වෙනස් කල නොහැකි අනාගතය

adis_ababa

Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    වෙනස් කල නොහැකි අනාගතය

    සමහරුන්ට අනාගතේ හරියටම කියන්න පුළුවන් නේද...බුදුදහමේ උනත් විවිද වූ අනාගත වාක්‍ය කියල තියෙනවා නේද...

    එහෙම බලපුවම හිතෙන් නැද්ද මේ හැම දෙයක්ම කලින්ම තීරණය කරපු දේවල් කියලා. උබලා මොන දේ කලත් මොන දේ උනත් ඒ හැම දෙයක්ම කලින් define කරපු රටාවකට වෙන්නේ කියලා.

    කොටින්ම කියනවනම් උබලා මේක බලන එක පවා කලින්ම තීරණය කරපු දෙයක් කියලා
    :confused:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ehema unama serama karamayata wenawa wage kathawak ne(ehema kiyanne niganta agame or dewiyonge kamaththa kiwwath e wage).
    buddgamata anuwa deyak wenna pancha niyama dharma kiyala thinawa e 5n 1 witharai karamaya kiyanne buddgame widihata
    nikamata anguli mala kathawe mul tika balapan
     
    Last edited:

    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    නියාම ධර්මයි..මේ කියන එකයි දෙකක් මචං. නිකමට හිතපන් අවිචී නරකාදියේ ඉන්න දෙව්දත් තෙරත් කිසියම් කාලයක පසේ බුදු කෙනෙක් වෙලා නිවන් දකිනවා කියන්නේ..එකත් කලින්ම define කරලා නේද තියෙන්නේ.

    එතකොට සුමේධ තාපසතුමාට නියත විවරණ දුන්න එක පවා...
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    වරෙන් නටන්න
    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ...
     

    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    මට හිතෙන්නේ බන් උබ එහෙම හිතන් නැති එකත් කලින්ම තීරණය කරපු දෙයක් කියලා.
     

    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    මට හිතෙන්නේ බන් උබ එහෙම හිතන් නැති එකත් කලින්ම තීරණය කරපු දෙයක් කියලා.


    උබ මොකක්ද දැන් කොරන්න යන්නේ පුලුවන්නම් මාව පෝසත් කරලා කෝඩ් කරපං හාද??:rofl::rofl:
     

    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    උබව දැනටමත් code කරලා ඉවරයි ඩෝ. මේ ආත්මේ විතරක් නෙවෙයි...උබ නිවෙනකම්ම..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mu ara bayibal karoyo wage ,meke dewiyonge kamaththata serama wena kiyanna EK ekata reg un pissek
     

    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    deiyonge kemaththata wena reddak newei yako. deviyo kiyana ungeth anagathe therane wela iwarai..uba hithana kisima deyak ubata one widihata wenne na..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    deiyonge kemaththata wena reddak newei yako. deviyo kiyana ungeth anagathe therane wela iwarai..uba hithana kisima deyak ubata one widihata wenne na..

    vampires-kiss.jpg
     

    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    උදාහරණෙකට, මේ ගෞතම බුද්ධ ශාසනය පවතින්නේ අවරුදු 5000ක් විතර. ඉතින් ඒ කාල සීමාව වෙද්දී ඊට අනුකුලව අනිකුත් බාහිර සාධකුත් වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ හැම දේමත් කලින්ම decide කරලයි තියෙන්නේ..:confused:
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මමත් හිතන්නේ අපි කොච්චර වෙනස් වෙන්න තිබුන කියල හිතුවත් වෙන්න තිබුන දේ තමයි වෙන්නේ.. වෙනස් කරන්න බෑ..
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දවසක් ඇලස්කාවල අස්සහලක වැඩකරන සේවකයෙක් වෙනත් ප්‍රදේශයකට ෆ්ලොරීඩාවලට ගියාලු ගියාලු අස්සයෝ අරන්. එතනදී මෑන්ට මාරයා හම්බවෙලා කිව්වලු හෙට උබව හම්බෙන්න මම එනව කියල. මෑන් බයවෙලා දුවගෙන ඇවිත් තම ස්වාමියාට කිව්වලු මේකේ ඉන්න වේගවත්ම අස්ස්ය දෙන්න මට මාරයාගෙන් බේරිලා පලායන්න කියලා.
    ලොක්ක අස්සයදීල ඇහුවලු, කොහෙද උබ දැන්යන්නේ කියලා, අස්සපල්ල කිව්වලු මම කොලරාඩෝවලට පලායනව කියලා.එහෙම කියලා ඉක්මනට පිටත් උනාලු එහෙට.
    ටික වෙලාවලින් , මාරය අස්සහලට ඇවිත් ඇහුවලු කොයි අස්සපල්ල කියල, ස්වාමියා කිව්වලු ඔය එයාව මරන්න එනව කියල පැනල දිව්ව මෙතන ඉන්න වෙගවත්ම එකා අරන් කියලා .මාරය කිව්වලු ඇයිමේ එච්චර හදිස්සිය, මම එයව අද හම්බෙනව කිව්වෙනෑ, හෙටනේ හම්බෙන්න ඉන්නේ කොලරාඩෝවලදි කිව්වලු.

    ( හෙටනේ හම්බෙන්න ඉන්නේ කොලරාඩෝවලදි පෙරේද ඇහුනේ මේක. කොහෙන්ද මතකනෑ.. ගම් මනහිකල්පිතයි.පිටරට කතාවක්ලු.)
     
    Last edited: