මචන් ඔය Projeria කියන ලෙඩේද කොහේදෝ.ඒ ලෙඩේ හදුනාම වයසට වඩා වෑඩි පෙනුමක් එනවලු.තව පොඩි වයසකදිම ඈග දුර්වල වෙලා ඉකමනින් ලෙඩ හදිලා මෑරේනවලු.paa කියන හින්දි ෆිල්ම් 1 ඔය වගේ සිද්දියක් තියේන්නේ.පුලුවන් නම් බලපන්.
![]()

කියන්න වචන නෑ..
ශරීරයෙ හැම අංගයක්ම හොදින් පිහිටලා තියෙන අය නැති දේවල් කියා කියා කොයි තරම් දුක් වෙනවද ?
එහෙම අයත් එක්ක බලනකොට මේයා කොයිතරම් අසරණද ?
ඇත්තටම දුක හිතෙනවා..
මේකේම අනිත් පැත්ත වෙච්ච පොඩි ගැනු ළමයෙක් ලංකාවේ ඉන්නවා කියලා පත්තරවල දැක්කා ..
ඒ ළමයා වයසක පෙනුමක් සහ දුර්වල ශරීරයක් සතුවීමේ අවාසනාවන්ත රෝගයට ගොදුරු වෙලා

yaaluwane poddak apahu me 4tos diha hodin balanna....dekkada me lamayage punchi ho wardanayak thiyenawa...
api me lamayaawa saamnya lamayek 1 sansanndanaya karoth apita godak duka hithenwaa....mokada eya awurudu 16dith itha kuda lamayek nisa.
Namuth api mehema hithuwoth.....me lamaya samahara wita lokaye wedima kal jeewath wena lamaya wennata ida kada thiyei kiyala....ehema hithuwoth apita api genama duka hithenawa neda....??mokada oyaala me gena hithanne....??![]()
Damn..මේක දැක්ක ගමන් මන් ශොක් වෙලා ගියා බන්..මට කියන්න දෙයක් හිතාගන්න බෑ...
sirada macho..dan wenne mara dewalne...damn..
හ්ම්, ඔව්..
මේ සමාජයේ ඈයි මේ වගේ අහිංසක ජිවිත
වලට මේ වගේ බලපෑම් වෙන්නේ කියලා හිතා ගන්න අමාරුයි..

ගොඩාක් දුක හිතෙන කතාවක් මචන්....
අපිත් එක්ක බෙදා ගත්තට ගොඩාක් ස්තූතියි.
රෙප් +++
yaaluwane poddak apahu me 4tos diha hodin balanna....dekkada me lamayage punchi ho wardanayak thiyenawa...
api me lamayaawa saamnya lamayek 1 sansanndanaya karoth apita godak duka hithenwaa....mokada eya awurudu 16dith itha kuda lamayek nisa.
Namuth api mehema hithuwoth.....me lamaya samahara wita lokaye wedima kal jeewath wena lamaya wennata ida kada thiyei kiyala....ehema hithuwoth apita api genama duka hithenawa neda....??mokada oyaala me gena hithanne....??![]()
ස්තුතියි මේ ත්රේඩ්
එකට වටිනාකමක් දුන්නාට..
මේ වගේ තත්ත්වයක් උඩදි.. ජිවිතය..
වෑඩිකල් ජිවත් වෙන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි යාලුවා..
කොහොම වුනත්.. මේ ළමයා වාසනාවන්තයි..
මේ වගේ හොද දෙමව්පියන් ලෑබිම..
ගෑන සිතද්දිත්..
ඒක ඇත්ත මචෝ...