වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    just another step to make people forget the real problems...and fucktard sinhalese fell right into the trap.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොන්න රනිලා අගමැතිවී, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට උදාකල වෙනස....


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    35376897_1871782639550825_1470501565545578496_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අහස පොලොව උහුලන්න බැරි මහා අපරාධයක් අපේ ගලගොඩ අත්තේ ස්වමින් වහන්සේට මෙි කරපු අපරාධය බුද්ධ පුත්‍රයෙකු මෙවැනි තත්ත්වයකට ඇද දැමිමාම සුලුපටු විනාශයක් නොවෙිද

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,704
    113
    :lol:;)

    සිරගතවීම ඥානසාර හිමිගේම කුමන්ත්‍රණය ලු - එහෙම නෑ ලු : කවුද ඇත්ත කියන්නේ ?

    බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගතවීම උන්වහන්සේගේම කුමන්ත්‍රණයක් බවත් එම හිමියන් මහා කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සඳහන් කරයි.

    සමාජ ජාල වෙබ් අඩවියක් සමඟ සජීවී ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ඥානසාර හිමියන් නිසා රටට මහා අනතුරක් ඇති බවද ඔහු සඳහන් කර ඇත.

    එම හිමියන් චම්පික රණවක අමාත්‍යවරයාගේ ගෝලයෙකු බවත් 2005 ජනාධිපතිවරණයේ දී උන්වහන්සේ රනිල් වික්‍රමසිංහ වෙත සහය දුන් බවත්, 2010 දී සරත් ෆොන්සේකාට සහය දක්වා 2015 දී ආණ්ඩුව පෙරළීමට චම්පික අමාත්‍යවරයා සමඟ කුමන්ත්‍රණය කල බවද ඔහු චෝදනා එල්ල කර ඇත.

    ගෝඨාභය රාජපක්ෂ සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන කාර්යාල විවෘත කිරීමට පවා ඔහුට ආරාධනා කරමින් , ඒ අතර තුර 2015 දී හංසයාට එකතු නොවී වෙනම රැස්වීම් පවත්වමින් මහින්දට සහය දෙන්න කියූ බවත් එය මහින්දගේ පරාජයට හේතු වූ බවද ඔහු පවසා ඇත.

    කෙසේ වුවත් රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය මීට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටින්නේ අජිත් ප්‍රසන්න විසින් සාවධ්‍ය අදහස් පතුරවමින් ඥානසාර හිමියන්ට අපහාස කරන්නෙකු බවත් දේශපාලන ඉඳුල් කන මේ පිරිස් ගැන දැඩි කළකිරීමක් ඇති බවය.

    එම සංවිධානයේ සභාපතිවරයා ද සජීවී වීඩියෝවක් මුදාහැර මේ බව සඳහන් කර ඇත.

    වැරදි දේශපාලනයකට කඩේ යන අජිත් ප්‍රසන්න මේ අයුරින් හැසිරෙන බවත් ඔහුගේ මතය සැබෑවටම යුද්ධයෙන් ආබාධයට පත්වූ සෙබළුන්ගේ මතය නොවන බවද ඔහු සඳහන් කර සිටියි.


    - https://newstube.lk/news/2509-2018-06-16-15-03-30