වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    284980012-718684559456185-5031274454063138355-n.jpg
    සුනාමි account එක හොරා ගත්තු එකෙක්ට රට බාර දුන්නාම පුදුම වෙන්න දෙයක් නෑ.......
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    වෙනස උදාවෙයි - පෙට්‍රල් ලීටරය 500 ඉක්මවයි..😍

    @erozan @N A K A M U R A ට බනින්න එපා මචන් මේ දවස්වල ශිරන්තිගේ කරත්තේ බැඳලා වැඩ ගන්නවා.. Ek එන්න වෙලවක් නෑ 🥲
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දැන් සනීප ඇති ප්‍රෙට්ට්‍රල්ටිකවත් බෙදාගන්ඩ බැරි පාන්ඩුවක්...මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්...ගොන් හැත්ත උන් හින්ද අනිත් මිනිස්සුත් අමාරුවෙ...
    ඒක තමා නේද පොන්ස් @erozan @2osama
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැන් සනීප ඇති ප්‍රෙට්ට්‍රල් ටිකවත් බෙදාගන්ඩ බැරි පාන්ඩුවක්...මුන්ට චන්දෙ දුන්න ලක්ශ 69 මීහරක්ට ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්...ගොන් හැත්ත උන් හින්ද අනිත් මිනිස්සුත් අමාරුවෙ...
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    තව දවසක් දෙකක් යද්දි ඒරොප්පෙ පරාද වෙනව..දැනටම ප්‍රෙට්ට්‍රල් ලීටරේ 200යි ...

    ඒරොප්පෙ දෙපාරක් පැරැද්දුවා ගෝතය ඉන්නකොට. 400+ 🤣🤣
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    23167983_1202049279925766_860591353957470377_n.jpg


    අද වනවිට රටපුරා ඇතිවි තිබෙන ප්‍රෙට්‍රල් අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අාසන්නේ ප්‍රෙට්‍රල් වැඩි මිලට විකිණිමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

    ඇතැම් ස්ථානයන්මි පෙට‍්‍රල් ලීටරය රුපියල් 200 මිලට අලෙවි කිරිම්ද සිදුව ඇතැයි තොරතුරු ඇත.

    **** ලක්ශ 62කේ මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. බයික් , ත්‍රීවිල් වලට ප්‍රෙට්ට්‍රල් ලීටර 3යි නිකුත් කරන්නෙ...ඔය 3 දාගෙන අල කන්ඩද ???? ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..

    :lol: ඕයි ඕයි...
     
    • Haha
    Reactions: Xi Jinping