වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ කතාවේ තර්කයක් තියෙනවා මෙහෙම දෙයක් තියෙනවා බන් අපේ අවුන්ට මොන දේ කලත් වෙනස් වෙන්න නම් බැ මේ වැඩේ නිසා උබ කියන දේ උනොත් එක වටිනවා මචං

    වෙයි වෙයි ආයෙ මොනාද..නිවටය ජනාධිපතිකරගෙන *න්නය අගමැතිකරගෙන වෙනස උදාඋනා වගේම වෙයි..:yes::yes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචං මෙන්න උඹේ කුජීත ත්‍රෙඩ් එකක්. ඒ නිව්ස් එක සම්පූර්ණයෙන් දාපං බලන්න හෙඩින් එක විතරක් දාන්නෙ නැතිව. යකෝ මිනිස්සු පන්සල් යන්නැති හින්දා එදාට විතරයි එපා කියල තියෙන්නේ. උඹලත් නං අනේ මන්දා .... යකෝ හොඳ කඩේ යනවා කියල ඔහොමත් යනවද ? හොඳ එකට හොඳයි කියපං නරක එකට නරකයි කියපං අපි වගේ. දැං පුලුවන් නං කියපං මං UNP supporter කෙනෙක් කියලා. ඊට කලින් මතක් කරගනිං පරණ ත්‍රෙඩ් එකක මං දාපු කමෙන්ට් සෙට් එක
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පැයකටවත් තොරණ් තහනම් කරන්ඩ උවමනාවක් නැ...මේක තනිකර වෙසක් සතියේ තියෙන හෑල්ලුවට ලක් කරන්ඩ වද රනිල කරපු තිරිසන් වැඩක්....වෙන ආගමික උස්සවයක අoගයක් තහනම් කරානම් කොහොමට හිටීද...එතකොට ආන්න අපේ පොල් බූරුවන්ට මතක් වෙනව, සහජීවනේ, ආච්ච්ගෙ රෙද්ද ,අරක, මේක ඔක්කොම....unp වද රනිල බෞද්ධයන්ට නිගාකරල මේ කරන වැඩ ????? යකෝ මේවට වැහිනැති හෙන ගහන්ඩ ඔනනෙ..

    යකෝ මිනිස්සු පන්සල් යන්නෙ නැති හින්දා එදාට විතරයි. වෙසක් දවසට පන්සලට මිනිස්සු පිරෙන එක හොඳ නැද්ද ගොං වස්සො.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගොඩක් දුරට වෙසක් දවසෙ තොරන් කොහෙමත් අඩුයි වෙසක් දාට පහුවදා ඉදල තමයි ගොඩක් තොරන් පෙන්වන්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මිනිස්සු පන්සල් යන්නෙ නැති හින්දා එදාට විතරයි. වෙසක් දවසට පන්සලට මිනිස්සු පිරෙන එක හොඳ නැද්ද ගොං වස්සො.

    කවුද කියන්නෙ පන්සල් යන්නෙ නැ කියල අනික නීති දාල පන්සල් යව්වන්ඩ පුලුවන්ද බන් ???? මොන්ගල් කතා කියවන්ඩ එපා...නොදකින් තොපි නම් වද රනිල මේ තොරණ් තහනම් කරේ පන්සලට සෙනග පුරවන්ඩ...:lol::lol::lol::lol::lol:*න්න රනිලගෙ ලණු ගිලින්ඩ එපා බූරුවො...:angry::angry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කවුද කියන්නෙ පන්සල් යන්නෙ නැ කියල අනික නීති දාල පන්සල් යව්වන්ඩ පුලුවන්ද බන් ???? මොන්ගල් කතා කියවන්ඩ එපා...නොදකින් තොපි නම් වද රනිල මේ තොරණ් තහනම් කරේ පන්සලට සෙනග පුරවන්ඩ...:lol::lol::lol::lol::lol:*න්න රනිලගෙ ලණු ගිලින්ඩ එපා බූරුවො...:angry::angry:

    It is not big deal harako. Ubata ocharatama epa wela nam me rate lanuwak aran Belle wela dagena mariyanko. Ratatath agamatath karana loku udawwak :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    It is not big deal harako. Ubata ocharatama epa wela nam me rate lanuwak aran Belle wela dagena mariyanko. Ratatath agamatath karana loku udawwak :dull:

    මට මැරෙන්ඩ කියන්නෙ වද රනිලගෙ ගොබ්බයො තොරණ් තහනම් කරේ ඌට මැරෙන්ඩ කියපන් බෙල්ලෙ වැලදාගෙන....:dull::dull: යකෝ මේ බැල්ලියො ඔක්කොටම එකම ලෙඩේ වද රනිල කරන හැම කුපාඩි වැඩකටම වැරදි පිට උන්...:lol::lol::lol:
     
    වෙසක් පොසොන් පෝය දිනතොරණ ප්‍රදර්ශනය තහනම්



    chrome_2018-03-30_10-54-17.png

    වෙසක් පොසොන් පෝය දින
    තොරණ ප්‍රදර්ශනය තහනම්

    වෙසක් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
    පොහොය දිනයේ වැදගත්කම නොසලකා තරුණ පිරිස පන්සලේ රැඳී නොසිටීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
    කෙසේ වෙතත් පෝයට පෙර හෝ පෝයට පසු දිනවල
    ප්‍රදර්ශනයට


    අවහිරතාවක් නැත.
    සවස් කාලයේදී ආගමික වතාවත්වලට වැඩිහිටියන් කිහිප දෙනෙක් ඉතිරී වෙනවා මිස වෙනත් කවුරුවත් පන්සල්වල රැඳෙන්නේ නැතිකම නිසා සියලු තොරණ පෝයට නවතන ලෙස දැනුම්දී තිබේ.
    අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ප‍්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි හිමියෙන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් බළපිටිය පාතේගම කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයකදී බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව දැන්වීය.

    දිමිය · 5 hours ago
    එහෙම තමා වෙන්න ඔන...එතකොට වැඩිකල් නොගිහින් තහනම් කරන්නම පුලුවන්.. කී දෙනෙක් බලන් ඉන්නවද එහෙම කරනකමි.... මුන් මොක්කුද බන්...අතීසාරෙට අමුඩ ගහනව වගේ කරන ඔක්කොම...අමුම අමු කාලකණ්නි ටිකක්...

    Report
    Reply
    7 replies · active 50 minutes ago
    +143
    S D Senaratne · 5 hours ago


    ඒ කියන්නෙ මේ ආන්ඩුව බෞද්ධයාව බලෙන් පන්සල් වලට කොටු කරන්න තරමටම බුද්ධාගමට ආදරෙයි කියලද? බම්බුව තමයි. පාරෙ තොරණ් තිබුනා කියලා වෙසක් පෝය දවසෙ පන්සල් වල සෙනග අඩු වුනේ කවදද? ගමටම ඇහෙන්න දවසට පස් පාරක් ලවුඩ් ස්පීකරෙන් ආගම යදින අයට නීති නොදා පන්සලේ පිරිත් දැම්මා කියලා හාමුදුරුවො හිරේ දාපු ආන්ඩුව. වෙසක් උත්සවය වැටෙන්නෙ පෝය දවසට එදාට පන්සල් ගිය මිනිස්සුම තමයි රෑට තොරණ් බලන්න යන්නෙ. තොරණ නිව්වා වගේ මුළු රටේම බෞද්ධ ආගම නිවා දමන්න කරන නින්දිත වැඩක් මේ කරන්නෙ.

    Report
    Reply


    +24
    සූරසේන 144p · 3 hours ago


    පිස්සු හු ආන්ඩුව
    ගාමිනී ජයවික්‍රම පෝය කීයක් සිල් ගත්තාද?


    Report
    Reply



    +82
    ගොන් සයිමන් · 4 hours ago


    හපෝයි..
    මම වෙසක් කූඩු හදලා ඉවර වෙන්නේ පෝය දවසට. කොහොම හරි හවස් වෙද්දී කූඩු ටික එල්ල ගන්නවා. පෝයට සිල් ගන්නේ නැතුව කූඩු හද හදා ඉන්නවා කියලා එකත් තහනම් කරයිද දන්නේ නෑ.


    Report
    Reply


    +65
    Ranatunga Arachchi · 3 hours ago


    යකෝ තොරනෙන් පෙන්නන්නේ පන්සිය පනස් ජාතක කතා වලින් උපුටාගත්ත ජාතක කතාවක් මිසක්.. බෞද්ධ සාශන අමාත්‍යාංශය ඇමතියගෙයි හොර ගෑනිගෙයි හෙලුව නෙවේ.. නොදකින් විතරක් අතීතයේ සිට පැවති හැම චාරිත්‍ර යක්ම මේ රජය වෙනස් කරනව.

    Report
    Reply


    +47
    සීරු බුරා · 3 hours ago


    බූරු තකතීරු මරි මෝඩ කම් වලින් අඩුවක් නැති වහපාලනේ තොරන් ගලවගෙන ගිහිල්ලා මුහුදෙ ගිල්ලවයිද දන්නෑ.

    ජනතා ප්‍රතිචාර ...
    gossip lanka
     
    • Like
    Reactions: erozan

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ ආණ්ඩුව කරපු හොද වැඩකිහිපයෙන් එකක් මේක. වෙසක් උත්සවය ප්‍රතිපත්තිවලට තැන දෙනවට වඩා තනිකර රුපවාහිනි චැනල්වලින් කරන වෙලද ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නේ. අඩුගානේ පෝය දවසේවත් ඒක නැවත්වීම ලොකු දෙයක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආණ්ඩුව කරපු හොද වැඩකිහිපයෙන් එකක් මේක. වෙසක් උත්සවය ප්‍රතිපත්තිවලට තැන දෙනවට වඩා තනිකර රුපවාහිනි චැනල්වලින් කරන වෙලද ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නේ. අඩුගානේ පෝය දවසේවත් ඒක නැවත්වීම ලොකු දෙයක්.

    විකාර නැතුව ඉදපන් unp වද රනිල තොරණ් තහනම් කරේ මේ අපිට ආදරේට...ඔකෙ යටිකූට්ටු අරමුන උබලට නොතේරෙන එකයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ...
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ammo edata current1 private ewalin ganna wenawa neda,patta paduwak athi paw:no::no:,hethuwa mekanam neme bn,me lagadi wadikarapuwata kagahan nathuwa minissu thoranak badagannawa,dannema na gas thel arrack wadiwei :rofl::rofl::rofl::rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙසක් දවස තියෙන්නේ තෝරන් බලන්න යන්නද ?

    බෞද්ධ පින්වතුනි ජනාධිපති වැරදි ඇති හැම දේම වැරදි විදිහට දකින්න ඕනි කමක් නැහැ නේද?

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    වෙසක් දවස තියෙන්නේ තෝරන් බලන්න යන්නද ?

    බෞද්ධ පින්වතුනි ජනාධිපති වැරදි ඇති හැම දේම වැරදි විදිහට දකින්න ඕනි කමක් නැහැ නේද?



    මේකද ඔබ පැතූ වෙනස?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේකද ඔබ පැතූ වෙනස?

    කතා කරල වැඩක් නැ මචන් අපිටම තමයි හැම බලු නීතියක්ම...තව ටික කාලෙකින් පෙරහැර කිරීමත් තහනම් කරයි....ඕන්න බෞද්ධ රටේ බෞද්ධයට ගිය කල...:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: inspiron