වෙනස පැහැදිලිද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙනස පැහැදිලිද ?

    67812970_2402580016664866_8648283419228241920_n.png
     
    • Like
    Reactions: virajkavn

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මෙදා පාර බෙදෙන්නෙ නැතුව ඉන්න හොදම නායකයව දිනවපං. දැනට ඉන්න හොදම කෙනා ගෝඨාභය. පස්සෙන් පරණ හොරු ඇති. උන් එලවන්න ඕන පාර්ලිමේන්තු මැතිවරණෙදී
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එක්නැලිගොඩ අතුරුදහන් විය!

    තීරණය ඔබේ අතේ!

    https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,554
    113
    එක්නැලිගොඩ අතුරුදහන් විය!

    තීරණය ඔබේ අතේ!

    https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater

    සොයා ගැනීමට ආන්ඩුවක් පත් වී වසර 05ක් ගත විය තීරනය ඔබ අතේ. :)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,554
    113
    එක්නැලිගොඩ අතුරුදහන් විය!

    තීරණය ඔබේ අතේ!

    https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater

    බැංකු හොරු තවමත් නිදැල්ලේ...තීරණය ඔබ අතේ :)
     
    • Like
    Reactions: KDH

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,554
    113
    එක්නැලිගොඩ අතුරුදහන් විය!

    තීරණය ඔබේ අතේ!

    https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater

    පාස්කු ප්‍රහාරයෙන් 300 කට එහා මැරුවා. තීරණය ඔබ අතේ. :)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක්නැලිගොඩ අතුරුදහන් විය!

    තීරණය ඔබේ අතේ!

    https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater

    රෝසි ආච්චි;24698318 said:
    සොයා ගැනීමට ආන්ඩුවක් පත් වී වසර 05ක් ගත විය තීරනය ඔබ අතේ. :)

    රෝසි ආච්චි;24698319 said:
    බැංකු හොරු තවමත් නිදැල්ලේ...තීරණය ඔබ අතේ :)

    රෝසි ආච්චි;24698320 said:
    පාස්කු ප්‍රහාරයෙන් 300 කට එහා මැරුවා. තීරණය ඔබ අතේ. :)

    ජබුක් ගා ශබ්දයක් ඇසුණේය..තීරණය ඔබේ අතේ!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැනට තියෙන හොඳම නායකත්වය ගෝටගේ, හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. 2020 දී ගෝටා නෙමෙයි මොන දෙයියන්නාන්සේ ආවත් හම්බෙන්නේ දැන් හිටන්ට තියෙනවාටත් වඩා බල රහිත ජනාදිපතිකමක්. පරණ පුරුදු හොරු සෙට් එක ගෝටාගේ කීමට පිටිං වැඩකලොත් හිටන්ට වඩා බලුවෙනවා මේ මනුස්සයා. :baffled::baffled:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එක්නැලිගොඩ අතුරුදහන් විය!

    තීරණය ඔබේ අතේ!

    https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater

    ආ.........සවර්මා අයියෙ......උදෙම නානවා වගෙ...

    මේ පොඩි දෙයක් දැනගන්න අහන්නෙ...ප්‍රේමකීර්ති අල්ව්ස් ව මැරුවෙ කවුද...

    එතකොට අර ලංකාවෙ කොල්ලන්ට ඉරිකිරිස් සුද්දියො සෙට් කරලා දෙන වැඩෙ එහෙම කොහොමද...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැනට තියෙන හොඳම නායකත්වය ගෝටගේ, හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. 2020 දී ගෝටා නෙමෙයි මොන දෙයියන්නාන්සේ ආවත් හම්බෙන්නේ දැන් හිටන්ට තියෙනවාටත් වඩා බල රහිත ජනාදිපතිකමක්. පරණ පුරුදු හොරු සෙට් එක ගෝටාගේ කීමට පිටිං වැඩකලොත් හිටන්ට වඩා බලුවෙනවා මේ මනුස්සයා. :baffled::baffled:

    ඒක ඇත්තකුත් තියනවා...ගෝටගේ personality එකත් එක්ක ගත්තම ඕක ලොකු ප්‍රශ්නයක් වෙන්න බෑ,....මොකද වැඩක් කරගන්න පුළුවන් එකා කොහොම හරි ඒක කරනවා.....

    ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් බලයක් තියනවා නේද ...ඉතින් බලය තුලනය වෙනවා... ඊට පස්සේ එන ආණ්ඩුව UNP එකක් වෙන්න තියන සම්භාව්‍යතාව සැහෙන අඩුයි...

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විල්පත්තුව මව්බිමේ කොටසක්ද නැද්ද?

    අන්න ඒ ප්‍රශ්නෙට දෙන උත්තරය මත තීරණය වෙනවා දැන් ඉන්න දේශපලනෙත් එක්ක ඉන්නවද ? නැත්නම් ගෑනි හදල දෙන දෙයක් කාල ScoMo අයියත් එක්ක මුළු ජීවිත කාලෙම ඉන්නවද කියන එක....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න ඒ ප්‍රශ්නෙට දෙන උත්තරය මත තීරණය වෙනවා දැන් ඉන්න දේශපලනෙත් එක්ක ඉන්නවද ? නැත්නම් ගෑනි හදල දෙන දෙයක් කාල ScoMo අයියත් එක්ක මුළු ජීවිත කාලෙම ඉන්නවද කියන එක....

    ScoMo?:confused:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්දගේ අපේක්ෂකයාට සහාය දෙන්න වර්ධරාජා පෙරුමාල් තීරණය කරයි
    ලංකාදීප:P

    ඉතින් ඇයි ඔය දිව දික් කරන්නේ ? මොකද කියන්න ඕනේ කියල පැහැදිලි බාෂාවෙන් කිව්වනම් නරකද ?

    P.S. - පොඩියට දාපන් බන්( 4 wage)....ඇස් පේනවා...වැඩි වයසක් නෑ
    තාම
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැනට තියෙන හොඳම නායකත්වය ගෝටගේ, හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. 2020 දී ගෝටා නෙමෙයි මොන දෙයියන්නාන්සේ ආවත් හම්බෙන්නේ දැන් හිටන්ට තියෙනවාටත් වඩා බල රහිත ජනාදිපතිකමක්. පරණ පුරුදු හොරු සෙට් එක ගෝටාගේ කීමට පිටිං වැඩකලොත් හිටන්ට වඩා බලුවෙනවා මේ මනුස්සයා. :baffled::baffled:

    මේක ඇත්ත ද මචන්. මම නුලකුත් දැම්ම විස්තර දැනගන්න.
    කවුරුත් අදහස් දැම්මේ නැ නේ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් බලයක් තියනවා නේද ...ඉතින් බලය තුලනය වෙනවා... ඊට පස්සේ එන ආණ්ඩුව UNP එකක් වෙන්න තියන සම්භාව්‍යතාව සැහෙන අඩුයි...

    එහෙම බැ එකනේ මයිත්‍රී චාටර් උනේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම බැ එකනේ මයිත්‍රී චාටර් උනේ.

    අර අවරුදු 4.5 පස්සේ විසුරුවන්න පුළුවන් කතාව මොකක්ද? මගේ ළඟ Doc එක කලින් තිබ්බ..දැන් නැහැ...