ඔක කිව්වනම් ඩොලර් කාක්කෙක්. ඔන්න පිලිගන්න තිබ්බා. මේකා මේ පොදු දේවල් වලට මෙහෙම නහින්නේ නැ. අඩුම මහින්දගේ කාලේ පර්චස් 5ක් වත් හම්බ වෙන්න ඇති..හම්මේ යාවෙලා ඉරසොහොන්ට තියන බක්තිය .![]()
ඔක කිව්වනම් ඩොලර් කාක්කෙක්. ඔන්න පිලිගන්න තිබ්බා. මේකා මේ පොදු දේවල් වලට මෙහෙම නහින්නේ නැ. අඩුම මහින්දගේ කාලේ පර්චස් 5ක් වත් හම්බ වෙන්න ඇති..හම්මේ යාවෙලා ඉරසොහොන්ට තියන බක්තිය .![]()
දැන් උබ මට කියන්නේ උබ මේ බෙල්ල කඩාගෙන මහින්දට පුදන්නේ උතුර දකුන යා උන හින්දා කියලද? ඒකද උබේ මහින්ද ගැතිබාවයට හෙතුව.. කමොන්, ඉරොසන්. හන්ගන්න එපා. කියපන් ඇත්ත. මොකක්ද උබට ලැබුනු දේ?
[FONT="]ලොල්ස්...මම කොහෙද එහෙම කිව්වෙ...[/FONT]අනේ පලයන් බන් යන්න... සල්ලිවලට වත් උපාධියක් ගන්නවට කැමති නැති උඹලා කොහොමද අලුත් දේශපාලකයො හදන්නෙ....
prayogika ekkenek innawa...මාමල අලුත් දේශපාලකයො බිහිකරන්ඩ කල්පනා කරන්නෙ රනිල්ට කෙල වෙල උනාම තමයි..එතකොට ලොකු ලොකූ දාර්ශනික ටෝක් ගොඩාක් එනව... කටින් බතල හිටෝනවට වඩා ප්‍රායෝගික දෙයක් කියුවනම් හොදයි මම හිතන්නෙ..

ඔලමොට්ටල ප්‍රශ්න අහන්ඩ එපා බන්..මොලයක් අතුව හැසිරියන්..පුද්ගලික ලාබ ප්‍රයෝජන අපි බලාපොත්තු වෙන්නෙ නැ..

බොරු කියන්න එපා බන්. උබ මේ උදේ ඉදන් රැ වෙනකන් එලකිරියේ මහින්ද හුනූ ගාන්නේ රට වෙනුවෙන් කියලා නම් උබ කියන්නේ.. සදුන්බුවා නහින්නෙත් රට වෙනුවෙන් කියලා අපිට පිලිගන්න වෙනවා..ඔලමොට්ටල ප්‍රශ්න අහන්ඩ එපා බන්..මොලයක් අතුව හැසිරියන්..පුද්ගලික ලාබ ප්‍රයෝජන අපි බලාපොත්තු වෙන්නෙ නැ..
උඹ මේකේ ගුණ රහ තේරුම් අරගෙන නෑ බං... මහින්ද රනිල්ට - මෛති‍්‍රට සාපේක්ෂව හොඳ නායකයෙක්... ජාතික කැක්කුමක් තියෙනවා හෝ අඩුම තරමේ තමන්ගේ වාසියට හරි එහෙම දෙයක් පෙන්නනවා... හැබැයි මහින්දගේ දේශපාලනයේ මුල මැද හොඳ වුණාට අග හරිය අන්තිම කුජීතයි... මහින්දගේ යෝධ හෙවනැල්ලේ හැදි වැඩුනේ බඩගෝස්තරවාදි හොරු... අන්තිමට මහින්දගේ හෙවනැල්ල යට කරමින් මුන්ගේ ප්රතිරුපය මතුවෙන කොට නිකංම මහින්ද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා... මිනිස්සුන්ට වික්ලපයක් ඕන වෙලා තිබුණේ... හැබැයි විකල්පයක් තිබුණේ නෑ... ඒ විකල්පය තමයි මෛතී‍්‍ර...මෛතී‍්‍ර රනිල්ලාගේ මී කතුරෙ තිබ්බ මීයෙක්... අද වෙන කොට යහපාලනය කුජීතයි...
ඇමෙරිකන්බුවා ඉල්ලන්නේ නැ බන්.. මිනිහා ක්ලීන්සූට් ගහලා තිරයේ පිටුපස ඉන්න ඩයල් එකක්..[FONT="]ලොල්ස්...මම කොහෙද එහෙම කිව්වෙ...[/FONT]
[FONT="]සයිටම් එක හරියට කරන්න ඕන කියල මම කියල ඇති.....[/FONT]
[FONT="]මම සයිටම් එකට විර්ද්ධ ඒක මරාලයක් නිසා....[/FONT]
prayogika ekkenek innawa...
eya eyi kiyala prarthana karamu![]()
එහෙනං ඇයි ඔයා වෙන ආණ්ඩුවක් කරපු එක හොඳක් ගැනවත් කතා කරන්නැත්තෙ ?![]()
උඹ මේකේ ගුණ රහ තේරුම් අරගෙන නෑ බං... මහින්ද රනිල්ට - මෛති‍්‍රට සාපේක්ෂව හොඳ නායකයෙක්... ජාතික කැක්කුමක් තියෙනවා හෝ අඩුම තරමේ තමන්ගේ වාසියට හරි එහෙම දෙයක් පෙන්නනවා... හැබැයි මහින්දගේ දේශපාලනයේ මුල මැද හොඳ වුණාට අග හරිය අන්තිම කුජීතයි... මහින්දගේ යෝධ හෙවනැල්ලේ හැදි වැඩුනේ බඩගෝස්තරවාදි හොරු... අන්තිමට මහින්දගේ හෙවනැල්ල යට කරමින් මුන්ගේ ප්රතිරුපය මතුවෙන කොට නිකංම මහින්ද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා... මිනිස්සුන්ට වික්ලපයක් ඕන වෙලා තිබුණේ... හැබැයි විකල්පයක් තිබුණේ නෑ... ඒ විකල්පය තමයි මෛතී‍්‍ර...මෛතී‍්‍ර රනිල්ලාගේ මී කතුරෙ තිබ්බ මීයෙක්... අද වෙන කොට යහපාලනය කුජීතයි...
ඉස්සර දවසක දෙබසක එරෝසන් හිටිය නම් දෙබස මෙන්න මේ වගේ...
එරෝසන් මේ කවුද...? මහින්ද
මේ මහින්ද හැර වෙන මහින්ද කෙනෙක් සිටීද..? එසේ ය...
ඒ කවුද ? මහින්ද
මේ මහින්දත් ඒ මහින්දත් හැර වෙන මහින්දයෙක් සිටිද..? එසේ ය...
ඒ කවුද...? මහින්ද
ඒ සියලුම මහින්දල නිසා වුණු සෙතක් තියෙනවාද.? එසේ ය...
ඒ කිමෙක්ද..? මහින්දාගමනය
ඔයා මේ ආන්ඩුව කරපු හොද වැඩ 5ක් මුලින් නම් කරන්ඩකො බලන්ඩ..ප්‍රශ්නෙන් පනින්ඩ එපා...ඔයාම මුලින් කියන්ඩ මේ ආණ්ඩුව කරපු හොද වැඩ 5ක්..
දැන් ඉරෝසන් පුලුවන්නං මේව හොඳයි කියන්න බලන්න
ඔට්ටුයි බෑ 
[FONT="]ලොල්ස්...මම කොහෙද එහෙම කිව්වෙ...[/FONT]
[FONT="]සයිටම් එක හරියට කරන්න ඕන කියල මම කියල ඇති.....[/FONT]
[FONT="]මම සයිටම් එකට විර්ද්ධ ඒක මරාලයක් නිසා....[/FONT]
මෙහෙමයි බන්. අපිට කොයි දේකත් 100% බලාපොරොත්තු වෙන්න බැහැ. අනික ලන්කාවේ පරමාදර්ශී කියල ගන්න තරන් දේශපාලකයෙකුත් නෑ දැන්. ඔක්කොම අඩු වැඩි වශයෙන් හොරැ. අපි බලන්න ඕනි ඒ හොරැ අතරින් අඩුම තරමේ වැඩක් කරන්නෙ කවුද කියල.
අපේ මිනිස්සුත් හරි ලාබ විදියට තමයි මහින්දලාව ගනන් ගත්තෙ. උන් හිතුවේ මහින්දයා මෙහෙම කරනවානන් ටයි කෝට් දාන රනිල් කොහොම කරයිද කියල. හැබැයි උන්ට පොඩි බුද්ධියක් වත් තිබ්බෙ නෑ රනිල් 2010 කලින් මොනාද කලේ කියලවත් අඩුම ගානේ හොයල බලන්න.
මම අහන්නෙ තමන් චන්දෙට එන් නැතුව වෙන එකෙක්ව ඉස්සරහට දාගෙන බලය අතඅරින්න එනවා කියාගෙන මිනිස්සු හීනෙන් වත් බලාපොරොත්තු උන් නැති දේවල් දෙනව කියාගෙන එනකොට ඒවා පිලිගන්න තරන් අපේ මිනිස්සු බබ්බු උනාද කියන එකයි?

ඇයි ඔයා දන්නෙ නැද්ද ලයිට් බිල අඩු කලා, තෙල් මිල අඩු කලා, ජනාධිපති කෙනෙක්ට ඉල්ලන්න පුලුවන් 2පාරයි වෙන්න ව්‍යවස්ථාව වෙනස් කලා, පාසල් පෙලපොත් ගොඩක් කල් තියෙන්න හොඳ කොල වල අච්චු ගහන්න පටං ගත්ත, 10%ක් වැඩියෙන් ඩේට් දුන්න.
ඔන්න පහදැන් ඉරෝසන් පුලුවන්නං මේව හොඳයි කියන්න බලන්න
ඔට්ටුයි බෑ
![]()