වෙනස්වීමට_කාලයයි

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
වෙනස්වීමට_කාලයයි

මට දැන් හිතෙනවා මහින්ද රාජපක්ෂ ලංකාවේ පාලනයට ගැලපෙන්නේ නැහැ කියල. මේක තනිකරම පවුල් පාලනයක්.මේකේ කුඩු කාරයෝ , හොරු , ස්ත්‍රී දුෂකයෝ පිරිලා. තේරුමක් නැහැ තවදුරටත් මහින්ද රාජපක්ෂට සහයෝගය දීල. අන්තිමට මුන් මගේ ටෙන්ඩර් එකත් අවලංගු කරලා උන්ගේ පවුලේ නෑදෑයෝ වෙන එකෙක්ට දීල.

පහුගියේ ටිකේ මම දාපු ත්‍රෙඩ් වලට ඔබලාගෙන් සමව අයදිමි. මම මෙතැන් පටන් ගරු මෛත්‍රිපාල සිරිසේන උතුමාණන්ට සහයෝගය දක්වමි.


 
Last edited:

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    Far Cry 4, eke Compresed PC Game Link ekak tiyanawada?

    10696332_954288427933059_26793535976469897_n.jpg
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    Casket-01.jpg


    කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රාමාණික ප‍්‍රවීණයන් මෙන්ම කලකට ඉහතදී ලෝ සුපතළ තාරකාවන් වූ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සෝ සුසුම් මැදින්, ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිලේ හිටපු ආරම්භක පිතිකරු පිලිප් හියුස් සිය අවසන් ගමන ගියේය.

    :sorry:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මචන් හිතෙ අමාරුව නැතිවෙන්න කොයි වගේ සයිස් කටවුට් එකක්ද ගහන්න ඔන ?
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මට නම් ඒ ගැජමැටික් එක ගැන කිසිම අදහසක් නෑ බං :no: :)

    හා හා ත්‍රෙඩ් එකට අදාලව කතා කොරානම් :frown: මොනා වුනත් යුද්දෙ දින්නනෙ ;) :P
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    හෙඩ් ලයිට් වල එලිය වැඩි වෙනවද බන් ඕකෙන්?

    ඔව් බන් ස්ටොක් වයර් කපන්න ඕනේ නෑ...අනික ස්ටොක් වයර් වලට වැඩි වොට් ගණන් ඔරොත්තු දෙන්නෑ ...හැබැයි රජෝ 100w විතර බල්බ් දාන්න යන්න එපා හෙඩ් ලයිට් එක උණු වෙන්න පුළුවන්....
     
    Nov 24, 2014
    789
    64
    0
    නොදකිං තෝ වගේ කොන්දක් නැති හරකෙක්. තොට නිදහසේ ඉන්න රට බේරල දුන්නෙ මයිත්රීපාලයද යකෝ ? කමක් නෑ. අපි බලාගමුකො.
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    නොදකිං තෝ වගේ කොන්දක් නැති හරකෙක්. තොට නිදහසේ ඉන්න රට බේරල දුන්නෙ මයිත්රීපාලයද යකෝ ? කමක් නෑ. අපි බලාගමුකො.

    හා හා බලමු ;)