ගෝටට නොදී හම්බ දෙමල සුලු ජාතික ගොඩට එක්වුන අවජාතකයෝ දැන් බලාගෙන ඉන්නේ රටට කෙලවෙනකන්.
ඒ මදිවට අර ඕ ලෙවල් ෆේල් හරකෙක් ජනාධිපති කරන්න හදපු එවුන් දැන් කියනවා වියතුන් පාර්ලිමේන්තු යවන්නලු..



















මොකද කියන්නෙ සංවර්ධන නිව්ස් ත්‍රෙඩ් එකක් අරිමුද? මේව හැමදේම පෝස්ට් කරන්න
මොකද කියන්නෙ සංවර්ධන නිව්ස් ත්‍රෙඩ් එකක් අරිමුද? මේව හැමදේම පෝස්ට් කරන්න

මොකද කියන්නෙ සංවර්ධන නිව්ස් ත්‍රෙඩ් එකක් අරිමුද? මේව හැමදේම පෝස්ට් කරන්න

මොකද කියන්නෙ සංවර්ධන නිව්ස් ත්‍රෙඩ් එකක් අරිමුද? මේව හැමදේම පෝස්ට් කරන්න



මොකද කියන්නෙ සංවර්ධන නිව්ස් ත්‍රෙඩ් එකක් අරිමුද? මේව හැමදේම පෝස්ට් කරන්න

Security ඵක අයින් කරනවා කියන ඵක නම් මෝඩ වැඩක්.අනික ලංකාව වගේ රටක. ලෝකෙ අනික් රටවලත් ජනාධිපතිට තමා වැඩිම අාරක්ෂාවක් දෙන්නේ..
ඔව් ඉතිං ඒත් පෞද්ගලිකව බැලුවොත් අපි වගේ අයට පාඩුයි නේහ්. මාසෙකට රුපියල් 5000කට එහා පැත්තෙ අඩුවෙන ලයින් එකක් තියෙන්නෙ. කමක් නෑ රට ගැන හිතුවම පට්ටයි රුපියල ශක්තිමත් වෙන එක. ඒ කොහොම වුණත් ඒ පාඩුව වක්‍රාකාරව ලැබෙනව වැඩිකල් යන්න කලින්...ඇයි බන් දුකෙන්? $ එක අඩු එනවා කියන්නේ LKR එකක rate එක වැඩි වෙනවා කියන එකනේ![]()



ඔය එක්කම අර හම්බ නීති ටිකත් කටු ගාගෙන ගියානම් මරු... ගෝටා එක්ක බැ තම්බි පුතේ .. උබලට රැගිලි දාන්න ..නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයේ ආසන්න දින දෙකක කාලය තුළ යතුරුපැදිකරුවන් හෙල්මට් දැමීම සම්බන්ධයෙන් උනන්දු වන බව එහි වාර්තාකරුවන් කියා සිටිති.
දීර්ඝ කාලයක් තිස්සේ එහි බොහෝ යතුරු පැදිකරුවන් පුරුදු වී සිටියේ හිස් වැසුම් රහිතවය ධාවනය කිරීමටයි.
ආසන්න දින දෙක කාලයේදී අලුතින් හිස් වැසුම් මිලදී ගැනීමටත් ඒවා පැළඳීමටත් එම පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.
ඇතැම් අවස්ථාවල හිස් වැසුම් නොපලදීම පොලීසියට පවා පාලනය කරගත නොහැකි තත්වයන් ඇතිව තිබිනි.
අඩේ මටත් හිතුනා බං ඕක...
ඔය පැත්තෙ හෙල්මට් කඩයක් දැනගත්තොත් හොද බිස්නස් එකක් කරගන්න පුළුවන්.


යුධ පිටියේත්ආ ඉදලා ,ආරක්ෂක ලේකම් වෙලා ඉදලා මිනිහා බය නෑ , ඒ වගේම දන්නවා ආරක්ෂාව කොහොමද දෙන්න ඕන කියලා . ඔය අපේ උන් කියන ඒවා හිතන්නේ නැතුව නෙවේ ඔහොම කියන්න ඇත්තේ, දැනගෙන පුළුවන් නිසාගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමාට තියෙන ආදරේ නිසා ආරක්ශාව ගැන අපේ උන් හිතනව ඇති, ඒක බොහොම හොද දෙයක්,
අවුරුදු 20ක් උතුරෙ යුද්ද කරපු ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ශ මැතිතුමාට බය කියන දේ දැනෙන් නැතුව ඇති ඒකයි ගාඩ් එක අයින් කරන්ඩ ඇත්තෙ..
රට වැසියාගේ ආරක්ශාව උපරිමයටම සපයයි දැන් ඉන්නව මේජර් ජෙනරාල්ල දෙන්නෙකුයි හිටපු ආරක්ශක ලේඛම්තුමයි අන්තවාදීන්ට බඩ ගිහින් මැරෙන්නෙ බයට බයට..
මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.
ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථ පෙළෙහි වාහන ගණන සීමා කිරීමට ද ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.
සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථපෙළට ගිලන් රථයක් ද ඇතුළුව වාහන 15 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් ඇතුළත් වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව තීරණයට අනුව එම වාහන ගණන 02 කට හෝ 03කට සීමා කෙරෙනු ඇති.
කෙසේවෙතත්, සෙසු වාහන හැසිරීම සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක් ආරක්ෂක රථ සඳහා ඇතුළත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
ජනාධිපතිවරයා සහිත රථ පෙළ ගමන් කිරීමේදී අදාළ මාර්ගය සෙසු වාහන සඳහා වසා තැබීම සාමාන්‍යයෙන් සිදුවන්නක්.
එහෙත්, එලෙස මාර්ග වසා දැමීම මින් ඉදිරියට සිදු නොකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
සෙසු වාහන හැසිරවීම සඳහා පොලිස් යතුරුපැදි කිහිපයක් ජනාධිපතිවරයාගේ ආරක්ෂක රථ සඳහා ඇතුළත් කෙරෙන්නේද ඒ අනුවයි.
Habai ithin SecDef wela inna kaalema bomb ekakuth kaawa neh![]()
Security ඵක අයින් කරනවා කියන ඵක නම් මෝඩ වැඩක්.අනික ලංකාව වගේ රටක. ලෝකෙ අනික් රටවලත් ජනාධිපතිට තමා වැඩිම අාරක්ෂාවක් දෙන්නේ..
pissuda yako, president yanakota kohomath wahana nawaththala para block wenawa, ekata president ekka yana wahana gana balapanne na bn...
