නිකමට මේක අහලා බලන්න මේ වගේ එකක් 2014 කාලේ අනුර විසින් කරපු දැකලත් මං නොබලා හිටියා ඒක 2022 බැලුවේ එකේ කියවුනේ මේ විදියට නය ගත්තොත් මේ වගේ ප්රතිපල නැති විදියට යෙදෙව්වොත් අපි බංකොලොත් වෙලා නතර වෙන්නේ කියලා. සියලු දේ උනාට පස්සේ ඒක බැලුවේ, ඇයි මේ මිනිස්සුනට කලින් ඇහුම්කන් නොදුන්නේ කියලා මට හිතුන හැබැයි එතකොට පරක්කු වැඩියි
Last edited: