වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

AEG

Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    23167983_1202049279925766_860591353957470377_n.jpg


    අද වනවිට රටපුරා ඇතිවි තිබෙන ප්‍රෙට්‍රල් අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අාසන්නේ ප්‍රෙට්‍රල් වැඩි මිලට විකිණිමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

    ඇතැම් ස්ථානයන්මි පෙට‍්‍රල් ලීටරය රුපියල් 200 මිලට අලෙවි කිරිම්ද සිදුව ඇතැයි තොරතුරු ඇත.

    **** ලක්ශ 62කේ මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. බයික් , ත්‍රීවිල් වලට ප්‍රෙට්ට්‍රල් ලීටර 3යි නිකුත් කරන්නෙ...ඔය 3 දාගෙන අල කන්ඩද ???? ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
    හුත්තිගෙ පුතාට සැපද දැන් .... @erozan
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අද වනවිට මෙරටේ දිනකට පෙට්‍රල් ඉල්ලුම වන ටොන් 3000 න් 15% පමණ දක්වා අඩුකොට බෙදාහැරීමට සිදු වන බැව් ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    මිට ප්‍රධාන හේතුව සංස්ථාව සතු සංචිතය දින භාගයකටත් වඩා අඩු මට්ටමේ පැවතීමයි.

    සමාන්‍ය දිනකට රටේ පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්‍රරික් ටොන් 3600 ක් පමණ වේ. එහෙත් පසුගිය දිනවල සංස්ථාව තුල ඇති වූ අර්බුදය නිසා එම බෙදාහැරීම 50% දක්වා අඩු කලේ ය.

    එහෙත් ලැබෙන ආරංචි මාර්ග අනුව 11 වෙනිදා තෙක් නව තොග බෙදාහරින්නන් සඳහා පෙට්‍රල් තොග ලබාදීමට පමාවන බැවින් අද සිට දිනකට ටොන් 600 දක්වා බෙදාහැරීම සිමා කිරිමට සිදුව ඇත.

    :baffled::baffled:



    හම්මේ
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ලක්ශ 62කේ මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. බයික් , ත්‍රීවිල් වලට ප්‍රෙට්ට්‍රල් ලීටර 3යි නිකුත් කරන්නෙ...ඔය 3 දාගෙන අල කන්ඩද ???? ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
     
    • Like
    Reactions: AshenTM

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    IOC ඉන්ධන මිල ගණන් ඉහළට
    February 6, 2022
    අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී. සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.
    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි
    නව මිල රුපියල් 184කි.
    ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 124ක් බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි.





    වෙනස උදාවීමට ඉතිරිව ඇත්තේ තව රුපියල් 16 ක් පමණි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    වෙනස උදාවීමට ඉතිරිව ඇත්තේ තව රුපියල් 16 ක් පමණි




    117 ට පැට්ටෝල් ගහන් ඉදපු උන්ට ඉන්න රටක් ඕනා උනා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,123
    113
    නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
    ටොයියෝ බයිට් කරන්න දාපු ත්‍රෙඩ් කවුද හිතුවේ ඇත්ත වෙයි කියලා නේද @erozan :lol::lol: