වෙනස්_නොවන_ළමාවිය

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මචන් ඔය Projeria කියන ලෙඩේද කොහේදෝ.ඒ ලෙඩේ හදුනාම වයසට වඩා වෑඩි පෙනුමක් එනවලු.තව පොඩි වයසකදිම ඈග දුර්වල වෙලා ඉකමනින් ලෙඩ හදිලා මෑරේනවලු.paa කියන හින්දි ෆිල්ම් 1 ඔය වගේ සිද්දියක් තියේන්නේ.පුලුවන් නම් බලපන්.
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    when u upload pics, plZ upload to tinypic and post, some other pic hosting services are not world wide working.
    + rep denna be, you have given out too much reps within 24 hours enawa.
    thanks
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කියන්න වචන නෑ..
    ශරීරයෙ හැම අංගයක්ම හොදින් පිහිටලා තියෙන අය නැති දේවල් කියා කියා කොයි තරම් දුක් වෙනවද ?
    එහෙම අයත් එක්ක බලනකොට මේයා කොයිතරම් අසරණද ?
    ඇත්තටම දුක හිතෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මචන් ඔය Projeria කියන ලෙඩේද කොහේදෝ.ඒ ලෙඩේ හදුනාම වයසට වඩා වෑඩි පෙනුමක් එනවලු.තව පොඩි වයසකදිම ඈග දුර්වල වෙලා ඉකමනින් ලෙඩ හදිලා මෑරේනවලු.paa කියන හින්දි ෆිල්ම් 1 ඔය වගේ සිද්දියක් තියේන්නේ.පුලුවන් නම් බලපන්.
    :(

    මේ තත්ත්වය තවමත් වෛද්‍යවරුන්ට හොයා ගන්න බෑරි වේලායි
    තියෙන්නේ..
    මේ වගේ තත්තවයක් මොන පදනමකින් සිදු වෙනවාද කියලා..

    "දර් ඔර්ෆන්" චිත්‍රපටිය බෑලුවා නම්.. මේ තත්ත්වය බලා ගන්න පුලුවන්..
    " පාර් " චිත්‍රපටියත් ඒ වගේ දෙයක් තමයි..
    :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කියන්න වචන නෑ..
    ශරීරයෙ හැම අංගයක්ම හොදින් පිහිටලා තියෙන අය නැති දේවල් කියා කියා කොයි තරම් දුක් වෙනවද ?
    එහෙම අයත් එක්ක බලනකොට මේයා කොයිතරම් අසරණද ?
    ඇත්තටම දුක හිතෙනවා..

    ඔව්, බොහෝ දෙනෙක් ඒ වගේ...
    තමයි.. බොරු මවා පෑම් කරලා දුගි ජිවිතයක් ගත කරන්නේ..
    අනික මේ වගේ ජිවිතයක් ගත කරන්න මේ අසරණ ළමයාට
    සිදු වුන එක ගෑන හිතද්දී පුදුම දුකක් දෑනෙන්නේ..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    :yes: මේකේම අනිත් පැත්ත වෙච්ච පොඩි ගැනු ළමයෙක් ලංකාවේ ඉන්නවා කියලා පත්තරවල දැක්කා ..
    ඒ ළමයා වයසක පෙනුමක් සහ දුර්වල ශරීරයක් සතුවීමේ අවාසනාවන්ත රෝගයට ගොදුරු වෙලා

    sirada macho..dan wenne mara dewalne...damn..
     
    ukarox

    Member
    Mar 18, 2010
    408
    27
    0
    yaaluwane poddak apahu me 4tos diha hodin balanna....dekkada me lamayage punchi ho wardanayak thiyenawa...
    api me lamayaawa saamnya lamayek 1 sansanndanaya karoth apita godak duka hithenwaa....mokada eya awurudu 16dith itha kuda lamayek nisa.
    Namuth api mehema hithuwoth.....me lamaya samahara wita lokaye wedima kal jeewath wena lamaya wennata ida kada thiyei kiyala....ehema hithuwoth apita api genama duka hithenawa neda....??mokada oyaala me gena hithanne....??:rolleyes:
     
    එහෙම වෙනවා නම් අපි ගොඩක් සතුටු වෙනවා...එත් සහෝ...මන් කලින් මැරෙන එක ගැන නම් දුකක් නෑ...ගොඩක් කල් ජීවත් වෙනවා කියන්නෙත් දුකක්.,(මන් දකින විදියට)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Damn..මේක දැක්ක ගමන් මන් ශොක් වෙලා ගියා බන්..මට කියන්න දෙයක් හිතාගන්න බෑ...

    sirada macho..dan wenne mara dewalne...damn..

    හ්ම්, ඔව්..
    මේ සමාජයේ ඈයි මේ වගේ අහිංසක ජිවිත
    වලට මේ වගේ බලපෑම් වෙන්නේ කියලා හිතා ගන්න අමාරුයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගොඩාක් දුක හිතෙන කතාවක් මචන්....
    අපිත් එක්ක බෙදා ගත්තට ගොඩාක් ස්තූතියි.
    රෙප් +++

    ස්තුතියි මේ ත්‍රේඩ්
    එකට වටිනාකමක් දුන්නාට..

    yaaluwane poddak apahu me 4tos diha hodin balanna....dekkada me lamayage punchi ho wardanayak thiyenawa...
    api me lamayaawa saamnya lamayek 1 sansanndanaya karoth apita godak duka hithenwaa....mokada eya awurudu 16dith itha kuda lamayek nisa.
    Namuth api mehema hithuwoth.....me lamaya samahara wita lokaye wedima kal jeewath wena lamaya wennata ida kada thiyei kiyala....ehema hithuwoth apita api genama duka hithenawa neda....??mokada oyaala me gena hithanne....??:rolleyes:

    මේ වගේ තත්ත්වයක් උඩදි.. ජිවිතය..
    වෑඩිකල් ජිවත් වෙන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි යාලුවා..
    කොහොම වුනත්.. මේ ළමයා වාසනාවන්තයි..
    මේ වගේ හොද දෙමව්පියන් ලෑබිම..
    ගෑන සිතද්දිත්..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    ස්තුතියි මේ ත්‍රේඩ්
    එකට වටිනාකමක් දුන්නාට..

    මේ වගේ තත්ත්වයක් උඩදි.. ජිවිතය..
    වෑඩිකල් ජිවත් වෙන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි යාලුවා..
    කොහොම වුනත්.. මේ ළමයා වාසනාවන්තයි..
    මේ වගේ හොද දෙමව්පියන් ලෑබිම..
    ගෑන සිතද්දිත්..

    ඒක ඇත්ත මචෝ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක ඇත්ත මචෝ...

    මේ, සමාජයේ බොහෝ දෙනෙක් මේ වගේ ළමුන්ව
    ජිවිතයෙන් කොන් කර තියන්න උත්සහ කලත්..
    මේ දෙමව්පියන්ගේ ආදරය හින්දා තව දුරටත් මේ ළමයා ජිවත් වෙනවා තමාගේ නිදහසේ..