මහින්ද කරන්න බැහැයි කියල හිනත් හිටපු වැඩ කලා.... ඒ අතර කරන්න ඉතාම පහසු කලහැකිව තිබූ සුලු වැඩ කිහිපයක් අමතක කලා.... 2015 ජනවාරි මහින්දට ඒකේ පව ගෙවන්න උනා....
ඒත් 2015 ජනවාරියේ මහින්ද එලවල අපි මොකද කරගත්තේ.....
මහින්ද සුලු වැඩ නෙවෙයි අත්‍යවශ්‍ය දේවල් ටිකක් තමයි මග හැරියේ...
උඹ කියන අනෙක් කතාව හරි මහින්ද එලවල ගෙනල්ල තියෙන හොරිකඩයින් නම් පට්ට කුජීතයි...
බල්ලෙක් කීවලූ ගූ ගඳයි කියල... 

