උබේ කතාවේ තර්කයක් තියෙනවා මෙහෙම දෙයක් තියෙනවා බන් අපේ අවුන්ට මොන දේ කලත් වෙනස් වෙන්න නම් බැ මේ වැඩේ නිසා උබ කියන දේ උනොත් එක වටිනවා මචං
වෙයි වෙයි ආයෙ මොනාද..නිවටය ජනාධිපතිකරගෙන *න්නය අගමැතිකරගෙන වෙනස උදාඋනා වගේම වෙයි..


උබේ කතාවේ තර්කයක් තියෙනවා මෙහෙම දෙයක් තියෙනවා බන් අපේ අවුන්ට මොන දේ කලත් වෙනස් වෙන්න නම් බැ මේ වැඩේ නිසා උබ කියන දේ උනොත් එක වටිනවා මචං


පැයකටවත් තොරණ් තහනම් කරන්ඩ උවමනාවක් නැ...මේක තනිකර වෙසක් සතියේ තියෙන හෑල්ලුවට ලක් කරන්ඩ වද රනිල කරපු තිරිසන් වැඩක්....වෙන ආගමික උස්සවයක අoගයක් තහනම් කරානම් කොහොමට හිටීද...එතකොට ආන්න අපේ පොල් බූරුවන්ට මතක් වෙනව, සහජීවනේ, ආච්ච්ගෙ රෙද්ද ,අරක, මේක ඔක්කොම....unp වද රනිල බෞද්ධයන්ට නිගාකරල මේ කරන වැඩ ????? යකෝ මේවට වැහිනැති හෙන ගහන්ඩ ඔනනෙ..
යකෝ මිනිස්සු පන්සල් යන්නෙ නැති හින්දා එදාට විතරයි. වෙසක් දවසට පන්සලට මිනිස්සු පිරෙන එක හොඳ නැද්ද ගොං වස්සො.




*න්න රනිලගෙ ලණු ගිලින්ඩ එපා බූරුවො...

කවුද කියන්නෙ පන්සල් යන්නෙ නැ කියල අනික නීති දාල පන්සල් යව්වන්ඩ පුලුවන්ද බන් ???? මොන්ගල් කතා කියවන්ඩ එපා...නොදකින් තොපි නම් වද රනිල මේ තොරණ් තහනම් කරේ පන්සලට සෙනග පුරවන්ඩ...*න්න රනිලගෙ ලණු ගිලින්ඩ එපා බූරුවො...
![]()

It is not big deal harako. Ubata ocharatama epa wela nam me rate lanuwak aran Belle wela dagena mariyanko. Ratatath agamatath karana loku udawwak![]()

යකෝ මේ බැල්ලියො ඔක්කොටම එකම ලෙඩේ වද රනිල කරන හැම කුපාඩි වැඩකටම වැරදි පිට උන්...


මේ ආණ්ඩුව කරපු හොද වැඩකිහිපයෙන් එකක් මේක. වෙසක් උත්සවය ප්‍රතිපත්තිවලට තැන දෙනවට වඩා තනිකර රුපවාහිනි චැනල්වලින් කරන වෙලද ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නේ. අඩුගානේ පෝය දවසේවත් ඒක නැවත්වීම ලොකු දෙයක්.
වෙසක් දවස තියෙන්නේ තෝරන් බලන්න යන්නද ?
බෞද්ධ පින්වතුනි ජනාධිපති වැරදි ඇති හැම දේම වැරදි විදිහට දකින්න ඕනි කමක් නැහැ නේද?
මේකද ඔබ පැතූ වෙනස?







