apo ow...man glass box hadaganna inneදූවිලි වැදුනම
apo ow...man glass box hadaganna inneදූවිලි වැදුනම
ගොඩක් දේවල් ගන්නවා මචන් . cardboard , ලී , foam , foil , පොටිමොනවද බන් හදන්ඩ පාවිච්චි කරන්නේ ?
අහ් මම හිතුවේ ක්ලේ වගේ දෙයකින් හදන්නේ කියලාගොඩක් දේවල් ගන්නවා මචන් . cardboard , ලී , foam , foil , පොටි
සැහෙන්න වෙලාව යනවා මචං . ඉවසීමයි ආශාවයි තියෙන්න ඕනේAmazing.kohomada bn otchata attention denne.
Thanks Macho!අහ් මම හිතුවේ ක්ලේ වගේ දෙයකින් හදන්නේ කියලා
පට්ට වැඩේ තැන්ක්ස් ෂෙයා කරාට