වෙනස්ම වැඩක්!

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ගොඩක් දේවල් ගන්නවා මචන් . cardboard , ලී , foam , foil , පොටි
    අහ් මම හිතුවේ ක්ලේ වගේ දෙයකින් හදන්නේ කියලා
    පට්ට වැඩේ තැන්ක්ස් ෂෙයා කරාට
     
    • Like
    Reactions: Lahiru120

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    Amazing.kohomada bn otchata attention denne.
    සැහෙන්න වෙලාව යනවා මචං . ඉවසීමයි ආශාවයි තියෙන්න ඕනේ

    අහ් මම හිතුවේ ක්ලේ වගේ දෙයකින් හදන්නේ කියලා
    පට්ට වැඩේ තැන්ක්ස් ෂෙයා කරාට
    Thanks Macho!
     
    • Like
    Reactions: Lahiru120