මහින්දගෙ කාලෙ කිසිම ප්රශ්නයක් නැ...ඒ කාලෙ ඩොලර් එක 130 දැන් කීයද 150+...මේකෙන් වෙන්නෙ ඩොලර් එක 180+ වෙන එක විතරයි...ඩොලර් එක 170 පැන්නුවොත් වෙන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ....ඕන්න ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා පැතූ වෙනස උදාවෙන්ඩ යන්නෙ...
LOL Ponnaya

