වෙනසක_ආරම්භය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    oya wahana drive karanne kohomath anduwe jobs karana ayane,
    ithin unta yana wiyadama kohomath thiyanawa,
    wahanath wikunala danne nane adu kara kiyala,:baffled:
    fuel walata witharai wiyadam wenne….
    e wageda president ge security eka…

    bad idea.. imo

    වියදම ම නෙමෙයි වාහනවල යන අනිත් මිනිස්සුන්ට තියෙන inconvenience එක...

    අනික ජනාධිපතිම ආදර්ශයක් දුන්නොත් අනිත් මැති ඇමතිලත් හැදෙයි නේ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    Precedent කෙනෙක් යනකොට අපි යනවා වගේ නෙමෙයි CID එකෙන් සහ සිවිල් පොලිිස් කට්ටිය හැමතැනම දානවා අනිත් එක ගෝඨාභය කලින් forces වල හිටපු කෙනෙක් විදිහට තමන්ගෙ අාරකෂාව ගැන සුළුවෙන් හිතන එකක් නෑ එ් වගෙම රටේ ජනාධිපතිට අාරකෂකයො පිරිවරාගෙන යන්න අවශ්‍ය නැති තත්ත්වයට රට එනවා කියන්නෙ සිවිල් වැසියන්ට රටේ අරක්ෂාව ගැන විශ්වාසයක් ඇති වෙනවා වගේම ඇමැතිලාට VIP ලයිට් දාාගෙන පාරවල් වහන් රගන්න බෑ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වියදම ම නෙමෙයි වාහනවල යන අනිත් මිනිස්සුන්ට තියෙන inconvenience එක...

    අනික ජනාධිපතිම ආදර්ශයක් දුන්නොත් අනිත් මැති ඇමතිලත් හැදෙයි නේ.

    උන් හැදෙයි හම්බයෙක් හරි පුනුරුප්ථාපනය උනේ නැති කොටියෙක් හරි බෝම්බයක්‍ බැඳන් ගෝඨගෙ වාහනේට පැන්නහම:rolleyes:..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වියදම ම නෙමෙයි වාහනවල යන අනිත් මිනිස්සුන්ට තියෙන inconvenience එක...

    අනික ජනාධිපතිම ආදර්ශයක් දුන්නොත් අනිත් මැති ඇමතිලත් හැදෙයි නේ.

    Precedent කෙනෙක් යනකොට අපි යනවා වගේ නෙමෙයි CID එකෙන් සහ සිවිල් පොලිිස් කට්ටිය හැමතැනම දානවා අනිත් එක ගෝඨාභය කලින් forces වල හිටපු කෙනෙක් විදිහට තමන්ගෙ අාරකෂාව ගැන සුළුවෙන් හිතන එකක් නෑ එ් වගෙම රටේ ජනාධිපතිට අාරකෂකයො පිරිවරාගෙන යන්න අවශ්‍ය නැති තත්ත්වයට රට එනවා කියන්නෙ සිවිල් වැසියන්ට රටේ අරක්ෂාව ගැන විශ්වාසයක් ඇති වෙනවා වගේම ඇමැතිලාට VIP ලයිට් දාාගෙන පාරවල් වහන් රගන්න බෑ

    hmm...

    ekata yana wahana ganata wada ewa walin security eka hambenawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    උන් හැදෙයි හම්බයෙක් බෝම්බයක්‍ බැඳන් ගෝඨගෙ වාහනේට පැන්නහම:rolleyes:..

    අපි හැමෝටම වඩා Security and defence ගැන credentials තියෙන මිනිහෙක් නෙ බං.

    ඉතිං ඔය වගේ දෙයක් වෙන්න තියෙන ඉඩකඩ ගැන කල්පනා නොවෙන්න නැතුවැති.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Security ඵක අයින් කරනවා කියන ඵක නම් මෝඩ වැඩක්.අනික ලංකාව වගේ රටක. ලෝකෙ අනික් රටවලත් ජනාධිපතිට තමා වැඩිම අාරක්ෂාවක් දෙන්නේ..

    :yes::yes::yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මම හිතන්නෙ ඔය අලියා කියලා ඉන්නේ amsin කියන ගෝතපාලයා ඔය යකාට Multi character disorder කියන මානසික රෝගය තියෙනවා රතු කොටු තියන ෆේක් වැඩි හරියක් මිනිහගෙ:oo:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මම හිතන්නෙ ඔය අලියා කියලා ඉන්නේ amsin කියන ගෝතපාලයා ඔය යකාට Multi character disorder කියන මානසික රෝගය තියෙනවා රතු කොටු තියන ෆේක් වැඩි හරියක් මිනිහගෙ:oo:

    ගෝටාව මම නම් විශ්වාස කරන්නේ නෑ.මොකද ඉතිහාසය අපි දන්නවනේ.අනිත් එක මේක ගෝටාගේ පාලනයක් නෙවෙයි.බැසිල්,මහින්ද ,චමල් තුන් කට්‍ටුව තමයි යටින් පාලනය කරන්නේ.අර ඉලුමිනාටිලා වගේ. දැන් මහා මැතිවරනයක් ලගම එනවා,ඒක නිසා ඉස්සර වගේ ලොකු ලොකු සෙල්ලම් ඉස්සෙල්ලම දාන්න බයයි.නමුත් මාස හයක් ගියාට පස්සෙ බලමුකො.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෝටාව මම නම් විශ්වාස කරන්නේ නෑ.මොකද ඉතිහාසය අපි දන්නවනේ.අනිත් එක මේක ගෝටාගේ පාලනයක් නෙවෙයි.බැසිල්,මහින්ද ,චමල් තුන් කට්‍ටුව තමයි යටින් පාලනය කරන්නේ.අර ඉලුමිනාටිලා වගේ. දැන් මහා මැතිවරනයක් ලගම එනවා,ඒක නිසා ඉස්සර වගේ ලොකු ලොකු සෙල්ලම් ඉස්සෙල්ලම දාන්න බයයි.නමුත් මාස හයක් ගියාට පස්සෙ බලමුකො.

    oya ube upakalpana ne bn.
    owa wennath puluwan nowennath puluwan.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටාව මම නම් විශ්වාස කරන්නේ නෑ.මොකද ඉතිහාසය අපි දන්නවනේ.අනිත් එක මේක ගෝටාගේ පාලනයක් නෙවෙයි.බැසිල්,මහින්ද ,චමල් තුන් කට්‍ටුව තමයි යටින් පාලනය කරන්නේ.අර ඉලුමිනාටිලා වගේ. දැන් මහා මැතිවරනයක් ලගම එනවා,ඒක නිසා ඉස්සර වගේ ලොකු ලොකු සෙල්ලම් ඉස්සෙල්ලම දාන්න බයයි.නමුත් මාස හයක් ගියාට පස්සෙ බලමුකො.

    උඹ විශ්වාස නොකරන එක අදාළ නෑ...අති බහුතරයක් විශ්වාස කරලා තියෙන්නේ ....
     
    • Haha
    Reactions: dhanuka1990

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    Security ඵක අයින් කරනවා කියන ඵක නම් මෝඩ වැඩක්.අනික ලංකාව වගේ රටක. ලෝකෙ අනික් රටවලත් ජනාධිපතිට තමා වැඩිම අාරක්ෂාවක් දෙන්නේ..

    :yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයේ ආසන්න දින දෙකක කාලය තුළ යතුරුපැදිකරුවන් හෙල්මට් දැමීම සම්බන්ධයෙන් උනන්දු වන බව එහි වාර්තාකරුවන් කියා සිටිති.

    දීර්ඝ කාලයක් තිස්සේ එහි බොහෝ යතුරු පැදිකරුවන් පුරුදු වී සිටියේ හිස් වැසුම් රහිතවය ධාවනය කිරීමටයි.

    ආසන්න දින දෙක කාලයේදී අලුතින් හිස් වැසුම් මිලදී ගැනීමටත් ඒවා පැළඳීමටත් එම පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.

    ඇතැම් අවස්ථාවල හිස් වැසුම් නොපලදීම පොලීසියට පවා පාලනය කරගත නොහැකි තත්වයන් ඇතිව තිබිනි.

    :rofl::rofl::rofl:

    කස්ටිය රත් වෙලා ඉන්නේ දැන්....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕවා බොරු කතා බන්.මහා මැතිවරනය ලඟයිනේ.ගෝටා ඉලෙක්ෂන් ‍රැලි වලටත් යනකොට වාහන හැටක් විතර පස්සෙන් ගියා.මාස හයකින් පස්සේ බලපන්කො.මම දන්න විදිහට නියම ජනාදිපති මහින්ද.මහින්දට බැකප් වාහන ටික දෙයි.ගෝටා හුගක් කොන්දේසි උඩ ඉන්නේ.මට ලොකු සැකයක් තියෙනවා ගෝටාගේ ෆොටෝ ගහන්න එපා කීවේ මහින්ද බැසිල් දෙන්නා කියලා.

    ගෝටාව මම නම් විශ්වාස කරන්නේ නෑ.මොකද ඉතිහාසය අපි දන්නවනේ.අනිත් එක මේක ගෝටාගේ පාලනයක් නෙවෙයි.බැසිල්,මහින්ද ,චමල් තුන් කට්‍ටුව තමයි යටින් පාලනය කරන්නේ.අර ඉලුමිනාටිලා වගේ. දැන් මහා මැතිවරනයක් ලගම එනවා,ඒක නිසා ඉස්සර වගේ ලොකු ලොකු සෙල්ලම් ඉස්සෙල්ලම දාන්න බයයි.නමුත් මාස හයක් ගියාට පස්සෙ බලමුකො.
    ඔය කුරුණෑගල පැත්තේ එකෙක් ඉන්නවා නම් මුට ෆ්‍රෙෂ් පුනක්කු මුට්ටයක් යවපල්ලා ප්ලීස්.......
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    anika Sarath Fonseka pahugiya tike kiyapu ewa baladdi, Sarath eliye inna nisai kokatath arakshawa adu karanna narakai...
     
    Jude1991

    Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයේ ආසන්න දින දෙකක කාලය තුළ යතුරුපැදිකරුවන් හෙල්මට් දැමීම සම්බන්ධයෙන් උනන්දු වන බව එහි වාර්තාකරුවන් කියා සිටිති.

    දීර්ඝ කාලයක් තිස්සේ එහි බොහෝ යතුරු පැදිකරුවන් පුරුදු වී සිටියේ හිස් වැසුම් රහිතවය ධාවනය කිරීමටයි.

    ආසන්න දින දෙක කාලයේදී අලුතින් හිස් වැසුම් මිලදී ගැනීමටත් ඒවා පැළඳීමටත් එම පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.

    ඇතැම් අවස්ථාවල හිස් වැසුම් නොපලදීම පොලීසියට පවා පාලනය කරගත නොහැකි තත්වයන් ඇතිව තිබිනි.

    ඔය පැත්තෙ හෙල්මට් කඩයක් දැනගත්තොත් හොද බිස්නස් එකක් කරගන්න පුළුවන්. :D
     
    • Like
    Reactions: The Hacker