මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...
අඩුවට කන්න දෙන්නම් කියල බලේ ගත්තේ....
දැන් කව්ද අඩුවට කන්නේ...... මිනිස්සුන්ට නම් අඩුවෙන් කන්නයි වෙලා තියෙන්නේ...

මිනිස්සුන්ට කාල ඇදල ඉන්ඩ හම්බෙනවනම් ඔනෙම රජයකට අපි සපෝට්...![]()
මහත්තයො පොල් විතරක් නෙමේනෙ ගනන් ගිහින් තියෙන්නෙ..පොඩ්ඩක් කඩේකට ගොඩ වෙලා බලන්ඩකො...ඔයාල කරන්නෙ ''වoශෙ කබල් ගාන්ඩ පොල් ලෙල්ල ලිපට දාන එක''....![]()

දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....
මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...
වාරෙ එන්නෙ පොල් නෙමේ තල්... එතකන් මිනිස්සු කන්නෙ බොන්නෙ වතුරෙන්ද???? අනික හාල් ...හල් 120 යි ඒකටත් කියන්නෙ වාරෙ එනකන් ඉන්ඩ කියලද???? මොනාද මේ කතා...![]()