වෙනස්වීමට_කාලයයි
මට දැන් හිතෙනවා මහින්ද රාජපක්ෂ ලංකාවේ පාලනයට ගැලපෙන්නේ නැහැ කියල. මේක තනිකරම පවුල් පාලනයක්.මේකේ කුඩු කාරයෝ , හොරු , ස්ත්රී දුෂකයෝ පිරිලා. තේරුමක් නැහැ තවදුරටත් මහින්ද රාජපක්ෂට සහයෝගය දීල. අන්තිමට මුන් මගේ ටෙන්ඩර් එකත් අවලංගු කරලා උන්ගේ පවුලේ නෑදෑයෝ වෙන එකෙක්ට දීල.
පහුගියේ ටිකේ මම දාපු ත්රෙඩ් වලට ඔබලාගෙන් සමව අයදිමි. මම මෙතැන් පටන් ගරු මෛත්රිපාල සිරිසේන උතුමාණන්ට සහයෝගය දක්වමි.

Last edited:

මොනා වුනත් යුද්දෙ දින්නනෙ 