නාමල්ගෙ ලැම්බෝගිනි ,මහින්දගෙ රත්තරන් අශ්වයො, බැසිල්ගෙ රත්තරන් ලැට් ,ගෝටගෙ මිනි මෝරු ඉන්න මාලු ටැකි තාම හොයා ගත්තෙ නැද්ද... මඩ ගහල දිනල රටටම කෙලවෙලා දැන් ආතල්ද???



ගෝටාගේ මාලු ටැංකියට කිරි මෝරෙක් තමයි දාන්න වෙන්නෙ....
ඇයි බන් තව තියෙනවා... රත්තරන් හංගපු පූල් එක...
දැන් මහින්දව අගමැති කරන්න කියන්නෙ ආයෙ ඒ ලැම්බොගිනි බලන්න ආස අයට පෙන්නන්න තමා
දැනගෙන කතා කරපං
බොරු නං ඡන්දෙ තියන්න දවස් දෙකක් තුනක් කලිං ගිය ප්‍රවෘති අරං බලපං
නම් ගම් මොකුත් සඳහන් කරන්නැතුව කන්ටේනර් පෙට්ටි ගොඩක් වරායෙන් යවල තියෙනව 
