ආමිස පුජාව
ප්‍රතිපත්ති පුජාව
ඔය කරනු දෙකේ තේරුම දන්නවා නම්![]()
තොරණ තියෙන නිසා මිනිස්සු පන්සල් යන්නේ නෑ කියනවනම් ඒක විහිළුවක්. දැන් තොරණ තහනම් කලාම පන්සල් වල සෙනග වැඩි වෙයිද? කොහොමත් තොරණ තියෙන්නේ රෑටනේ. අනික තමන් දැනගන්න ඕනේ ප්‍රතිපත්ති පුජාව කරන්න. තමන්ගේ ආගම පිළිපදින ඒක නීති දාල කරන්න පුළුවන් දෙයක් නෙමේ. මෙතන තනිකරම යන්නේ වික්කාමසිංහගේ බෞද්ද විරෝධී ක්‍රියාමාර්ග.. පොර දන්නවා සිංහල බෞද්ද බහුතරය ඌට පොඩ්ඩක්වත් කැමති නෑ කියල.. ආපු දවසේ ඉදල රණවිරුවන්ටයි බුදු දහමටයි කෙලෝපු එකනේ ගු එන් පී ප්‍රතිපත්තිය.. බෞද්ද සංස්කෘතික අංග එකින් ඒක කපල දාන ඒක තමා මේ කරන්නේ.. ආගමක් දහමක් නැති උන්ටනම් මේවා දැකල චුන් වෙලා වෙලා හොදටම.. රටේ බෞද්ද සංස්කෘතියත් වල පල්ලට යවන්න වික්කාමසිංහ කොහොම හරි බලන්නේ.. තව අව්රුදු 2ක් මේ නපුන්සකයාගේ වැඩ ඉවසන්න වෙනවනේ




