වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

tintin4

Member
Dec 20, 2017
272
34
0
35530733_2105406029728862_541625797278957568_n.jpg
 
  • Like
Reactions: Oli_Vili

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාන්ඩුවේ පලිගැනීම්..හාමුදුරුවො හිරගතකල පොන්න රනිලාටත් මේ ආත්මෙදීම මේවා පලදෙයි..

    42471909_1835209796596433_1772377525243084800_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අධිකරණය විසින් සය වසරක සිර දඬුවමක් නියම කර සිටින බොදු බල සේවා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඇප ලබාදීම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබන සිකුරාදා දිනට කල් දමනු ලැබීය.

    අදාන තීන්දුව සම්බන්ධයෙන් උන් වහන්සේගේ නීතිඥයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභායාචනා පෙත්සම සලකා බලමින් මේ බව දන්වනු ලැබීය.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    එයාට එහෙම උනාට මෙයාට නම් එහෙම වෙන්නෙ නෑ

    images
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඥනසාර හමුදුරුවො හිතලමනේ හිරේ ගියේ.උසාවියක ඇතුලට ගිහින් නඩු කාරයන්ට පාට් දනකොට කොහොමත් හිරේ යනවා කියලා දන්නවා.හිරේ ගිහිල්ලා පොරක් වෙන්න ඕන වෙලා තියෙන්නේ.දැන් ‍රැවුල කොන්ඩේ වවාගෙන නෙල්සන් මැන්ඩෙලා වගේ වෙන්න හදනවා.ජනප්‍රිය වෙන්න මේනියාවක් තියෙනවා.ඒ හමුදුරුවො හිරේ නෙවෙයි අංගොඩ මානසික රෝහලට දාන්න ඕන.
     
    • Like
    Reactions: prabash06

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    පාන්ඩුවේ පලිගැනීම්..හාමුදුරුවො හිරගතකල පොන්න රනිලාටත් මේ ආත්මෙදීම මේවා පලදෙයි..
    ඔයා හෙට උදේම ගිහින් ලංකාවේ ඕන උසාවියක් ඇතුලට ගිහින් නඩුවක් මැදට ගිහිල්ලා පොඩි කතාවක් කරන්න.අඩුම ගානේ අධිකරනයට බනින්න එපා.ප්‍රසංසා කරල කතාවක් කරන්න.මොක්ද වෙන්නෙ.එවෙලම කූඩුවට ගන්නවා.කෙලින්ම රක්ෂිත බන්ධනාගාරයට.ඊලගට නඩුව අහල කෙලින්ම හිරේ.මේකට රනිල්ට බැනලාවැඩක් නෑ. රනිල් හදපු නීතියක් නෙවෙයි.රනිල් ගිහිල්ල එහෙම කරත් හිරේ දාන්න පුලුවන්.රනිල් කෝල් කරලා කියන්නද අනේ මේ හමුදුරුවො විශේෂ වරප්‍රාසාද තියෙන කෙනෙක්.මෙයාව නිදහස් කරන්න කියලා.උඹ නම් ගොනෙක් බන්
     
    • Like
    Reactions: prabash06

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔයා හෙට උදේම ගිහින් ලංකාවේ ඕන උසාවියක් ඇතුලට ගිහින් නඩුවක් මැදට ගිහිල්ලා පොඩි කතාවක් කරන්න.අඩුම ගානේ අධිකරනයට බනින්න එපා.ප්‍රසංසා කරල කතාවක් කරන්න.මොක්ද වෙන්නෙ.එවෙලම කූඩුවට ගන්නවා.කෙලින්ම රක්ෂිත බන්ධනාගාරයට.ඊලගට නඩුව අහල කෙලින්ම හිරේ.මේකට රනිල්ට බැනලාවැඩක් නෑ. රනිල් හදපු නීතියක් නෙවෙයි.රනිල් ගිහිල්ල එහෙම කරත් හිරේ දාන්න පුලුවන්.රනිල් කෝල් කරලා කියන්නද අනේ මේ හමුදුරුවො විශේෂ වරප්‍රාසාද තියෙන කෙනෙක්.මෙයාව නිදහස් කරන්න කියලා.උඹ නම් ගොනෙක් බන්




    ඕක ගොනෙක් නෙමෙයි ගොන් බදින කනුවක් . කේප වස්සෙක් මැදමුලන කුනු කන ඌරෙක් වද ගෑනියෙක් රෙදි නැන්දෙක්
     
    • Like
    Reactions: prabash06

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    ගූ විමලෙ කටක් වත් අරියද? බල්ලෙක් වගෙ නැට්ට ගහගෙන පුකේ.



    උබලවගේ උන් ඉස්සරහට දාලා බලනවා... එවානම් මහ පොන්සි වැඩ..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඥාණසාර හිමි සිරගත කල ආණ්ඩුව,උතුරේ පන්සල් කුඩුපට්ටම් කරන සැටි බලා සිටියි.යාපනය විශ්වවිද්යාලයේ බුදු පිළිම තහනම් . බෞද්ධයා විනාශ කරන කුමන්ත්‍රණය හෙලි වෙයි



    අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි.
    සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි.
    අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසන භූමිය ආක්‍රමණය කරයි.
    යාන් ඔය දාගැබ ඩෝසර් කරයි.
    සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි.
    මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි
    සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි.
    දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමිය ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර හදයි
    මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්‍රමණය කරයි.
    කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍හදයි
    පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරයි.
    නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවාදමයි.නැදුන්කර්නි ප්‍රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරයිපවුල් 450කටම මෙරට පුරුවැසිභාවයනෑ.

    උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම්:angry:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උසාවියට ගල් ගහපු බදියුර්දීන් එලියේ..සාධාරණය වෙනුවෙන් කතාකරපු ඥාණසාර හිමි හිරේ.... මහින්දගේ නරි කෙදිරිලි පමණයි.දෙශපාලකයින්ගෙන් තොර පාලනයකට රට යායුතු කාලය උදාවී ඇත.:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උසාවියට ගල් ගහපු බදියුර්දීන් එලියේ..සාධාරණය වෙනුවෙන් කතාකරපු ඥාණසාර හිමි හිරේ.... මහින්දගේ නරි කෙදිරිලි පමණයි.දෙශපාලකයින්ගෙන් තොර පාලනයකට රට යායුතු කාලය උදාවී ඇත.:angry:

    මහින්දට රාජ්ය බලය නැනේ, මහින්ද උන්න නම් හාමුදුරුවො හිරේ යන් නැ එච්චරයි..