වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත


    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:


    රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...:baffled:

    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....:baffled::baffled:

    දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....:dull::dull:

    :yes::yes: මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...

    බන්දුල එහෙම කියුවෙ ඇයි කියල උබල දන්නෙ නැනේ..අනික බන්දුලද දැන් රට පාලනේ කරන්නෙ???? බන්දුලල හොද නැති නිසා, ලක්ශ 62ක් මීහරක් එකතු වෙලා අඩුවට කන්ඩ බලාගෙන මේ පාන්ඩුව පත් කර ගත්තෙ....

    මනුස්සයො තේරුම් ගනින් පොල් 100 ගිහින් හාල් 120 උනාම හිගාකන්ඩ වෙන්නෙ මට නෙමේ රටේ අහිසක මිනිස්සුන්ට...:dull::dull:

    :rofl::rofl::rofl:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    කිරි තේ එකක මිළ – රු.40.00
    තේ කෝප්පයක මිළ – රු.20.00
    බත් පැකට්ටුවක මිළ – රු.130.00
    ආප්පයක මිල – රු.15.00

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180
    [/QUOTE]

    :(:(
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මහින්ද මහින්ද මහින්ද ගෑව කියල විසදුමක් එනව නම් කමක් නැ....මහින්ද ඉතින් වැරදි නිසා පැරදිලා ගෙදර ඉන්න මනුස්සයනෙ....මොනාදෙ මේ වේදානාවෙන් කෑමොර දෙන්නෙ???? මම කියුවෙ හාල් 120ට ගිහින් පොල් බෑයක් 50යි කියල...ඒක කියුවම එක දිගට මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාපුවම හරිද බන් මොනාද මේ ?????? මොකෝ මේ....රිදිල නේද??? දැන් වෙනස සැපද????

    :cool::cool:
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy



    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:


    ඇට දෙක නෙවේ යකෝ .අර නාගට දුන්නනම් මෙලහකට රට ටිකක් හරි හැදිලා එක්කෝ රතු අයියට.ඔය ටොයි බයි පෙරේත තට්ටු දෙක රටේ ඉන්නකම් මේ රට හදන්න බැ.කාලකන්නි හැතිකරේ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    පොල් වගාවට වර්ෂාව අවශ්‍යයි පැවසීම නම් කිසිම විද්‍යාත්මක පදනමක් නැති ප්‍රකාශයක්.

    සාර්ථක පොල් වගාවකට හා පලදාවකට අවශ්‍ය මූලිකම සාධකය දේශපාලනය බවත් අදාල පුටු වල තමා නිර්දේශ කරන පුද්ගලයන් සිටී නම් වැසි නැතුව, පොහොර නැතුව
    උවත් ඉතා සරු අස්වැන්නක් ලබා ගත හැකි බව අපගේ ඉරසෝන් මහාචාර්ය තුමා පිටරට සිට විශාල දත්ත සංඛ්‍යාවක් එක රැස් කරමින් විශාල පරීක්ෂණ ප්‍රමාණයක් සිදු
    කරමින් සොයාගෙන තිබෙනවා.

    එම නිසා, පොල් වගාවට වර්‍ෂාව අවශ්‍යයි, සැපයුම අඩු විට ඉල්ලුම වැඩි නම් මිල ඉහල නගී වැනි පුහු මිථ්‍යා විශ්වාස වල එල්බගෙන රට ආපස්සට ඇද දැමීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින අතරම ඉරසෝන් මහාචාර්ය තුමාගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ වහාම රජය පෙරලා දැමීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

    තවද මෙහි ජොතිශ්‍ය පදනම පිළිබඳ විමසීමට මා රාජකීය දෛවඥ තැන්පත් සුමනදහස් මහතා හා ප්‍රවීණ ජොතිර්වේදී චන්ද්‍රසිරිපල මහතා හමුවූ අතර සුමනදහස් මහතා පැවසුවේ රවි ද නීච වී සිටින මොහොතේ ඉදිරිය සුභ බවත් කරුණාකර මෙය විහිළුවකට නොගන්නා ලෙසත්ය.

    නමුත් චන්ද්‍රසිරිපාල මහතා ඉතා දැඩි ස්වරූපයක් පෙන්නුම් කල අතර ඔහු පවසා සිටියේ මෙය සත්‍ය බවත් වැඩි දුර ප්‍රශ්න ඇසුවොත් වෙඩි තබන බවත්ය.

    :lol::lol:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි


    හාල් 120 පොල් 100 කියද්දි මහින්දව මතක් වෙනවනම් උබලගෙ රට කරවන එවුන්ට පුලුවන්නෙ බඩු මිල අඩු කරන්ඩ ....එතකොට මහින්දව මතක් වෙන් නැනෙ....කරන්ඩ ඔනෙ එක නොකර වෙන වෙන ඒව කියන්ඩ එපා බන්...:dull:


    :P:P:lol::lol: