වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අයියෝ තවම පටන්ගත්ත විතරයි. මහින්දගේ මැර සෙට් එකටම වැඩේ දෙන්න ඉන්නේ ලගදීම. අර FCID එකට ගල් ගහල මරනවා කිව්වා එකාට ලගදීම සෙට් වෙනවා,
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රවී කරුනානායකගෙ රැස්වීමට වෙඩි තියපු වෙලාවෙත් උඹට ඔය වගේ සැකයක් ආවද ?

    dan mata sakayak awa ho na kiala mama kivvada? me thread eka gana dapu subject eka gana nevei da api katha karanne. ravi karunanayakage seen eke saka gana policiyen thamai ahanna ona :)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දේශපාලන හේතු නිසා මෙහෙම මිනිස්සුන්ට ගහන එක වැරදි. ගහපු අයට දඩුවම් ලැබෙන්න ඕන.

    ඒත් ඔය ගුටිකාපු එකා අපි වගේ තමන් කැමති කෙනෙක්ට චන්දය දීල, තමන්ගේ මානව අයිතිවාසිකම් බුක්තිවිදිමින් අනෙත් මිනිස්සුන්ට හිංසාවක් නොවී හිටිය එකෙක් නම් නෙවෙයි වෙන්නැති. උඹ මෙතන කරා වගේ political fantacy ඔලුවේ දාගෙන අනෙත් මිනිස්සුන්ටත් තමන් කැමති එකාට චන්දෙ දෙන්න කිය කිය මිනිසුන්ව මරාගෙන කාපු එකෙක්ද දන්නෙ නැහැ නේද?

    ඔව් ඒක වෙන්න පුලුවන්. හප්පොච්චි ලග ඉන්නෙ එහෙම අයනෙ කොහොමත්.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රවී කරුනානායකගෙ රැස්වීමට වෙඩි තියපු වෙලාවෙත් උඹට ඔය වගේ සැකයක් ආවද ?
    :yes::yes::yes: වැඩක් නෑ බන්.. ජාතකේ වැරැද්ද බන් ඒකයි..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    reputation_neg.gif
    වෙනස දැන් බලාපියව්... 08-22-2015 07:36 PM wesige putha
    reputation_neg.gif
    වෙනස දැන් බලාපියව්... 08-22-2015 07:10 PM mahindata kiya puke araganin awalan balla
    reputation_neg.gif
    වෙනස දැන් බලාපියව්... 08-22-2015 07:10 PM f
     
    • Like
    Reactions: Miami-Vice

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අයියෝ තවම පටන්ගත්ත විතරයි. මහින්දගේ මැර සෙට් එකටම වැඩේ දෙන්න ඉන්නේ ලගදීම. අර FCID එකට ගල් ගහල මරනවා කිව්වා එකාට ලගදීම සෙට් වෙනවා,
    හා :P:P:P
     
    මිනිහෙක්ට කඩුවෙන් කොටපු එක 88/89 නම් යකෝ සුදු වෑන් වලින් මිනිස්සු උස්සපුවත් 88/89 තමා. ගොං ලොජික් දාන්නැතුව ඉඳින්. මූට කඩුවෙන් කොටපු එක නෙවෙයි භීෂණය කියන්නේ. අනික එහෙම භීෂණයක් ඇති කරන්න හේතුව මොකක්ද? 89 දි ජේවීපී එක. දැන්? බයියො මරන්නද භීෂණයක් ගෙනැල්ලා? බයියො මරලා පුච්චන්න ටයර් සෑයට දාන පරණ ටයර් පවා අපරාදෙ

    මම අහන්නේ උඹ දන්නවද ඔය සුදු වැන් වලින් ඔච්චර ගෙනිච්ච මිනිස්සු? 25ක් 30 ක් විතර ඔය කියන තරම්ම?

    කියන අයට නම් කරන්න බැනේ ඇහුවාම
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනේ හුකේ එක්කෝ ඕනි නැ කොහොමත් එක අතකින් වැඩකුත් නැ උබට කියල ..මන්දබුධ්ධික කමෙත් සීමාවක් නැති එකෙකුට කියල තේරුම් කරනවට වඩා මිහරක්ට ගණන් කියල දෙන එක හොදයි
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    අනේ හුකේ එක්කෝ ඕනි නැ කොහොමත් එක අතකින් වැඩකුත් නැ උබට කියල ..මන්දබුධ්ධික කමෙත් සීමාවක් නැති එකෙකුට කියල තේරුම් කරනවට වඩා මිහරක්ට ගණන් කියල දෙන එක හොදයි
    :lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    වැඩේ කොහොමත් අනුමත කරන්නේ නෑ වැඩේ කියන්නේ මේක උඹලා දේශපාලනේට හරවාගෙන. එකයි වැඩේ. පොලීසිය බලාගනී උඹ නහින්නේ නැතුව ඉඳපන්. අපේ ලංකාවේ ඉස්සර මෙහෙම චන්ඩියෝ ඇවිත් ගහනකොට පොලීසිය බලාගෙන හිටපු කාලයකුත් තිබුණා. ඒත් දැන් පොලීසිය හොඳයි. මේක කරපු උන් ඉක්කමට අල්ලන්න ඕනේ ඉස්සර වගේ මෙහෙම බලාගෙන ඉන්නේ නැතුව.


    Picture-Today1.jpg


    brutal+attack+on+protestors+at+maharagama.jpg


    03.jpg


    7663.jpg
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔය ඔක්කොම එකතු කලත් 77 ඉඳන් 93 වෙනකන් තිබ්බ යූඑන්පී කාලෙ කරපු අපරාද වලින් දාහෙන් පංගුවක්වත් නැති තරම් :growl:
     
    Last edited:

    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    පොන්නය උඹලගේ තාත්තා.. නැත්තම් උඹ වගේ දස පොන්නයෙක් ජාතක වෙන්නේ නෑ.. වැරැද්දට වැරැද්ද කියහන් පොන්නය නොවී...:angry:
    Ai ube wesa amma uge taatta ekka budiyanna giya weleda uge appage eka dakke? Pala peretayo tawat metana wada nodee

    Danwat oya paludu wu puka hada ganin:lol:
    :lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ayi ban ubala kelaganne, Ubalage Nayakain Parliament eke eka canteen eken friends la vage kana bona kota .
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මිනිහෙක්ට කඩුවෙන් කොටපු එක 88/89 නම් යකෝ සුදු වෑන් වලින් මිනිස්සු උස්සපුවත් 88/89 තමා. ගොං ලොජික් දාන්නැතුව ඉඳින්. මූට කඩුවෙන් කොටපු එක නෙවෙයි භීෂණය කියන්නේ. අනික එහෙම භීෂණයක් ඇති කරන්න හේතුව මොකක්ද? 89 දි ජේවීපී එක. දැන්? බයියො මරන්නද භීෂණයක් ගෙනැල්ලා? බයියො මරලා පුච්චන්න ටයර් සෑයට දාන පරණ ටයර් පවා අපරාදෙ

    menna ube mental situation eka :(
    nidahasa prajathanthrawadaya darmika samajayaha aluthma wachane yahapalanaya

     

    mudimiya

    Active member
  • May 19, 2008
    290
    39
    28
    කවුරු කලත් වැඩේ වැරදි
    කරපු කැටියට නිස්සි දඩුවම් දෙන්න ඕනේ
    සැහෙන දුකයි කඩේ කුඩු කරනවා,