වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

Jun 23, 2016
1,044
136
0
Maharagama
අයින් කරලා තියෙන්නේ අමෙරිකානු GSP බදු සහනය. කලින් රටවල් එකසිය ගානකට දීලා තිබ්බ එක 2018 ඉඳන් ඒ රටවල් හැමෝටම අහිමි වෙනවා. ඒ අවාසිය හැම රටකම පොදු දෙයක්.ලංකාවට GSP නැති වුණා කියල සාපේක්ෂ පාඩුවක් නෑ

ලංකාවට නැතිවෙලා ගිහින් ආයෙත් ලබාගත්තේ යුරෝපීය GSP+ බදු සහනය. ලෝකෙන්ම රටවල් 9 ක් විතරයි ඒ බදු සහනය ලබන්නේ. ඒ රටවල් 9 ට අනික් රටවල් වලට වඩා වාසිය වැඩියි.
අපිට GSP+ තාම තියෙනවා
 

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    26234291_1417837848325349_214285418_n.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    හුටන් ඇමරිකාවට විරුද්දව UN එකේදි චන්දෙ දීල, ඇර ගත්ත ඇරගැනීම තමයි මේ....තෝර මෝරු හැප්පෙද්දි පැත්තකට වෙලා ඉන්නෙ නැතුව ගියා හොස්ස පොවන්ඩ, දැන් හරි සැපයි...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    erozan said:


    **** දැන් නම් ලක්ශ 69 මීහරක්ට වෙනස තදේටම උදාවෙයි....ඕන්න ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල ...පැහැදිලි වෙනස...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,110
    113
    Kottawa
    ආණ්ඩුවෙ වරදක් නොවන්නෙ කොහොමද ජාත්යන්තරය අතේ තියාගෙන ඉන්නව කියපු පොනිලට බැරි උනාද ඕක සේප්කර ගන්ඩ???:rofl::rofl: කපනකන් දන්නෙත් නැද්ද කොහෙද...:lol::lol:


    ආණ්ඩුවෙ වරදක් නොවන්නෙ කොහොමද ජාත්යන්තරය අතේ තියාගෙන ඉන්නව කියපු මරාට බැරි උනාද ඕක සේප්කර ගන්ඩ???:rofl::rofl: කපනකන් දන්නෙත් නැද්ද කොහෙද...:lol::lol:

    මහින්දගෙ කාලෙ ඩොලර් එක 130, අද කියද??? මහින්දගෙ කාලෙ ඩොලර් බිලියන 9.8 සචිත තිබ්බ අද කීයක් තියෙනවද????? දැන කතාකරපන්...

    අද කියද???
    අද කියද???
    අද කියද???
    අද කියද???
    අද කියද???
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පිස්සු හැදෙයි කේතුමතිය වගේ තිබ්බ රට තමයි මේ නිවට සිරයි වද පොනිලයි කන්නෙ...දැන් සැපයිනෙ...හාල් කිලෝව 200 ව්තර උනාම තේරෙයි සි0හලුන්ට...දැනටම 150නෙ...200 තව ටිකායි...:yes::yes:.
    bump
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    erozan said:

    මහින්දගෙ කාලෙ ඩොලර් එක 130, අද කියද??? මහින්දගෙ කාලෙ ඩොලර් බිලියන 9.8 සචිත තිබ්බ අද කීයක් තියෙනවද????? දැන කතාකරපන්…

    erozan said:

    **** දැන් නම් ලක්ශ 69 මීහරක්ට වෙනස තදේටම උදාවෙයි....ඕන්න ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල ...පැහැදිලි වෙනස...
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පිස්සු හැදෙයි කේතුමතිය වගේ තිබ්බ රට තමයි මේ නිවට සිරයි වද පොනිලයි කන්නෙ...දැන් සැපයිනෙ...හාල් කිලෝව 200 ව්තර උනාම තේරෙයි සි0හලුන්ට...දැනටම 150නෙ...200 තව ටිකායි...:yes::yes:.
    කැරි සීන් එක නේ දැන් මේ පවතින තත්වය සාදාරණීකරණය කරන්න මොනාද කියන්නෙ
     
    • Haha
    Reactions: Anatha sinhalu