වෙනස් විදියට ආදරෙයි කියන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    වෙනස් විදියට ආදරෙයි කියන්න

    ගොඩක් වෙලාවට පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක්ගෙන් කැමැත්ත අහන්නේ මම ඔයාට කැමති හෝ මම ඔයාට ආදරෙයි කියලා
    එහෙම නැතුව ඊට වඩා වෙනස් විදියට නිර්මාණාත්මක විදියට අහපු පෙම්වතුන් ඕනි තරම් ඉන්නවා...:love::love:

    ඒ වගේ අත්දැකීම් තියෙන පෙම්වත්තු මේ ත්‍රෙඩ් එකෙන් ඒවා හැමෝම එක්ක බෙදාගමුද:P:)
    ඒ වගේ දේවල් වැදගත් වෙන අයත් ඉන්නවනේ:lol:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Anthimatama kiwwa kella kiwwe oyata crush ekak tiyenawa kiyala.....
    Mulinma mama nam ehuwe mataka widiyata kawiyak liyala ban.....
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගොඩක් වෙලාවට පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක්ගෙන් කැමැත්ත අහන්නේ මම ඔයාට කැමති හෝ මම ඔයාට ආදරෙයි කියලා
    එහෙම නැතුව ඊට වඩා වෙනස් විදියට නිර්මාණාත්මක විදියට අහපු පෙම්වතුන් ඕනි තරම් ඉන්නවා...:love::love:

    ඒ වගේ අත්දැකීම් තියෙන පෙම්වත්තු මේ ත්‍රෙඩ් එකෙන් ඒවා හැමෝම එක්ක බෙදාගමුද:P:)
    ඒ වගේ දේවල් වැදගත් වෙන අයත් ඉන්නවනේ:lol:

    ඔයා කැමති නැද්ද මුදලාලිවත් එක්ක මේ කඩේ ඔයාගෙම කරගන්න තුදු:love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    රාජිත වගෙ එක්සයසිස් කර කර ඉන්නෙ.කො රේඩියො......:rolleyes:
    අනෙ තරිදු ඊලග පාර කලින් දවසෙ පොඩි දැනුම්දිමක් කරන්න..නැත්නම් අනිත් අය දන්නෙ නැනෙ:)
    15+:)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :baffled: ඇයි අවුල් ද?:frown:

    නැතුව.කවුද දන්නෙ කඩෙ රෙන්ට් එකට අරන් ද කියලා කරන්නෙ..එතකොට කඩෙ අයිතිකාරයා තමන් කියලා පෙන්වන්න සක්ශි එක්ක එන්න වෙයි...අනික කඩෙ සින්නක්කර අයිතිය තමන්ට කියලා ඔප්පු කරන්න ඔනි.ඔප්පුවෙ කොපියක් දෙන්න ඔනි එක හොර ඔප්පුවක් නෙමෙයි කියලා චෙක් කරවන්න...:):rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නැතුව.කවුද දන්නෙ කඩෙ රෙන්ට් එකට අරන් ද කියලා කරන්නෙ..එතකොට කඩෙ අයිතිකාරයා තමන් කියලා පෙන්වන්න සක්ශි එක්ක එන්න වෙයි...අනික කඩෙ සින්නක්කර අයිතිය තමන්ට කියලා ඔප්පු කරන්න ඔනි.ඔප්පුවෙ කොපියක් දෙන්න ඔනි එක හොර ඔප්පුවක් නෙමෙයි කියලා චෙක් කරවන්න...:):rolleyes:

    :baffled::baffled: ඔවු ඔවු කඩේ ඇපේට තියලා ලොකු ණයක් අරන් ඉන්නේ ගෙවන්න එකෙක්ට පංගනාත්තු වෙනකන් ඉන්නේ :frown: ඔයාට කිවුවේ නෑනේ හලෝ මං ඒක අදාල කෙනා ආවම කියනවා අර පතාගෙන ආපු කරැමක්කාරයා කියලා කෙනෙක් ඉන්නේ එයාට:baffled::baffled::P
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    නැතුව.කවුද දන්නෙ කඩෙ රෙන්ට් එකට අරන් ද කියලා කරන්නෙ..එතකොට කඩෙ අයිතිකාරයා තමන් කියලා පෙන්වන්න සක්ශි එක්ක එන්න වෙයි...අනික කඩෙ සින්නක්කර අයිතිය තමන්ට කියලා ඔප්පු කරන්න ඔනි.ඔප්පුවෙ කොපියක් දෙන්න ඔනි එක හොර ඔප්පුවක් නෙමෙයි කියලා චෙක් කරවන්න...:):rolleyes:

    මෙයා හිතන දුර අප්පා:lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :baffled::baffled: ඔවු ඔවු කඩේ ඇපේට තියලා ලොකු ණයක් අරන් ඉන්නේ ගෙවන්න එකෙක්ට පංගනාත්තු වෙනකන් ඉන්නේ :frown: ඔයාට කිවුවේ නෑනේ හලෝ මං ඒක අදාල කෙනා ආවම කියනවා අර පතාගෙන ආපු කරැමක්කාරයා කියලා කෙනෙක් ඉන්නේ එයාට:baffled::baffled::P

    ඉතින් කවුද දන්නෙ එ කරුමක්කාරයාත් මේක බලන් ඉන්නවා ද කියලා..එයාගෙ වැඩි ප්‍රයොජනයට එයා වෙනුවෙන් තමා මම මේ ටික ඇහුවෙ..:P:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තවත් ක්‍රමයක්

    මං : මේ එයි! මේ දවස් වල අපේ අම්මගේ බබාව බලා ගන්න කෙනෙක් හොයනවා ඔයාට බැරිද? බබාව බලා ගන්න:P

    එයා : ඔයාට මල්ලියෙක් නංගියෙක් ඉන්නවා කියලා මට කලින් කියලා නෑනේ:baffled: කවුද ඔය බබා?

    මං : වෙන කවුද ඉතින් මේ ඉන්නේ:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉතින් කවුද දන්නෙ එ කරුමක්කාරයාත් මේක බලන් ඉන්නවා ද කියලා..එයාගෙ වැඩි ප්‍රයොජනයට එයා වෙනුවෙන් තමා මම මේ ටික ඇහුවෙ..:P:P

    :P:P ආ නගා එන පොට හොද නෑ:baffled::baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සරා පීඑම් ගහනවා හෝ ගාලා:shocked::shocked: බෑ බෑ මං කැමති නෑ අපේ අම්මා කිවුවා කොහෙවත් යන සක්කරවට්ටමක් එහෙම ඇගේ එල්ලා ගන්නවා එහෙම නෙමෙයි! කියලා:baffled::baffled:
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුන් ටික මොකාටද එන්නේ හදන්නේ

    :shocked:කුක්කු පැටියෝ ඔයාට ඔවා තේරෙන්නේ නෑ ඔයා පොඩි වැඩියි ලොකු වෙලා එන්න! දැන් ගිහින් අම්මාගෙන් කුක්කු ටිකක් බීලා දොයියගන්න!:baffled::baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සරා පීඑම් ගහනවා හෝ ගාලා:shocked::shocked: බෑ බෑ මං කැමති නෑ අපේ අම්මා කිවුවා සක්කරවට්ටමක් එහෙම ඇගේ එල්ලා ගන්නවා එහෙම නෙමෙයි! කියලා:baffled::baffled:

    සිරියාමේ සාරා.... නැගේවි අරක මෝරා....