වෙනස් කල නොහැකි අනාගතය
සමහරුන්ට අනාගතේ හරියටම කියන්න පුළුවන් නේද...බුදුදහමේ උනත් විවිද වූ අනාගත වාක්ය කියල තියෙනවා නේද...
එහෙම බලපුවම හිතෙන් නැද්ද මේ හැම දෙයක්ම කලින්ම තීරණය කරපු දේවල් කියලා. උබලා මොන දේ කලත් මොන දේ උනත් ඒ හැම දෙයක්ම කලින් define කරපු රටාවකට වෙන්නේ කියලා.
කොටින්ම කියනවනම් උබලා මේක බලන එක පවා කලින්ම තීරණය කරපු දෙයක් කියලා