වෙනස් විදියට ආදරෙයි කියන්න
ගොඩක් වෙලාවට පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක්ගෙන් කැමැත්ත අහන්නේ මම ඔයාට කැමති හෝ මම ඔයාට ආදරෙයි කියලා
එහෙම නැතුව ඊට වඩා වෙනස් විදියට නිර්මාණාත්මක විදියට අහපු පෙම්වතුන් ඕනි තරම් ඉන්නවා...
ඒ වගේ අත්දැකීම් තියෙන පෙම්වත්තු මේ ත්රෙඩ් එකෙන් ඒවා හැමෝම එක්ක බෙදාගමුද
ඒ වගේ දේවල් වැදගත් වෙන අයත් ඉන්නවනේ

ඇයි අවුල් ද?