වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...:baffled:


    ඇයි දැන් උබේ අම්ම රෙද්ද උස්සල සහන දෙන්නේ නැද්ද මිනිස්සුන්ට :confused:
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    mahinda mahaththayata digatama bale inda dunna nam ratata mehema wenne naha. mahinda sirwa paraddapu nisa thama me okkoma. ranil sir kochchara nam widesha naya gaththada 2015di.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    :yes::yes: මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...
    එතුමගෙ කාල හාල් 120ට ගිහින් පොල් 100 ගියෙ නැනෙ....බලු කැමත් අඩුවට තිබ්බම හොදයිනෙ...අද මිනිස්සුනෙ බල්ලට ගිහින් තියෙන්නෙ...පොල් ගෙඩිය 100ට ගිහින් හාල් 120 උනාම රටේ මිනිස්සු කන්නෙ බල්ලො මරලද?????
    අඩුකුලේ නූගත් අඩු ආදායම් ලාබී @erozan කුලී කොමෙන්ට් වේස බල්ලෝ දැන් මේක තව්තිසාව වෙලාද? හැන්ගිලා ඉන්න තැනකින් එලියට වරෙන් රනිල් ගේ කටට ගන්න කාබනික මල් පොන්නයා ඉජුක් ඉජුක් 🤣🤣🤭🤭