වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ඔක පැහැදිලි කරන්ඩ ගියාම හරි කරදරයි..හොදම දේ පොඩ්ඩක් බලාගෙන ඉන්න එක...එතකොට ඇගටම දැනෙනව... :yes::yes:

    ඩොලර් බිලියන 2.2-2.8 නැති වෙනව කියන්නෙ මොන වගේ දෙයක්ද කියල තේරුම් ගනින්, අපේ ඩොලර් සචිතය දැනට ඩොලර් බිලියන 5ක් ඇති වැඩිම උනොත්...:baffled::baffled:

    USA completely ban karala naha lankaawe badu. ratawal 120 kata thibba GSP programme eka nawaththala. Donald trump ge chanda porondu America First :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ඇමරිකානු GSP සහනයේ ඇත්ත මෙන්න. Impact of Removal of GSP concession to US will be negligible.

    ඇමරිකාව විසින් GSP සහනය ශ්‍රී ලංකාවට පමණක් ලබා නොදීමට තීරණය කර ඇති බව හැඟවෙන ආකාරයේ මතයක් ගෙන යෑමට ඇතමුන් ක්‍රියාකරමින් සිටින නිසා මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට මා අදහස් කරමි.

    ඇමරිකාව විසින් GSP සහනය ලබාදුන් සියළුම රටවල් වලට එම සහනය නැවතත් දීර්ඝ නොකිරීමට තීරණය කර ඇත. මේ අනුව, ඇමරිකාවේ මෙම ප්‍රතිපත්තිමය තීරණය එම සහනය හිමිවූ සියළුම රටවල් වලට බලපාන අතර එය ශ්‍රී ලංකාවට පමණක් බලපාන්නක් නොවේ.

    පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකාවට ඩොලර් බිලියන 2.8 ක් වටිනා අපනයන සිදුකර තිබෙන නමුත් ඇමරිකානු GSP සහනය හරහා එරටට අපනයනය කර තිබෙන්නේ ඩොලර් මිලියන 173 ක පමණ අපනයන ප්‍රමාණයකි. එනම්, ශ්‍රී ලංකාව මෙම GSP සහනය යටතේ ඇමරිකාවට යවා තිබෙන්නේ ඇමරිකාවට ලංකාව සිදුකළ සමස්ත අපනයන වලින් 6.2% කට ආසන්න ප්‍රමාණයක් පමණි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඇමරිකාවට වැඩිපුරම අපනයනය කරන ඇඟලුම් වලට මෙම සහනය කැපී පෙනෙන ලෙස හිමි නොවේ. මේ යටතේ පසුගිය වසරේදී ඇමරිකාවට යවා තිබෙන්නේ ඩොලර් මිලියන 27 ක ඇඟලුම් පමණක් වන අතර එය එරටට ලංකාව සිදුකළ සමස්ත අපනයන වලින් 1% ක් තරම් අඩු ප්‍රමාණයකි.

    අනිත් අතට, මෙම සහනය ඇමරිකාව විසින් සියළුම රටවලට දීර්ඝ නොකරන නිසා ලංකාවට පමණක් මෙයින් අවාසියක් සිදු නොවේ.

    ඇමරිකානු GSP සහනය සහ යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනය යනු දෙකකි.

    ලංකාවට වඩාත් වැදගත් වන්නේ යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනයයි. ඇමරිකානු GSP සහනය රටවල් 120 කට ලබාදුන්නද යුරෝපා GSP ප්ලස් සහනය ලබාදෙන්නේ රටවල් 09 කට පමණි. GSP ප්ලස් සහනය පසුගිය රජය සමයේදී අත්හිටුවන විට යුරෝපයට ලංකාව අපනයනය කළ භාණ්ඩ වලින් 77% කට පමණ GSP ප්ලස් සහනය හිමිවිය. යුරෝපා සංගමයට ලංකාව පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.1 කට ආසන්න අපනයන සිදුකළ අතර මේ තුළින් GSP ප්ලස් සහනය ලංකාවට කෙතරම් වැදගත්දැයි අවබෝධ කරගත හැකිය. අපට ආඩම්බරයෙන් කිව හැක්කේ පසුගිය රජය සමයේ අත්හිටවූ රටට වැදගත්ම GSP ප්ලස් සහනය යළි හිමිකර ගැනීමට වර්තමාන රජයට හැකිවූ බවයි.

    තවත් පැහැදිලි කරනවා නම් ඇමරිකාව විසින් සියළුම රටවලට අත්හිටුවා තිබෙන GSP සහනය යටතේ ඇමරිකාවට ඩොලර් මිලියන 27 ක් පමණ වටිනා ඇඟලුම් ලංකාව අපනයනය කරද්දී GSP ප්ලස් සහනය මගින් යුරෝපයට අපනයනය කළ ඇඟලුම්වල වටිනාකම් ඩොලර් මිලියන 2000 ක් පමණ වේ.


    - https://www.facebook.com/harshadesi...7zkuRAZWcGJttu7zaFajysArzDQhHHitHmGkAn9kr8mr8
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මූ දැන් කියන්නේ ජීඑස්පී සහනය ලැබුණු සෑම රටකටම කෙළවුනේ යහපාලනය හින්දයි.... ඇමරිකාවට මේ වගේ තීරණයක් ගන්න උනේ ආර්ථික අහේනිය නිසා වුණත් මහින්ද හිටිය නම් ඇමරිකාවට මේ වගේ හිගමනයකට පත් වෙන්න ඉඩ තියන්නේ නෑ.... මොකද ලංකාවෙන් සල්ලි යවල හරි ඇමරිකාව ගොඩ ගන්නවා... ඊට පස්සේ ආයෙත් ජීඑස්පි වලින් ඇරියස් කවර් කර ගන්නවා වගේ කතාවක්... :lol:

    හැබැයි ඒ දවස්වල ලංකාවට විතරක් ජීඑස්පී කෙල වුනාම කිව්වේ අපි ඇමරිකාවට කොන්ද නමන්නේ නැති නිසා ජීඑස්පි තහනම් කලා කියල... අද අදාල සියලුම රටවල්වලට ජීඑස්පී නැති වුණාම වෙන බයිලයක් ගහනවා.... කාට කියන්නද හාන්දුරුවනේ... :P

    දැන් මම කොහෙද කියුවෙ ජීඑස්පී සහනය ලැබුණු සෑම රටකටම කෙළවුනේ යහපාලනය හින්දයි කියල.??????.පෙන්නපන් බලන්ඩ ඔහොම කියපු තැනක්...:dull::dull:. සිරිකොතේ වල හෝදන එකාට උපරිමේට රිදිල.මරු විකල්ලෙන් නොකියපුවත් කියුවලු..:lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    The theory of everything™ :

    MR lost gsp+ = MR not a puppet of USA, he love motherland
    MR get gsp+ = MR wins the world.. powerful nations with him

    Ponil get gsp = Ponil is a puppet of USA
    Ponil lost gsp = No any powerful nations with ponil, unp is fail

    It was Ponil that said he has won the world. Mahinda didn't say he win the world. That's why people mock Ponil.
     
    • Like
    Reactions: erozan

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් අපිද පොන්ස් මොනවා කරලා හරි GSP ගන්න තිබ්බා කියල පුක දෙන්නේ? දැන් තොපිනේ කියන්නේ ලංකාව ඇමරිකාවට ඕනේ විදිහට නටපු නැති නිසා GSP නැති කරගත්තා කියල. :rofl:

    කොහේද ඕයි අපි එහෙම එකක් කීවේ? අපි කියන්නෙ කෝ පොනිල් ලෝකෙ දිනුවනන් මේක වෙනවද කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහේද ඕයි අපි එහෙම එකක් කීවේ? අපි කියන්නෙ කෝ පොනිල් ලෝකෙ දිනුවනන් මේක වෙනවද කියල

    :yes::yes: පොනිල් දිනු ලෝකය කෝ...පොනිල දන්නෙත් නැ GSP කපනකන්..:lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    කොහේද ඕයි අපි එහෙම එකක් කීවේ? අපි කියන්නෙ කෝ පොනිල් ලෝකෙ දිනුවනන් මේක වෙනවද කියල

    ඇමරිකාවේ congress එකේ තීරණ වෙනස් කරන්න නම් ලෝකේ දිනලා මදි වෙයි.....අඩු ගානේ ඇමරිකාව යටත් කරගන්නවත් වෙයි :rofl::rofl::rofl:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ජී.එස්.පී ඇමරිකාව නැවැත්තුව නම්. යුරෝපෙත් ලඟදීම නවත්තයි. දැනට යුරෝ යූනියන් එක තනිකර දුවන්නේ ජර්මන් මුදල් වලින්. කලින් යූ.කේ. හිටියා උන් අයින් උනා. මහින්දගේ කාලෙත් ඕක නැතුව තිබ්බා ආර්ථිකේට හානියක් උනේ නෑ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇමරිකාවේ congress එකේ තීරණ වෙනස් කරන්න නම් ලෝකේ දිනලා මදි වෙයි.....අඩු ගානේ ඇමරිකාව යටත් කරගන්නවත් වෙයි :rofl::rofl::rofl:

    :lol::lol::lol:

    ඒ කියන්නෙ රනිලා ගල් පැලෙන බොරැ කාරයෙක් නේ... එහෙම එකෙක්ටද අගමැති කම දුන්නේ?
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    This is not only for Sri Lanka. For 122 odd countries in all. This is Trumps protectionist policy. It has nothing to do with Yahapalanaya. Do not talk politics for everything under the sun
     
    • Like
    Reactions: monson

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Keels super eke rathu kakulu 78 ta gaththe. supiri keeri samba thiyanawa 138. paw erozan 150 ta naadu kanne. :lol:


    අද රතු කීරි කැකුළු සම්බ 135 ගානෙ ගත්තෙ. ටිකක් ගණන් වැඩි වෙලා. කලින් 120 වගෙ තිබුනෙ.

    April wenakan withara ita passe chande ivarai Hal ratin genna eka nawatinawa ayeth parana ganata enava. Lankawe Hal ekadikariya tiyenne maithryge family ekene

    සමහරවිට
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකට සතුටු වෙන්න එපා බොලුව්..මේකෙන් රිදෙන්නේ අපේ රටට නේ.:no:...කවුරු ආණ්ඩු කරත්:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:

    ඒ කියන්නෙ රනිලා ගල් පැලෙන බොරැ කාරයෙක් නේ... එහෙම එකෙක්ටද අගමැති කම දුන්නේ?

    :rofl::rofl: මුන්ගෙ නිවට සිරානෝ....
     
    • Like
    Reactions: heshana

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හුටන් ඇමරිකාවට විරුද්දව UN එකේදි චන්දෙ දීල, ඇර ගත්ත ඇරගැනීම තමයි මේ....තෝර මෝරු හැප්පෙද්දි පැත්තකට වෙලා ඉන්නෙ නැතුව ගියා හොස්ස පොවන්ඩ, දැන් හරි සැපයි...

    :lol:
     
    • Like
    Reactions: erozan