මේක ඇත්ත ද මචන්. මම නුලකුත් දැම්ම විස්තර දැනගන්න.
කවුරුත් අදහස් දැම්මේ නැ නේ.
කට්ටියක් ඔව් කියනවා..කට්ටියක් නෑයි කියනවා

මේක ඇත්ත ද මචන්. මම නුලකුත් දැම්ම විස්තර දැනගන්න.
කවුරුත් අදහස් දැම්මේ නැ නේ.

අවුරුදු 4.5 යනකම් බැ නේ මචන් ගොටාභය ඇවිල්ලා 2020 මාර්තු විසුරුවන්ඩ පුළුවන්.ඊට කලින් විසුරුවන්ඩ නම් පාර්ලිමේන්තුවේ 2/3ක් ඕන
ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් බලයක් තියනවා නේද ...ඉතින් බලය තුලනය වෙනවා... ඊට පස්සේ එන ආණ්ඩුව UNP එකක් වෙන්න තියන සම්භාව්‍යතාව සැහෙන අඩුයි...
ඒක ඇත්තකුත් තියනවා...ගෝටගේ personality එකත් එක්ක ගත්තම ඕක ලොකු ප්‍රශ්නයක් වෙන්න බෑ,....මොකද වැඩක් කරගන්න පුළුවන් එකා කොහොම හරි ඒක කරනවා.....

එක්නැලිගොඩ අතුරුදහන් විය!
තීරණය ඔබේ අතේ!
https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater
මේක ඇත්ත ද මචන්. මම නුලකුත් දැම්ම විස්තර දැනගන්න.
කවුරුත් අදහස් දැම්මේ නැ නේ.
එක්නැලිගොඩ අතුරුදහන් විය!
තීරණය ඔබේ අතේ!
https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater
එක්නැලිගොඩ අතුරුදහන් විය!
තීරණය ඔබේ අතේ!
https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater
දැනට තියෙන හොඳම නායකත්වය ගෝටගේ, හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. 2020 දී ගෝටා නෙමෙයි මොන දෙයියන්නාන්සේ ආවත් හම්බෙන්නේ දැන් හිටන්ට තියෙනවාටත් වඩා බල රහිත ජනාදිපතිකමක්. පරණ පුරුදු හොරු සෙට් එක ගෝටාගේ කීමට පිටිං වැඩකලොත් හිටන්ට වඩා බලුවෙනවා මේ මනුස්සයා.
ඒක ඇත්තකුත් තියනවා...ගෝටගේ personality එකත් එක්ක ගත්තම ඕක ලොකු ප්‍රශ්නයක් වෙන්න බෑ,....මොකද වැඩක් කරගන්න පුළුවන් එකා කොහොම හරි ඒක කරනවා.....
ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් බලයක් තියනවා නේද ...ඉතින් බලය තුලනය වෙනවා... ඊට පස්සේ එන ආණ්ඩුව UNP එකක් වෙන්න තියන සම්භාව්‍යතාව සැහෙන අඩුයි...
19 ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කරන්න ඕනේ මචං...අවුරුදු 4.5 න් විසුරුවන බලය තියෙනවා...,මහ චන්දෙන් හොරු පාර්ලිමේන්තු නොයවා ඉන්න ඕනේ...කඩේ ගිය පලියට ගෝටා ජාතික ලැයිස්තුවෙන් ඕකුන් එකෙක් වත් ගන්නේ නෑ...
ඒ කියන්නේ ගෝට අවොත් පෙබරවාරි/මාර්තු වෙලා මහ මැතිවරණයක් එනවා වගේ සීන් එකක් නේද ?
මාස 2 ක 3ක් කාගෙන ඉන්න තියෙන්නේ
එක්නැලිගොඩ අතුරුදහන් විය!
තීරණය ඔබේ අතේ!
https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater

දැනට තියෙන හොඳම නායකත්වය ගෝටගේ, හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. 2020 දී ගෝටා නෙමෙයි මොන දෙයියන්නාන්සේ ආවත් හම්බෙන්නේ දැන් හිටන්ට තියෙනවාටත් වඩා බල රහිත ජනාදිපතිකමක්. පරණ පුරුදු හොරු සෙට් එක ගෝටාගේ කීමට පිටිං වැඩකලොත් හිටන්ට වඩා බලුවෙනවා මේ මනුස්සයා.

එක්නැලිගොඩ අතුරුදහන් විය!
තීරණය ඔබේ අතේ!
https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater
ඔව් හැබැයි මචන් ඕකට මහින්ද කැමති වෙයිද දන්නේ නැ මොකද මහින්ද නේ ඊළගට අගමැති වෙන්නේ.
මන් හිතන්නේ එහෙමයි...පුළුවන් තරම් ඉක්මනට මැතිවරණෙ තියන්න ඕනේ...නැත්නම් 3/2 අරගෙන ව්‍යවස්ථාව සංශෝදනය කරලා (19 අහෝසි කරලා ) මහ මැතිවරණයක් තියන්න ඕනේ..19 අහෝසි කරා කියන්නේ ෆුල් පවර්ස් එක්ක විධායක ජනාධිපති ....
රෝසි ආච්චි;24698318 said:සොයා ගැනීමට ආන්ඩුවක් පත් වී වසර 05ක් ගත විය තීරනය ඔබ අතේ.

ආ.........සවර්මා අයියෙ......උදෙම නානවා වගෙ...
මේ පොඩි දෙයක් දැනගන්න අහන්නෙ...ප්‍රේමකීර්ති අල්ව්ස් ව මැරුවෙ කවුද...
එතකොට අර ලංකාවෙ කොල්ලන්ට ඉරිකිරිස් සුද්දියො සෙට් කරලා දෙන වැඩෙ එහෙම කොහොමද...