වෙනසක_ආරම්භය

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19දා) නියෝග කර තිබේ.

    මේ වනවිට ජනාධිපති කාර්යමණ්ඩලයට 2,500කට ආසන්න පිරිසක් සිටින බවට වාර්තා වේ.

    එම පිරිස 250 දක්වා අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී ඇත.

    මෙම කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් රුපියල් බිලියන 30ක ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමට යොදවා තිබෙන අතර, මෙම ව්‍යපෘති ප්‍රමාණය අඩු කර ගැනීමට අවශ්‍ය වාර්තා තමාට ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.

    මේ අතර අමාත්‍යාංශවල රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස දක්වමින් අද (20දා) දිනයේදී සියලු අමත්‍යාංශ වෙත චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් ලබාදී ඇත.
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    marenawanam kariyek wage marenna one bn....gotata konda pana thiyenwa...respect sir!:love:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    24114118.jpg


    :rolleyes::rolleyes:

    PUTIN
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.
    :yes: Hodai demalen kiyanna oona ne :D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයේ ආසන්න දින දෙකක කාලය තුළ යතුරුපැදිකරුවන් හෙල්මට් දැමීම සම්බන්ධයෙන් උනන්දු වන බව එහි වාර්තාකරුවන් කියා සිටිති.

    This is good :D ehama nettam hariyanne ne
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අපි ඔය වාහන ගැන බොරුවට වාද කරන්න ඕනේ නෑ බන්. ඒ මනුස්සය දෙයක් කරනව ඇත්තේ හොඳට හිතල බලල වෙන්න ඇති. අපි උබල උපදසේ දෙන්න ඕනේ නෑ අරම කරා නම් හරි මෙහම කරා නම් හරි කියල. එකම හොඳ දේ මම දකින විදිහට අනිත් හාල්පාරුවෝ බැකප් වාහන ගොඩක් අරන් පාරේ රඟන රැගිල්ල අඩුවෙයි , මොකො ලොක්ක යනවනම් අනිත් සිපයියලට අමුතුවෙන් බුලත් දීලා කියන්න ඕනේ නෑනෙ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Lol wahana adu karama para block karanna one naha..:rofl: ekai wenasa...anika owa adu karala un nikan wagon R wala yanne na :lol: ewatath hariyanna high secure ewa ganiy

    :yes::yes::yes::yes:

    meke inna defense secretaries set ekata wada Gota dannawane security eka gana, eka nisa baya wenna deyak na eyage decision eka gana.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    උන් හැදෙයි හම්බයෙක් හරි පුනුරුප්ථාපනය උනේ නැති කොටියෙක් හරි බෝම්බයක්‍ බැඳන් ගෝඨගෙ වාහනේට පැන්නහම:rolleyes:..
    පිස්සු හැදෙයි බන් මේ සේවලයෙක්ව යවලා යන්තම් බලාපොරොත්තුවක් තියාගන්ඩ පුළුවන් පොරක්ව හොයාගත්තේ,
    පොරගේ ආරක්ෂාව තමා ප්‍රධාන දේ
    ඔය ඇමතිලගේනම් ආරක්ෂාව අයින් කරන්ඩ තියෙන්නේ
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    පිස්සු හැදෙයි බන් මේ සේවලයෙක්ව යවලා යන්තම් බලාපොරොත්තුවක් තියාගන්ඩ පුළුවන් පොරක්ව හොයාගත්තේ,
    පොරගේ ආරක්ෂාව තමා ප්‍රධාන දේ
    ඔය ඇමතිලගේනම් ආරක්ෂාව අයින් කරන්ඩ තියෙන්නේ

    Policen nathuwa army commanders la danna yanne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිoහලයෙක් ජනාධිපති උනාම කොහොමද තියෙන ගැම්ම..එක රටේ ජාතික ගීත දෙකක් ගැවුන කාලෙ ඉවරයි, එක රටක් එක නීතියක්..
     
    Last edited:
    • Haha
    Reactions: SLBlackKnight

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිහලයෙක් ජනාධිපති උනාම කොහොමද තියෙන ගැම්ම..එක රටේ ජාතික ගීත දෙකක් ගැවුන කාලෙ ඉවරයි, එක රටක් එක නීතියක්..

    Guard eka adu karata mun baya wela ban

    Eken penne goota lokka lankawa cover wenna dalak elanawa kiyalane Securty walata

    Aniwa cid ehema tawa ussala ganiwi
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Guard eka adu karata mun baya wela ban

    Eken penne goota lokka lankawa cover wenna dalak elanawa kiyalane Securty walata

    Aniwa cid ehema tawa ussala ganiwi

    ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමාට තියෙන ආදරේ නිසා ආරක්ශාව ගැන අපේ උන් හිතනව ඇති, ඒක බොහොම හොද දෙයක්,

    අවුරුදු 20ක් උතුරෙ යුද්ද කරපු ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ශ මැතිතුමාට බය කියන දේ දැනෙන් නැතුව ඇති ඒකයි ගාඩ් එක අයින් කරන්ඩ ඇත්තෙ..

    රට වැසියාගේ ආරක්ශාව උපරිමයටම සපයයි දැන් ඉන්නව මේජර් ජෙනරාල්ල දෙන්නෙකුයි හිටපු ආරක්ශක ලේඛම්තුමයි අන්තවාදීන්ට බඩ ගිහින් මැරෙන්නෙ බයට බයට..
     
    • Haha
    Reactions: SLBlackKnight

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    ubala baya wenna epa, gota ge araksawa balaganna gota dannawa :lol:

    my3 ranil wage koheda yanne malle pol dial ekak neme gota
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    ජනාධිපති ටත් මෙහෙම නම් අනික් ප්‍රභූ පන්තියේ සෙට් එකට නැත්තටම නැති කරයි
     
    • Like
    Reactions: Los pollos hermanos

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගෝටාව මම නම් විශ්වාස කරන්නේ නෑ.මොකද ඉතිහාසය අපි දන්නවනේ.අනිත් එක මේක ගෝටාගේ පාලනයක් නෙවෙයි.බැසිල්,මහින්ද ,චමල් තුන් කට්‍ටුව තමයි යටින් පාලනය කරන්නේ.අර ඉලුමිනාටිලා වගේ. දැන් මහා මැතිවරනයක් ලගම එනවා,ඒක නිසා ඉස්සර වගේ ලොකු ලොකු සෙල්ලම් ඉස්සෙල්ලම දාන්න බයයි.නමුත් මාස හයක් ගියාට පස්සෙ බලමුකො.


    ගෝටට නොදී හම්බ දෙමල සුලු ජාතික ගොඩට එක්වුන අවජාතකයෝ දැන් බලාගෙන ඉන්නේ රටට කෙලවෙනකන්.



    ඒ මදිවට අර ඕ ලෙවල් ෆේල් හරකෙක් ජනාධිපති කරන්න හදපු එවුන් දැන් කියනවා වියතුන් පාර්ලිමේන්තු යවන්නලු..
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයේ ආසන්න දින දෙකක කාලය තුළ යතුරුපැදිකරුවන් හෙල්මට් දැමීම සම්බන්ධයෙන් උනන්දු වන බව එහි වාර්තාකරුවන් කියා සිටිති.

    දීර්ඝ කාලයක් තිස්සේ එහි බොහෝ යතුරු පැදිකරුවන් පුරුදු වී සිටියේ හිස් වැසුම් රහිතවය ධාවනය කිරීමටයි.

    ආසන්න දින දෙක කාලයේදී අලුතින් හිස් වැසුම් මිලදී ගැනීමටත් ඒවා පැළඳීමටත් එම පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.

    ඇතැම් අවස්ථාවල හිස් වැසුම් නොපලදීම පොලීසියට පවා පාලනය කරගත නොහැකි තත්වයන් ඇතිව තිබිනි.

    Eka maru...habbayo tika hodatama bayawela.......