kari sinhalu inne..
Waahana yanakan wadi wadi kiyala marenna haduwa..dan adu kara kiwwama modai lu, epa lu..rajathumage arakshawata hoda nalu..
Gotha sinhalayo..
තමුසෙ දෙමළ කලවමක්ද?
kari sinhalu inne..
Waahana yanakan wadi wadi kiyala marenna haduwa..dan adu kara kiwwama modai lu, epa lu..rajathumage arakshawata hoda nalu..
Gotha sinhalayo..
oya wahana drive karanne kohomath anduwe jobs karana ayane,
ithin unta yana wiyadama kohomath thiyanawa,
wahanath wikunala danne nane adu kara kiyala,
fuel walata witharai wiyadam wenne….
e wageda president ge security eka…
bad idea.. imo

වියදම ම නෙමෙයි වාහනවල යන අනිත් මිනිස්සුන්ට තියෙන inconvenience එක...
අනික ජනාධිපතිම ආදර්ශයක් දුන්නොත් අනිත් මැති ඇමතිලත් හැදෙයි නේ.
..වියදම ම නෙමෙයි වාහනවල යන අනිත් මිනිස්සුන්ට තියෙන inconvenience එක...
අනික ජනාධිපතිම ආදර්ශයක් දුන්නොත් අනිත් මැති ඇමතිලත් හැදෙයි නේ.
Precedent කෙනෙක් යනකොට අපි යනවා වගේ නෙමෙයි CID එකෙන් සහ සිවිල් පොලිිස් කට්ටිය හැමතැනම දානවා අනිත් එක ගෝඨාභය කලින් forces වල හිටපු කෙනෙක් විදිහට තමන්ගෙ අාරකෂාව ගැන සුළුවෙන් හිතන එකක් නෑ එ් වගෙම රටේ ජනාධිපතිට අාරකෂකයො පිරිවරාගෙන යන්න අවශ්‍ය නැති තත්ත්වයට රට එනවා කියන්නෙ සිවිල් වැසියන්ට රටේ අරක්ෂාව ගැන විශ්වාසයක් ඇති වෙනවා වගේම ඇමැතිලාට VIP ලයිට් දාාගෙන පාරවල් වහන් රගන්න බෑ
උන් හැදෙයි හම්බයෙක් බෝම්බයක් බැඳන් ගෝඨගෙ වාහනේට පැන්නහම..
Security ඵක අයින් කරනවා කියන ඵක නම් මෝඩ වැඩක්.අනික ලංකාව වගේ රටක. ලෝකෙ අනික් රටවලත් ජනාධිපතිට තමා වැඩිම අාරක්ෂාවක් දෙන්නේ..

hmm...
ekata yana wahana ganata wada ewa walin security eka hambenawa
මම හිතන්නෙ ඔය අලියා කියලා ඉන්නේ amsin කියන ගෝතපාලයා ඔය යකාට Multi character disorder කියන මානසික රෝගය තියෙනවා රතු කොටු තියන ෆේක් වැඩි හරියක් මිනිහගෙ![]()
Wahana gaana namai machan security tactics thamai wadagath ewa hariyata nathuwa wahana 100 K giyath wedak ne

ගෝටාව මම නම් විශ්වාස කරන්නේ නෑ.මොකද ඉතිහාසය අපි දන්නවනේ.අනිත් එක මේක ගෝටාගේ පාලනයක් නෙවෙයි.බැසිල්,මහින්ද ,චමල් තුන් කට්‍ටුව තමයි යටින් පාලනය කරන්නේ.අර ඉලුමිනාටිලා වගේ. දැන් මහා මැතිවරනයක් ලගම එනවා,ඒක නිසා ඉස්සර වගේ ලොකු ලොකු සෙල්ලම් ඉස්සෙල්ලම දාන්න බයයි.නමුත් මාස හයක් ගියාට පස්සෙ බලමුකො.
ගෝටාව මම නම් විශ්වාස කරන්නේ නෑ.මොකද ඉතිහාසය අපි දන්නවනේ.අනිත් එක මේක ගෝටාගේ පාලනයක් නෙවෙයි.බැසිල්,මහින්ද ,චමල් තුන් කට්‍ටුව තමයි යටින් පාලනය කරන්නේ.අර ඉලුමිනාටිලා වගේ. දැන් මහා මැතිවරනයක් ලගම එනවා,ඒක නිසා ඉස්සර වගේ ලොකු ලොකු සෙල්ලම් ඉස්සෙල්ලම දාන්න බයයි.නමුත් මාස හයක් ගියාට පස්සෙ බලමුකො.
Security ඵක අයින් කරනවා කියන ඵක නම් මෝඩ වැඩක්.අනික ලංකාව වගේ රටක. ලෝකෙ අනික් රටවලත් ජනාධිපතිට තමා වැඩිම අාරක්ෂාවක් දෙන්නේ..

නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයේ ආසන්න දින දෙකක කාලය තුළ යතුරුපැදිකරුවන් හෙල්මට් දැමීම සම්බන්ධයෙන් උනන්දු වන බව එහි වාර්තාකරුවන් කියා සිටිති.
දීර්ඝ කාලයක් තිස්සේ එහි බොහෝ යතුරු පැදිකරුවන් පුරුදු වී සිටියේ හිස් වැසුම් රහිතවය ධාවනය කිරීමටයි.
ආසන්න දින දෙක කාලයේදී අලුතින් හිස් වැසුම් මිලදී ගැනීමටත් ඒවා පැළඳීමටත් එම පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.
ඇතැම් අවස්ථාවල හිස් වැසුම් නොපලදීම පොලීසියට පවා පාලනය කරගත නොහැකි තත්වයන් ඇතිව තිබිනි.

ඕවා බොරු කතා බන්.මහා මැතිවරනය ලඟයිනේ.ගෝටා ඉලෙක්ෂන් රැලි වලටත් යනකොට වාහන හැටක් විතර පස්සෙන් ගියා.මාස හයකින් පස්සේ බලපන්කො.මම දන්න විදිහට නියම ජනාදිපති මහින්ද.මහින්දට බැකප් වාහන ටික දෙයි.ගෝටා හුගක් කොන්දේසි උඩ ඉන්නේ.මට ලොකු සැකයක් තියෙනවා ගෝටාගේ ෆොටෝ ගහන්න එපා කීවේ මහින්ද බැසිල් දෙන්නා කියලා.
ඔය කුරුණෑගල පැත්තේ එකෙක් ඉන්නවා නම් මුට ෆ්‍රෙෂ් පුනක්කු මුට්ටයක් යවපල්ලා ප්ලීස්.......ගෝටාව මම නම් විශ්වාස කරන්නේ නෑ.මොකද ඉතිහාසය අපි දන්නවනේ.අනිත් එක මේක ගෝටාගේ පාලනයක් නෙවෙයි.බැසිල්,මහින්ද ,චමල් තුන් කට්‍ටුව තමයි යටින් පාලනය කරන්නේ.අර ඉලුමිනාටිලා වගේ. දැන් මහා මැතිවරනයක් ලගම එනවා,ඒක නිසා ඉස්සර වගේ ලොකු ලොකු සෙල්ලම් ඉස්සෙල්ලම දාන්න බයයි.නමුත් මාස හයක් ගියාට පස්සෙ බලමුකො.
නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයේ ආසන්න දින දෙකක කාලය තුළ යතුරුපැදිකරුවන් හෙල්මට් දැමීම සම්බන්ධයෙන් උනන්දු වන බව එහි වාර්තාකරුවන් කියා සිටිති.
දීර්ඝ කාලයක් තිස්සේ එහි බොහෝ යතුරු පැදිකරුවන් පුරුදු වී සිටියේ හිස් වැසුම් රහිතවය ධාවනය කිරීමටයි.
ආසන්න දින දෙක කාලයේදී අලුතින් හිස් වැසුම් මිලදී ගැනීමටත් ඒවා පැළඳීමටත් එම පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.
ඇතැම් අවස්ථාවල හිස් වැසුම් නොපලදීම පොලීසියට පවා පාලනය කරගත නොහැකි තත්වයන් ඇතිව තිබිනි.

උඹ විශ්වාස නොකරන එක අදාළ නෑ...අති බහුතරයක් විශ්වාස කරලා තියෙන්නේ ....