වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..


    අද වනවිට රටපුරා ඇතිවි තිබෙන ප්‍රෙට්‍රල් අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අාසන්නේ ප්‍රෙට්‍රල් වැඩි මිලට විකිණිමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

    ඇතැම් ස්ථානයන්මි පෙට‍්‍රල් ලීටරය රුපියල් 200 මිලට අලෙවි කිරිම්ද සිදුව ඇතැයි තොරතුරු ඇත.

    **** ලක්ශ 62කේ මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. බයික් , ත්‍රීවිල් වලට ප්‍රෙට්ට්‍රල් ලීටර 3යි නිකුත් කරන්නෙ...ඔය 3 දාගෙන අල කන්ඩද ???? ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..

     
    • Haha
    Reactions: akmaadj

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අරින ඇරිල්ලට උක පදන් වෙලා දැන් ඇරිය කියල දැනෙන්නෙත් නෑ බන්.
     
    • Haha
    Reactions: haunte

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඇයි මේ thread එකට reply දැම්මට මුල පිටු වලට එන්නැත්තෙ? මේව home page එකේ sticky කරන්න ඕන threads නෙ.
     
    • Like
    Reactions: hasithayad

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    එතුමට බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරන්න තරම් සරළ වෙන්න පුළුවන්, තොපිට පුස් බයිසිකලේ යන්න තරම් සරළ වෙන්න බෑ?

    #ගූකනහැත්ත
     
    • Haha
    Reactions: akmaadj

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේ thread එකට reply එකක් දාලා බලහන් මුල් පිටුවට එන්නෙ නෑ. එහෙම හදාගන්නෙ කොහොමද අපිට ඕන threads? අනික් threads වලට reply එකක් දැම්මාම මුල් පිටුවට එනවා. මේකෙ එහෙම නෑ.