වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
e kale badu ganan giye mahinda horakan karapu nisane..
etakota dan eeetath wada ganan yanne ranil arjuna eetath wada horakana nisada ???

Owa moda minissu andanna politicians la kiyana katha. USA,Canada,UK,Japan walath badu mila wedi wenawa.

Lankawe thiena prashne private sector eke job karana ayata badu milata hariyanna salary wedi wenne nethi eka.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙළදපොල තුළ භාණ්ඩ මිල උච්චාවචනයවීම තුළ ආහාරපාන වල උපරිම මිළ ප‍්‍රකාශයට පත් කිරීම

    අද වන විට අප රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සීඝ‍්‍රයෙන් උච්චාවචනය වීම නිසා සමස්ත ආපනශාලා පද්ධතියම විශාල අර්බුදයකට පත්ව ඇත.අපගේ පාරිභෝගිකයින්ට ප‍්‍රමිතියෙන් යුතු ආහාරවේලක් සාධාරණ මිලකට ලබා දීම අපගේ අරමුණවන අතර එම අරමුණ සාක්ෂාත් කර ගැනීම දුෂ්කර වී ඇත්තේ වෙළදපොලතුළ අත්‍යවශ්‍ය භාණ්ඩමිල ඉහළයාම පමණක් නිසා නොව අත්‍යවශ්‍ය සේවාවන්ගේ මිල ගණන්ද ඉහළයාම හේතුවෙනි

    ආහාර පීසීම සදහා අප ආපනශාලා හිමියන් ප‍්‍රධාන වශයෙන් ගෑස් භාවිතා කරනු ලබයි. ගෑස් මිල ඉහළයාම නිසා අප නිෂ්පාදනයන්ගේ මිල ඉහළයාම අප හට පාලනය කර ගත නොහැකි සාධකයක් වී තිබේ.ව්‍යාපාරිකයින් මුහුණ දෙනු ලබන ගැටලූ පිළිබදව සොයා බැලීම සදහා සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහා පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සදහා වන මිල ඉහලයාම වැලැක්වීම සදහා ඉක්මනින් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනු ලබන ලෙසයි.

    අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළයාම නිසා ආපනශාලා හිමියා විසින් ආහාරපාන සදහා වන මිල ගණන් වැඩිකිරීමෙන් පාරිභෝගිකයා මුහුණදෙනු ලබන අපහසුතාවය පිළිබදව වගකීම රජය විසින් ගත යුතු අතර ඔබ ආයතනයද එහි කොටස්කරුවෙකු ද වේ ඒ නිසා අප තවදුරටත් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගෙන යාම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ මැදිහත්වීම අවශ්‍ය බවයි.

    එම නිසා අප විසින් ආහාර පාන වල උපරිම මිල ප‍්‍රකාශයට පත් කරන අතර, එය විධිමත් ක‍්‍රමවේදයක් ඔස්සේ කි‍්‍රයාවට නගන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු.

    තේ කෝප්පයක මිළ – රු.20.00
    බත් පැකට්ටුවක මිළ – රු.130.00
    ආප්පයක මිල – රු.15.00
    කිරි තේ එකක මිළ – රු.40.00

    අසේල සම්පත්
    ජාතික සංවිධායක
    සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113

    Mahindayage kaleta wada Samurdhi/Padi/Pension okkoma wedi. Petrol/Diesel/Gas/Kiri Piti/Samon/Pan Piti/Light Bill...etc okkoma adui. Mahinda light bill/Gas/Kiri Piti wedi karanakota sadda nethiwa hitapu umbala enawa badu mila gena kiyanna. Hal,Pol,Rata Luunu den wedi adu karanna puluwan nan hodai.

    Modaya 100,000 ganak mini marala same genapu minihada hoda, 1 wath nomara same genapu minihada hoda kiyala hithala balapan.

    ඔව් ඔව් අපි දැක්ක ඒ නොමරා ගෙනාපු සාමේ අවුරුදු 30ක්. බැරිම තැන තමයි මරලා ගෙනාවේ. උඹත් ඉතින් රනිල් කියනවා නම් කොටි මරපු එකත් වැරදි කියන එකෙක්නෙ බලන් යද්දී? මහපොළවේ පය ගහල ඉන්න, උදේ ගිහින් හවස ගෙදර එන්න, ළමයෙක් පපුවේ ගින්දර නැතුව ඉස්කෝලේ යවන්න පුළුවන් උනේ ඔය උඹේ වීරයා වෙච්ච ප්‍රභාකරන් මරපු හින්දා. උගේ මිනී මරු ගෝලයෝ ටික මරපු හින්දා. ඔය උඹේ වීරයෝ ටික මේකේ රජ කරපු කාලේ උදේ ගිය එකා ආපහු එයිද කියල ෂුවර් නැතුව හිටිය.
    ඉඳගෙන ඉන්න අත්ත කපන්න එපා මෝඩයෙක් වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :D:D:D

    Owa kiyapan konde bedapu cheenekta. MR ge kale hal 60 giyama minissu kiewwe 'Rata Perata - Hal 60 ta' kiyala. Umbata mathaka nethda e kale?
    Jonston MR ge kale POL Indiawen gennala case 1 giya mathaka na? Hebei ratin genalla hari POL,HAL adu karana eka hodai.

    හත්වලාමයි මහින්දගෙ කාලෙ හාල් 60 ගියාම මිනිස්සුන්ට අමාරුනම්...දැන් හාල් 120 ගියාම කොහොම අමාරු ඇද්ද...මොනවද ඕයි මේ කියවන බයිල....:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    කිරි තේ එකක මිළ – රු.40.00
    තේ කෝප්පයක මිළ – රු.20.00
    බත් පැකට්ටුවක මිළ – රු.130.00
    ආප්පයක මිල – රු.15.00

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...:baffled:

    Ubata tharu penila kiyala rate hema ekatama ehemai kiyala kiyanne ohomada ban? :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    කිරි තේ එකක මිළ – රු.40.00
    තේ කෝප්පයක මිළ – රු.20.00
    බත් පැකට්ටුවක මිළ – රු.130.00
    ආප්පයක මිල – රු.15.00

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    Hari haman rassawak hoyaganna kale hari wage neda? :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහොමද සිරිකොතේ ලංකට් ...... කලින් ආණ්ඩුවෙන් වැඩක් නැ... මුන් ආවේ පෝෂ්‍යදායි ආහාර වේලක් ඉතා අඩු මුදලකට හදාගන්න පුලුවන් වෙන්න කටයුතු කරනව කියල නේද? දැන් කොහොමද?

    ඇයි උඹත් චන්දෙ දුන්නේ මේ ආණ්ඩුවටද අඩුවට පෝෂණ මල්ලක් හම්බුවෙයි කියලා? ලොල් බන් උඹලා වගේ. :lol::lol::lol:
     
    • Like
    Reactions: djjaya

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දගෙ කාලෙ කොහෙද බන් බඩු මිල වැඩි උනේ...ඒ කාලෙ උබල බොරුවටනෙ ලතෝනි දුන්නෙ ...මහින්දගෙ කාලෙ හාල් 60යි පොල් 50යි.....දැන් එහෙමද ??? උබල මේ අඩුවට කන්ඩ බලාගෙන ගොන්නු දෙන්නෙක් රජ කරගෙන උන වින්නැහිය මදිද?? තවත් මොනාද කතා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ...ලකවෙ මිනිස්සු කවද්ද බන් පොල් බෑයක් කඩෙන් අරන් ගියෙ....පව් යකෝ අසරන මිනිස්සු...

    අම්මේ ඔව් ඔව්. අසරණ මිනිස්සුන්ගේ කෙසේ වෙතත් උඹලගේ ජීවිත නං හොඳට සුකිත මුධිත වෙලා තියෙන්නේ ඇති නේද? අර පේන්නේ නැද්ද අසරණ විමල් ගහලා තියන චූටි ගෙදර? ලොල් බන් මේ උඹලට ඉස්සර අමතක උනාට මේ රටේ මිනිස්සුන්ට අමතක නෑ. නිකන් මෙතන ගෙදර ගෑණි වගේ අඩන්නේ නැතුව ඉඳපන්. ඉස්සර මහින්ද කිව්වේ නැද්ද පටි තද කරගන්න. බඩ ගැන නැතුව රට ගැන හිතන්න කියලා? දැන් උඹත් එහෙම රට ගැන හිතපන් බඩ ගැන හිතන්නේ නැතුව ලොල් :lol::lol::lol:
     
    Sep 4, 2015
    3,212
    269

    මහින්දගෙ කාලෙ පාරක් හරි හැදුවා ඕයි. යුද්දෙ නැවැත්තුවා. කොච්චර දේවල් කරාද හුත්තෝ. දැන් ඉන්න පොන්නයා යුද්ධ කරොත් සිංහලුන්ටයි, මුස්ලිම් වේසියොන්ටයි මුහුදට තමයි බහින්න වෙන්නෙ. :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහින්දගෙ කාලෙ පාරක් හරි හැදුවා ඕයි. යුද්දෙ නැවැත්තුවා. කොච්චර දේවල් කරාද හුත්තෝ. දැන් ඉන්න පොන්නයා යුද්ධ කරොත් සිංහලුන්ටයි, මුස්ලිම් වේසියොන්ටයි මුහුදට තමයි බහින්න වෙන්නෙ. :yes:

    :lol::lol: oya ponnaya kalekin avith
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්දගෙ කාලෙ පාරක් හරි හැදුවා ඕයි. යුද්දෙ නැවැත්තුවා. කොච්චර දේවල් කරාද හුත්තෝ. දැන් ඉන්න පොන්නයා යුද්ධ කරොත් සිංහලුන්ටයි, මුස්ලිම් වේසියොන්ටයි මුහුදට තමයි බහින්න වෙන්නෙ. :yes:

    :lol: ඔව් ඔව් මහින්ද හදන්න ගත්තු පාරවල් ඔක්කොම මේ ආණ්ඩුව ආවයින් පස්සෙ මඟ නවත්තල :lol: තෝ අධිවේගී මාර්ග හදන අහලකිංවත් කොහෙවත් ගිහිං නැද්ද බං :baffled: බයියන්ගෙ ඇස් පෙනීමත් අඩුවෙලාද කොහෙද මහින්ද පැරුදුනාට පස්සෙ පව් :( බයියන්ට ඇස් පාදන්න මහින්දව අගමැති කරන්න :lol:
     
    • Like
    Reactions: djjaya

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ප‍්‍රධානම හේතුව වර්ෂාව නොමැති කම.

    පොල්ගැන කතා කරුමු. පොල් මිල ඉහල යාමේ ප‍්‍රශ්නයට මූලික හේතුව පොල් පලදාව දැන් ගොඩාක් දුරකට අඩුවෙලා තියෙන්නේ. මේකට ප‍්‍රධාන හේතුව තමා අවශ්‍ය කාලයට වර්ෂාව නොලැබීම. මන් දන්න වත්තක් තියෙනව ඒක අක්කර 10යි. ගියවර්ශයේ මුරයකට පොල් 5000ක් කැඩුනා. නමුත් දැන් පොල්ගෙඩි 1000 යි කැඩෙන්නේ. ගොඩක් හේතුව තමා ඔක. අනික තමා දැන් පොල්වලට හැදෙන ලෙඩ, අලුතින් යටිවගාවන් දැමීම ගොඩක් දුරට අඩුවෙලා, අනික පොල්වලට ඇති වෙලා තියෙන් මයිටා ලෙඩේ.
    පොල් පලදාව අඩුවීමට ප‍්‍රධානම හේතුව වර්ෂාව නොමැති කම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    22054500_10208011720089677_2113701814_n.png

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මේ ඔව් ඔව්. අසරණ මිනිස්සුන්ගේ කෙසේ වෙතත් උඹලගේ ජීවිත නං හොඳට සුකිත මුධිත වෙලා තියෙන්නේ ඇති නේද? අර පේන්නේ නැද්ද අසරණ විමල් ගහලා තියන චූටි ගෙදර? ලොල් බන් මේ උඹලට ඉස්සර අමතක උනාට මේ රටේ මිනිස්සුන්ට අමතක නෑ. නිකන් මෙතන ගෙදර ගෑණි වගේ අඩන්නේ නැතුව ඉඳපන්. ඉස්සර මහින්ද කිව්වේ නැද්ද පටි තද කරගන්න. බඩ ගැන නැතුව රට ගැන හිතන්න කියලා? දැන් උඹත් එහෙම රට ගැන හිතපන් බඩ ගැන හිතන්නේ නැතුව ලොල් :lol::lol::lol:

    විමල්ගෙ ගේ මන්දිරයක් නම් රවිය මහ බැකුව හොරා කාල ගත්ත ගේට කියන්නෙ මොකක්ද අප්ප....විහිලු සපයන්ඩ එපා බන්..:no::no:මහින්ද කියපුවගෙන් දැන් වැඩක් නැනෙ...මහින්ද පරාදයි ගෙදර ඉන්නෙ....ආයෙ චන්දයක් එන්නෙත් අවුරුදු 2.5 විතර...එතකන් රටේ මිනිස්සු කන්නෙ බොන්නෙ කොහොමද උබලට හිතක් පපුවක් නැද්ද බන්....හාල් 120 පොල් 100 තේ කෝප්පයක් 40යි...මොකක්ද බන් මේ උබලගෙ පoචවිද ක්‍රයාවලිය කියුවෙ මේකටද????:dull::dull:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොල්ගැන කතා කරුමු. පොල් මිල ඉහල යාමේ ප‍්‍රශ්නයට මූලික හේතුව පොල් පලදාව දැන් ගොඩාක් දුරකට අඩුවෙලා තියෙන්නේ. මේකට ප‍්‍රධාන හේතුව තමා අවශ්‍ය කාලයට වර්ෂාව නොලැබීම. මන් දන්න වත්තක් තියෙනව ඒක අක්කර 10යි. ගියවර්ශයේ මුරයකට පොල් 5000ක් කැඩුනා. නමුත් දැන් පොල්ගෙඩි 1000 යි කැඩෙන්නේ. ගොඩක් හේතුව තමා ඔක. අනික තමා දැන් පොල්වලට හැදෙන ලෙඩ, අලුතින් යටිවගාවන් දැමීම ගොඩක් දුරට අඩුවෙලා, අනික පොල්වලට ඇති වෙලා තියෙන් මයිටා ලෙඩේ.
    පොල් පලදාව අඩුවීමට ප‍්‍රධානම හේතුව වර්ෂාව නොමැති කම.

    හා පොල් ගනන් ගියෙ වැස්ස නැති නිසා ලoකාවට...එතකොට ඉන්දියාවෙන් ගෙන්නන සීනි අල ලූණු ගනන් ගියෙත් ලoකාවට වැස්සෙ නැති නිසාද????? මොනවද මේ කියවන්නෙ....:dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    මහින්දගෙ කාලෙ පාරක් හරි හැදුවා ඕයි. යුද්දෙ නැවැත්තුවා. කොච්චර දේවල් කරාද හුත්තෝ. දැන් ඉන්න පොන්නයා යුද්ධ කරොත් සිංහලුන්ටයි, මුස්ලිම් වේසියොන්ටයි මුහුදට තමයි බහින්න වෙන්නෙ. :yes:

    :yes: True dat
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: ඔව් ඔව් මහින්ද හදන්න ගත්තු පාරවල් ඔක්කොම මේ ආණ්ඩුව ආවයින් පස්සෙ මඟ නවත්තල :lol: තෝ අධිවේගී මාර්ග හදන අහලකිංවත් කොහෙවත් ගිහිං නැද්ද බං :baffled: බයියන්ගෙ ඇස් පෙනීමත් අඩුවෙලාද කොහෙද මහින්ද පැරුදුනාට පස්සෙ පව් :( බයියන්ට ඇස් පාදන්න මහින්දව අගමැති කරන්න :lol:

    උත්තරේ සරලයි ලoකවෙ ආර්ථික වර්ධන වේගෙ මහින්දගෙ කාලෙ 7% පැනල....දැන් කියද 4.5%ටත් අඩුයි....ඔතනින් එහාට කතා කරන්ඩ දෙයක් නැ..:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    කිරි තේ එකක මිළ – රු.40.00
    තේ කෝප්පයක මිළ – රු.20.00
    බත් පැකට්ටුවක මිළ – රු.130.00
    ආප්පයක මිල – රු.15.00

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180
    [/QUOTE]