දැන් ඉතින් එහෙමවත් කියමු ආයුබෝවන්ඩ.![]()






දැන් ඉන්න දයිවර් සහ කොන්දා ඊට හපන්
පඹයෙක් සහ පොන්නයෙක්

අඩේ අපේ ගෙදරත් තියනවා අමු මිරිස්, කොච්චි, නයි මිරිස් එහෙම. හැබැයි වැස්ස නිසා ඒ ගස්වල කරල් නෑ දැං. තව මාසෙකින් විතර කරල් එයි. අපි මේ දවස් වල කඩෙන් තමා අමු මිරිස් ගන්නෙ නැත්තං අමු මිරිස් ගේන්නෙම නෑ කඩෙන්දෙහි නම් තව කමක් නැහැ කියමු .අමු මිරිස් අපි නම් මචං කඩෙන් ගන්නෙම නැති තරම් .ගෙදරම ආදේශක වවනවා .කඩෙන් ගන්නවාට වඩා එකේ රසෙත් වැඩි ඒ වගේම සැරයි .
මම එකෙන් කියන්නේ නැහැ ගාන වැඩි කරපු එක හරියි කියලා .ඒත් මෙ මිරිස් කරල් දෙහි ගෙඩි අල්ලගෙන දඟලන්නේ නිල් බලකායේ නාමල් බේබිගේ මුඩ්ඩ අතගාලා ජොබ් ගත්ත උන් සෙට් එක .

දෙහි නම් තව කමක් නැහැ කියමු .අමු මිරිස් අපි නම් මචං කඩෙන් ගන්නෙම නැති තරම් .ගෙදරම ආදේශක වවනවා .කඩෙන් ගන්නවාට වඩා එකේ රසෙත් වැඩි ඒ වගේම සැරයි .
මම එකෙන් කියන්නේ නැහැ ගාන වැඩි කරපු එක හරියි කියලා .ඒත් මෙ මිරිස් කරල් දෙහි ගෙඩි අල්ලගෙන දඟලන්නේ නිල් බලකායේ නාමල් බේබිගේ මුඩ්ඩ අතගාලා ජොබ් ගත්ත උන් සෙට් එක .

පැටියා;19345697 said:අඩේ අපේ ගෙදරත් තියනවා අමු මිරිස්, කොච්චි, නයි මිරිස් එහෙම. හැබැයි වැස්ස නිසා ඒ ගස්වල කරල් නෑ දැං. තව මාසෙකින් විතර කරල් එයි. අපි මේ දවස් වල කඩෙන් තමා අමු මිරිස් ගන්නෙ නැත්තං අමු මිරිස් ගේන්නෙම නෑ කඩෙන්![]()

ඔය කතාව ඒ දවස් වල ගොඩක් අය කිව්වා. ඒ වුනාට ඒ දවස් වල අපේ රටේ වැඩී දෙනෙකුට ඔ්න වුනේ පාලකයා බලු වෙනවා දකින්න විතරය්. නමන්ට සාධාරනය ඉටු වෙන්නෙ පලිගැනිමෙන විතරය් කියලය් ඒ අය හිතුවෙ.
කොහොම හරි මහින්ද හොරා අයුබොවන්ඩ .බස් එකයි රූට් එකයි මගීන්වයි තිබ්බා වගේ දෙතුන් ගුණයකින් පජාතම කරලා දැම්මේ මහින්ද ආයුබෝවන්ඩ

