ඔයා හෙට උදේම ගිහින් ලංකාවේ ඕන උසාවියක් ඇතුලට ගිහින් නඩුවක් මැදට ගිහිල්ලා පොඩි කතාවක් කරන්න.අඩුම ගානේ අධිකරනයට බනින්න එපා.ප්රසංසා කරල කතාවක් කරන්න.මොක්ද වෙන්නෙ.එවෙලම කූඩුවට ගන්නවා.කෙලින්ම රක්ෂිත බන්ධනාගාරයට.ඊලගට නඩුව අහල කෙලින්ම හිරේ.මේකට රනිල්ට බැනලාවැඩක් නෑ. රනිල් හදපු නීතියක් නෙවෙයි.රනිල් ගිහිල්ල එහෙම කරත් හිරේ දාන්න පුලුවන්.රනිල් කෝල් කරලා කියන්නද අනේ මේ හමුදුරුවො විශේෂ වරප්රාසාද තියෙන කෙනෙක්.මෙයාව නිදහස් කරන්න කියලා.උඹ නම් ගොනෙක් බන්පාන්ඩුවේ පලිගැනීම්..හාමුදුරුවො හිරගතකල පොන්න රනිලාටත් මේ ආත්මෙදීම මේවා පලදෙයි..
ඔයා හෙට උදේම ගිහින් ලංකාවේ ඕන උසාවියක් ඇතුලට ගිහින් නඩුවක් මැදට ගිහිල්ලා පොඩි කතාවක් කරන්න.අඩුම ගානේ අධිකරනයට බනින්න එපා.ප්රසංසා කරල කතාවක් කරන්න.මොක්ද වෙන්නෙ.එවෙලම කූඩුවට ගන්නවා.කෙලින්ම රක්ෂිත බන්ධනාගාරයට.ඊලගට නඩුව අහල කෙලින්ම හිරේ.මේකට රනිල්ට බැනලාවැඩක් නෑ. රනිල් හදපු නීතියක් නෙවෙයි.රනිල් ගිහිල්ල එහෙම කරත් හිරේ දාන්න පුලුවන්.රනිල් කෝල් කරලා කියන්නද අනේ මේ හමුදුරුවො විශේෂ වරප්රාසාද තියෙන කෙනෙක්.මෙයාව නිදහස් කරන්න කියලා.උඹ නම් ගොනෙක් බන්

උසාවියට ගල් ගහපු බදියුර්දීන් එලියේ..සාධාරණය වෙනුවෙන් කතාකරපු ඥාණසාර හිමි හිරේ.... මහින්දගේ නරි කෙදිරිලි පමණයි.දෙශපාලකයින්ගෙන් තොර පාලනයකට රට යායුතු කාලය උදාවී ඇත.