වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,510
    3,896
    113
    මේ ආණ්ඩුව ගැන අලුතෙන් ත්‍රෙඩ් දාන්න ඕන නෑ අන්තර්ජාල මෝඩ බුවා ඔක්කොම ත්‍රෙඩ් කලින්ම දාල :lol: :lol: . අපට තියෙන්නෙ බම්ප් කරන්න විතරයි
    bump
     
    • Haha
    Reactions: Smartm

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    උබල වගේ ජොබ්ලෙස් ලයිෆ් නෙවෙයි නේ. 😂 😂 😂 online අපතයෝ නම් 24 Hours online
    පව් එමවත් කියමු , සැගවිලා ඉන්නේ


    ඒ මොකටද ලැජ්ජ වෙන්නෙ???ඉඩම් කට්ටි කරපු කිරිල්ලට 80පොල් තියෙන එක ගැන සතුටු වෙයන්..

    අනිත් දේ තමයි උබල වගේ ගු ඇන් පි ගොන් බඩු බිරුව කියල නම් අපි තබේකට ගනන් ගන්නේ නැත..
    පොල් ඉඩම් කට්ටි කරල වික්කද 😂😂 එකද පොල් ගනන් දැන් . හම්මේ විද්වත් පැහැදිලි කිරීම . අපි මාලදිවයින් වලින් පොල් ආනයනය කරමු .

    මොකට අමුතුවෙන් බුරනවද උබලගේ තැරි දාර බඩු පීචන් ගෙවල බඩු ටික උඩ බාලාගෙන කෙල තරගෙට ගහගන්නකොට තනිකර එකපාර්ශවීය ගූ නෑමක් නේ 😂
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: Champ HB and Smartm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    පව් එමවත් කියමු , සැගවිලා ඉන්නේ



    පොල් ඉඩම් කට්ටි කරල වික්කද 😂😂 එකද පොල් ගනන් දැන් . හම්මේ විද්වත් පැහැදිලි කිරීම . අපි මාලදිවයින් වලින් පොල් ආනයනය කරමු .

    මොකට අමුතුවෙන් බුරනවද උබලගේ තැරි දාර බඩු පීචන් ගෙවල බඩු ටික උඩ බාලාගෙන කෙල තරගෙට ගහගන්නකොට තනිකර එකපාර්ශවීය ගූ නෑමක් නේ 😂
    මාම්මෝ රුචීරයා ඔයා මාර ආතල නේ දෙන්න. වරෙන්කො Orginal එකෙන්🤣🤣
     
    Last edited:
    • Dislike
    Reactions: Mr.Lokka

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    මාම්මෝ රුචීරයා ඔයා මාර ආතල නේ දෙන්න. වරෙන්කො Orginal එකෙන්🤣🤣
    රුචිරයා ඉන්න තැනක ඇති මම වෙනම එකෙක් , උබ හිත සනසගන්න රුචිරය ගැන දෙඩෙව්වට උබලටත් දැන් කට උත්තර නැතුව සැගවිලා ඉන්නේ . කොටින්න එලකිරියේ දෙයක් කොටන්න බයයි උබලා ඇයි සතියෙන් වෙනස් වෙනවනේ , පව් අසරණ 69 ලක්ශයක් ජීවිත වලට වෙලා තියන දේවල් දැක්කම මටනම් . කුම්බලා බාලු කෑවනම් විදවපන් පුසෝ
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,510
    3,896
    113
    1601377855218.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඊයෙ පොල් තොග මිල 65යි. ඕව ලෙලි ගහලා ට්‍රාන්ස්පෝට් කරලා මුදලාලිට ගානක් දීලා එනකොට කීල්ස් එකේ කීයද කියල බලාගන්න ලින්ක් එකක් දියන් පොන්නයෝ
     
    • Like
    Reactions: dilann