිව්වා. ඒ වුනාට ඒ දවස් වල අපේ රටේ වැඩී දෙනෙකුට ඔ්න වුනේ පාලකයා බලු වෙනවා දකින්න විතරය්. නමන්ට සාධාරනය ඉටු වෙන්නෙ පලිගැනිමෙන විතරය් කියලය් ඒ අය හිතුවෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔය කතාව ඒ දවස් වල ගොඩක් අය කිව්වා. ඒ වුනාට ඒ දවස් වල අපේ රටේ වැඩී දෙනෙකුට ඔ්න වුනේ පාලකයා බලු වෙනවා දකින්න විතරය්. නමන්ට සාධාරනය ඉටු වෙන්නෙ පලිගැනිමෙන විතරය් කියලය් ඒ අය හිතුවෙ.

    උඹ මහින්ද වාදියෙක් බව පේනවා .ඒත් අනෙක් උන් වගේ ගොන් ටෝක්ස් නැතුව යම් සාධාරණ උත්තරයක් දිපු නිසා මම උඹට මෙහෙම කියන්නම් .මට නම් පළිගන්න ඕන උනේ නැහැ .හැබැයි එහෙම හිටපු අය මහින්දගේ පැත්තෙත් හිටියා අනෙක් පැත්තෙත් හිටියා .අපිට ඕන උනේ ක්‍රමෙ වෙනසක් දකින්න .ඒ කිව්වේ මේ පොස්ට් එකේ වගේ ඩ්‍රයිවරුයි කොන්දයි විතරක් නෙමේ රූට් එකයි බස් එකයි මාරු කරන්න .ඒත් ඉන්නේ එකම මගියෝ හින්දා රූට් එකඉ බස් එකයි හැමදාම මෙහෙම තමා .
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කොහොම හරි මහින්ද හොරා අයුබොවන්ඩ .බස් එකයි රූට් එකයි මගීන්වයි තිබ්බා වගේ දෙතුන් ගුණයකින් පජාතම කරලා දැම්මේ මහින්ද ආයුබෝවන්ඩ :lol::lol::lol::lol::lol::lol:

    අපොයි ඔව් ආයුබෝවන්ඩ. මහින්ද එලවපු එකනම් කොයි තරම් ලොකු දෙයක්ද. රට හැදුනේ නැතත් කන්ඩ බොන්ඩ නැතත් දැන් ඉන්න සරල ජනාධිපති තුමා දැක්කම බඩ පිරෙනව. ඒ වගේම අයවැයෙනුත් කොයි තරම්නම් සහන ලැබුනද. මෙන්න මේක තමා අපි ඉල්ලපු වෙනස. :):)